commonrail වලට ගහන්න ඕනෙ 4star විතරයි. IOC එකේ super මල ජරාව ගැහුවම කලු දුම දානව එක පාර පිකප් කරද්දි.
මම හොදට නොටිස් කරා. ටික දවසක් ඩීසල් ගැහුවෙ ioc එකෙන්. පස්සෙ ටිකක් හොයල බැලුව. tdi ගෙනුත් ඇහුව. ආය නම් මග හිට්ටත් ජරා ioc super නම් ගහන්නෙ නෑ


commonrail වලට ගහන්න ඕනෙ 4star විතරයි. IOC එකේ super මල ජරාව ගැහුවම කලු දුම දානව එක පාර පිකප් කරද්දි.
මම හොදට නොටිස් කරා. ටික දවසක් ඩීසල් ගැහුවෙ ioc එකෙන්. පස්සෙ ටිකක් හොයල බැලුව. tdi ගෙනුත් ඇහුව. ආය නම් මග හිට්ටත් ජරා ioc super නම් ගහන්නෙ නෑ


තාක්ෂනේ හොදයි එත් මෙහේ තියෙන තෙල් තමා ඉතින්4star එක ආවෙ ලගදිනේ මචන් ඉස්සර නම් අනාතයි මගේ නම් අදහස වාහනෙන් හම්බ කරන්නේ නැත්තම් ඩිසල් නැතුව පැට්‍රල් එකක් ගන්න එක ලාබයි කියලා
Best Japanese Performance Engine Maker = Honda
පුලුවන්නම් එහෙම නෑ කියලා ඔප්පු කරපල්ලා...


. ගියර් තුනයි 600 CC එන්ජිමයි ඇති..


මට නං බස් එන්ජින් වලින් ආපු හොදම එන්ජිx තමා Nissan TD 42 , Isuzu 4Hf1 , Mitsubishi 4D36toyota එකෙං බස් වලට ගැලපෙන හොද එන්ජිමක් ආවේ නෑ.. දැනටත් ලංකාවේ දුවන බාගෙට බාගයක් කෝස්ටර් වල තියෙන්නේ ඔය උඩ කියපු එංජිං වලින් එකක්
වෑන් එන්ජිං නං ඉතිං.. කල් පැවැත්ම.. අවම නඩත්තුව ගැන බැලුවොත්.. Toyota L එන්ජිම තමා.. ගොනා වගේ වැඩ ගන් නපුලුවං. IDG ලාගේ තාත්තා හදපු එන්ජිම අපි අවුරුදු 6ක් දිව්වා.. අපි විකුණලත් ගත්ත එකා තව 2ක් දුවලයි හදලා තිබ්බෙ![]()
ඇයි බං රත්තරං අයියෙ ඔටෝම ගන්නෙ![]()





මචන් නොදන්නා කමට අහන්නේ.. අපිට රේස් පදින්න සෙට් වෙනවනම් කොහොමද ඒක කරන්න ඕන.. මටත් හරිම ආසාවක් තියනව එකක් පදින්න .. ලොකු විශ්වාසයක් තියනවා පැද්දොත් ප්ලේස් එකක් ගහන්න පුළුවන් කියල..
මම දන්න කෙනෙක් ඉන්නවා මැන් අලුතෙල් පැට්‍රල් වැන් එකක් අරගෙන 3L එන්ජිමක් තියලා දැම්මා දුවන්න ට්‍රිප් එක තියෙන්නේ කොලබ-යාපනේ nonstop යන්න ඹනේ දවසක් එහේ යනවා ඉගාව දවසේ එනවා
කලින් දුවපු වැන් 2-3 නැවතිලා එක එක ලෙඩ ඇවිල්ලා එක නිසා මේ ඩොල්පින් එකට ඩිමාන්ඩ් එක වැඩි වෙලා හයර් එකට බරටම ගෙව්වා මිනිහා එ වැන් එකෙන් තව ඩොල්පින් 2ක් ගෙනල්ලා ගාමන්ට් දැම්මා
අර වැන් එකේ එන්ජිම අව් 3න් මාරු කරලා ආයේ රිකන්ඩිෂන් එන්ජිමක් තියලා දිව්වා අව්රැද්දක් විතර එතකොට යුද්දේ ඉවරයි අදටත් එ වැන් එක මැන් ගෙදර පාවිච්චියට තියාගෙන ඉන්නේ අපිත් ඹය ට්‍රිප් එහේම යනවා 5L එකක් තියන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවාම හිනාවෙනවා මිනිහා
ඹය මම දන්න වැන් වලින් එකක් වාහනේ වටිනාකමට වඩා 3න් ගුණයක් විතර හම්බ කරපු
තව කැරවන් එකක් තිබුනා හයර් දුවන එක සතියට 2පාරක් එකපිට යාපනේ දුවපු පස්සේ උ එක විකුණලා ඩොල්පින් එකක් ගෙනාවා දැන් එක තියාගෙන ඉන්නවා
ඹය දන්න අය කියන්න බලන්න මෙකට උත්තරයක්
වාහනේ සර්විස් එකට ඩිලර් ගාවට යන එක සල්ලි විසික් කිරිමක්ද ? තෙරුමක් තියෙනවාද ?![]()
වැනට් ඇන්ජිම නිතරම හීට් කරලාමද ස්ටාට් කරන්න ඕනේ ?![]()
මාමි කොයි ඉවෙන්ට් එකද පදින්න බලාපොරොත්තු වෙන්නේ ????
යන්තං නටල නටල කොන අල්ල ගත්තා බොලවි. කාලෙකින් හරියට මේක ඉවරයක් වෙනකං කියෙව්වේ. දවසක් දෙකක් එන්න බැරිවුනාම මේ උලව්ව විදලා.![]()
එහෙම ඕන නැහැ බන්.. රත් වෙලා තියෙද්දිත් හීට් කරන්නේ නැතුව ස්ටාර්ට් වෙන්න ටික වෙලාවක් යනවනම් කොතන හෝ ප්‍රශ්නයක් ඇත.. එතනින් එහා දේවල් කියවල උඹව භය කරන්න ඕන නැහැනේ..
ඉන්ජෙක්ටෙර් ටික ප්‍රෙශර් කරන්න ඕනේලංකාවේ ඉවෙන්ට් ගැන නොදනී.. මම උඹ තරම් රේස් ගැන දන්නේ නැහැ.. formula 1 පදින්නනම් කොහෙත්ම අදහසක් නැතෝ .. ඉස්සෙල්ලම පය තියන්න හොඳ එවෙන්ට් එක මොකක්ද බන්..

cheapest choice


වැනට් ඇන්ජිම නිතරම හීට් කරලාමද ස්ටාට් කරන්න ඕනේ ?![]()


ලොරි ත්‍රෙඩ් එහේ කුරු කුරු ගෑව නේ දුවපු ලොරි ගන්නේ නෑ බ්‍රෑන්ඩ්නිව් එකක්ම ඕනෙ කියල![]()


අනිවා මාමේ . . . මගේම කියලා රේස් කාර් එකකුයි රේස් බයික් එකකුයි හදන එක තමා ජීවිතේ එකම බලාපොරොත්තුව මාමේ . . .