මචන්ලාz මට පොඩි හෙල්ප් 1ක් ඕනෙ. කවුරු හරි ඉන්නවද මේකෙ tourism කරන. මට දැන ගන්න ඔනෙ අලුතෙන් vehicle 1ක් අරගෙන අපි කරනවනම් කොහොමද ? එක නුවනට හුරුද ? වගෙ විස්තර ටිකක් දැනගන්න. A - z දන්න එකෙක් උදව් කරපල්ලා :):):)