Ear Phone Help

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මචං Samsung phone 1 කට හොද Original Headset 1ක් කියපන්... 2500 - 3000 ට අඩු හොද 1ක් හොඩේ :dull: ..
    හොදට bass එහෙම තියෙන 1ක් :nerd: ...


    Samsung hs130 එක හොදයිද? price කොහොමද? :rolleyes: ...

    samsung-hs130-ear-headphone-01.jpg
    .... :P


    ටිකක් " නැවෙන, ඇඹරෙන , එතෙන.. ගෙතෙන " එව්වට... ඔරොත්තු දෙන 1 වෙන්නත් ඕනේ :cool: ..


    කලින් 1000 වලට විතර ගත්ත හොදට bass තියෙන්න 1ක් තිබ්බ.. නිදා ගන්නකොට සින්දු අහන්න ගිහින් පැත්තක් වැඩ නැහැ :sorry: ...

    kaerni-ke-301-in-ear-earphone.jpg


     
    Last edited:

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    xiaomi headset මේක පට්ට quolity හැබැයි original එක. EBAY එකේනම් 2500 ක් විතර වෙයි
     
    • Like
    Reactions: D@sun

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බම්ප් මේක අරන් ගිහින් වැඩේ කරන් ගෙනත් දියන් :rofl:
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    බම්ප් තමයි මචන්.
    :no:
    මමනම් මචන් දන්නෙ නෑ..මමත් මේ දවස් වල phone එකක් ගන්න හොයනවා.
    :yes:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !


    :yes: එල... try 1 දීල බලන්න ඕනේ...

    නුගේගොඩ, බම්බලපිටි පැත්තේ හොද place එකක් කියපන්කො ගන්න :rolleyes:...

    ebay 1 use කරලා නැහැ බන් :sorry:... account 1 නම් හද ගත්ත.. card 1 හදාගන්න ඕනේ :dull:....