වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බස් එක පෙරලිච්ච හැඩයි .. අධික වේගය වෙන්න ඕන ඉතින් මෙච්චර හරියක් වෙන්න හේතුව..

    පොලා හරි

    මාන්කුලම - පනිච්චන්කුලම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එක් අයෙක් මියගොස් තවත් 20දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (02) අළුයම 3.30ත් 4ත් අතර කාලය තුල සුඛෝපභෝගි පෞද්ගලික බස් රථයක් නවතා තිබූ ලොරි රථයක ගැටී පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවූ බව වාර්තාවේ. තුවාල ලැබූවන් මේ වනවිට කිලිනොච්චි රෝහලට ඇතුලත් කර තිබෙනවා.
    මෙම බස් රථයක ගමන් කර ඇත්තේ කොළඹ සිට යාපනයේ දක්වායි.ජෙගනාදන් ඉදයජෝති නැමැති වයස්ගත කාන්තාවක් සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්ව ඇති අතර රියදුරුගේ කකුල ඉවත් කර තිබෙනවා. :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    413QndfXszL._SX300_.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බලපං ඉතිං දැන්ම අපිට ඕකක් ගන්න සල්ලි නෑ නේ අම්මපා :eek:
    මේ දවස් වල වාවගන්න බැරැව ඉන්නේ :(:(:(:growl::growl:මෙක විකුණනවලු පුලුවන් කමක් තිබ්බානම් ආයේ 2ක් නැ:sorry::sorry::shocked:
    http://www.octaneheads.com/2014/07/rated-r.html
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ දවස් වල වාවගන්න බැරැව ඉන්නේ :(:(:(:growl::growl:මෙක විකුණනවලු පුලුවන් කමක් තිබ්බානම් ආයේ 2ක් නැ:sorry::sorry::shocked:
    http://www.octaneheads.com/2014/07/rated-r.html
    :shocked::shocked: කීයක්ද කියන්නේ ?
    අනේ මන්දා බං/ පිටරටක හිටියා නං ගන්න තිබ්බා. අපි කාර් වල වටිනාකමට වඩා ගෙවන්නෙ බදුනේ :oo::oo:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මූට ටොයෝටා අරං පාරේ යද්දි ආයේ හොන්ඩා එකක් දැක්කම ඇඩයි ද මන්දා :sorry:

    නෑ ටොයෝට එකේ බැජ් එක ගලෝල හොන්ඩ බැජ් එක ගහනවා.. ස්ටියරින් එක ගලෝල හොන්ඩ ස්ටියරින් එකක් දානවා..:shocked::shocked::shocked:

    ඊට අමතරව ඔයිල් වතුර දාන කටවල් මොඩිෆයි කරල බොනට් එකෙන් එලියට අරගෙන බොනට් එක අරින්න බැරිවෙන්න පාස්සනවා ඇරියාම ටොයෝට එන්ජිම දැක්කාම හිත කැඩෙන නිසා..:shocked::shocked:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕවා කියන්න එපා බං. දැන් ඌ මානසිකව වැටිලා දනිස් තුාවල කරගෙන ඉන්නේ. :(

    ඔව් බන් කොල්ලගෙ හිත කඩන්න එපා..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිට දැං කඩවතින්ම හයිවේ එකට දාගත්තැකි..
    ජූනි 20 කඩවත ඉදං කඩුවෙලට පාර අරිනවා සිංහලු..:cool:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    නෑ ටොයෝට එකේ බැජ් එක ගලෝල හොන්ඩ බැජ් එක ගහනවා.. ස්ටියරින් එක ගලෝල හොන්ඩ ස්ටියරින් එකක් දානවා..:shocked::shocked::shocked:

    ඊට අමතරව ඔයිල් වතුර දාන කටවල් මොඩිෆයි කරල බොනට් එකෙන් එලියට අරගෙන බොනට් එක අරින්න බැරිවෙන්න පාස්සනවා ඇරියාම ටොයෝට එන්ජිම දැක්කාම හිත කැඩෙන නිසා..:shocked::shocked:

    :lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හ්ම්ම් . . . But 280HPs with a 6 Cylinder, 2.5L, Turbo Engine ...

    It's so easy to get around 240HPs with a NON TURBO, 2L, 4 Cylinder Honda Engine. (B20 Vtec)

    Im going for a Toyota, Only becuase of the FAMILY.. :( :(

    But My heart is still in love with HONDA !!!

    I love HONDA!!! FOREVER!!!

    හරි හරි බන් ගෙදර උදවිය හඳට යන්න නෙවෙයිනේ වාහනේ ගන්නේ. ඒ හින්ද විකුනද්දී ගානක් වැඩියෙන් විකුණගන්න පුළුවන් එකක් අරන් දියන්

    මචන් ඉලෙක්ට්‍රිකල් ටර්බෝ චාර්ජර් එකක් හයි කරොත් වාහනේ එන්ජිමට ප්‍රශ්නයක් වෙයිද? මම අහන්නේ ක්‍රෑන්ක් බෙයාරින් වලට , ක්නෙක්ටින් රෝඩ් වලට සහ පිස්ටන්, සිලින්ඩර් වලට එහෙම..

    මෙන්න මේ වගේ එකක් ගැන මම කියන්නේ..

    http://www.ebay.com/itm/Electric-El...ing-/251813231125?hash=item3aa13cfa15&vxp=mtr
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බලපං ඉතිං දැන්ම අපිට ඕකක් ගන්න සල්ලි නෑ නේ අම්මපා :eek:

    කවදාහරි ගන්න පුළුවන් වෙයි ඔයිට වඩා එකක් බන්.. ඒ හින්ද එතනට ලංවෙන්න පුළුවන් විදිහේ ගෝල් එකක් හදල ඒකට ක්‍රියාත්මක වෙයන්.. මම කියන්නේ බැංකු කඩන්න නෙවෙයි කුකුලෝ හොඳේ..
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    හරි හරි බන් ගෙදර උදවිය හඳට යන්න නෙවෙයිනේ වාහනේ ගන්නේ. ඒ හින්ද විකුනද්දී ගානක් වැඩියෙන් විකුණගන්න පුළුවන් එකක් අරන් දියන්

    මචන් ඉලෙක්ට්‍රිකල් ටර්බෝ චාර්ජර් එකක් හයි කරොත් වාහනේ එන්ජිමට ප්‍රශ්නයක් වෙයිද? මම අහන්නේ ක්‍රෑන්ක් බෙයාරින් වලට , ක්නෙක්ටින් රෝඩ් වලට සහ පිස්ටන්, සිලින්ඩර් වලට එහෙම..

    මෙන්න මේ වගේ එකක් ගැන මම කියන්නේ..

    http://www.ebay.com/itm/Electric-El...ing-/251813231125?hash=item3aa13cfa15&vxp=mtr

    pissuda ban owa hai karanna, kisima wenasak na oya magul hai karata, boru sobana kaali owa. hitu maru video ekak tibuna hoyala daannam:cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked::shocked: කීයක්ද කියන්නේ ?
    අනේ මන්දා බං/ පිටරටක හිටියා නං ගන්න තිබ්බා. අපි කාර් වල වටිනාකමට වඩා ගෙවන්නෙ බදුනේ :oo::oo:

    අපේ රටේ වාහන මිල ඇතුලේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉඳන් රට කන එවුන්ටයි, ආණ්ඩුවේ කාර්යාල වල නිකම් පඩි කන එවුන්ටයි ගෙවන පඩි සහ පහසුකම් වලට යොදන සල්ලි බන්..
     
    Status
    Not open for further replies.