මචං Samsung phone 1 කට හොද Original Headset 1ක් කියපන්... 2500 - 3000 ට අඩු හොද 1ක් හොඩේ
..
.. හොදට bass එහෙම තියෙන 1ක්
...
Samsung hs130 එක හොදයිද? price කොහොමද?
...
.... 
ටිකක් " නැවෙන, ඇඹරෙන , එතෙන.. ගෙතෙන " එව්වට... ඔරොත්තු දෙන 1 වෙන්නත් ඕනේ
..
කලින් 1000 වලට විතර ගත්ත හොදට bass තියෙන්න 1ක් තිබ්බ.. නිදා ගන්නකොට සින්දු අහන්න ගිහින් පැත්තක් වැඩ නැහැ
...
... Samsung hs130 එක හොදයිද? price කොහොමද?
...

ටිකක් " නැවෙන, ඇඹරෙන , එතෙන.. ගෙතෙන " එව්වට... ඔරොත්තු දෙන 1 වෙන්නත් ඕනේ
.. කලින් 1000 වලට විතර ගත්ත හොදට bass තියෙන්න 1ක් තිබ්බ.. නිදා ගන්නකොට සින්දු අහන්න ගිහින් පැත්තක් වැඩ නැහැ
...
Last edited:

computer 1 use karanna nama hodayi.. bt phone 1 ta nam set wenne naha
.... thanks anyway!!


done!