ඔහොම කඩේට ගිහින් පොර වගේ සෙරෙප්පු ගන්න පුළුවන් වෙයි පොරට කොල්ලො ටික මැරිල මැරිල යුද්දෙ ඉවර කරේ නැත්තම්..

ඔහොම කඩේට ගිහින් පොර වගේ සෙරෙප්පු ගන්න පුළුවන් වෙයි පොරට කොල්ලො ටික මැරිල මැරිල යුද්දෙ ඉවර කරේ නැත්තම්..
දැන් ඔය මොකද කියන්නේ.....

ආ උඹ හැංගිලා ඉඳල එලියට බැස්සද?
කෝ බං මේ ත්‍රෙඩ් එකේ දාල තියන ෆොටෝ එක තිබ්බ තැන ඇහුව තවම නෑනේඋඹ තවම ඒක හොයනවද?
http://www.elakiri.com/forum/showthread.php?t=1673678
උඹලගෙම බයියෝ කරන ට්‍රොල් පේජ් එකකින් ෆොටෝ දාල චාටර් උනේ එහෙම නැනේ?![]()
ඔහොම කඩේට ගිහින් පොර වගේ සෙරෙප්පු ගන්න පුළුවන් වෙයි පොරට කොල්ලො ටික මැරිල මැරිල යුද්දෙ ඉවර කරේ නැත්තම්..

ඔහොම කඩේට ගිහින් පොර වගේ සෙරෙප්පු ගන්න පුළුවන් වෙයි පොරට කොල්ලො ටික මැරිල මැරිල යුද්දෙ ඉවර කරේ නැත්තම්..
පල පල මහින්දය විතරද බොල යුද්දේ ඉවර කලේ. මහින්දගේ දායකත්වය 10 % වගේ ඉතිරි 90 % එවකට හිටපු යුධහමුදාපති තුමා , හමුදා නායකයින් , සාමාන්‍ය සෙබළු සහ මහජනතාවට හිමිවෙන්න ඕනේ. මහජනතාවට බොන්න කිරි පැකට් එකක් ගත්තේ ඉහල මිලක් ගෙවලා. පෙට්‍රල් වලට ලොකු මුදලක් ගෙවුවා. මේසියල්ල යුද්ධය වෙනුවෙන් දායක කලේ.
මුගෙත් බොරු ඇඩ් එක විතරයි
සරලව ඉන්නව නන් ඉතින් සරලව ඉන්න හැටි ෆොටෝ ගහල ප්‍රසිද්ධ කරන්න ඕනෙ නෑනෙ

පල පල මහින්දය විතරද බොල යුද්දේ ඉවර කලේ. මහින්දගේ දායකත්වය 10 % වගේ ඉතිරි 90 % එවකට හිටපු යුධහමුදාපති තුමා , හමුදා නායකයින් , සාමාන්‍ය සෙබළු සහ මහජනතාවට හිමිවෙන්න ඕනේ. මහජනතාවට බොන්න කිරි පැකට් එකක් ගත්තේ ඉහල මිලක් ගෙවලා. පෙට්‍රල් වලට ලොකු මුදලක් ගෙවුවා. මේසියල්ල යුද්ධය වෙනුවෙන් දායක කලේ.

ඔව් බන් SLFP එකේ උන් ඔහොමමයි..දැක්කනේ මහින්ද රජ්ජුරුවෝ.![]()

ඇත්තටම අපේ ජනාධිපතිතුමාගේ ඇත්තේ ඉතාමත් සරල ගති පැවතුම්. එතුමා විදේශ සංචාරවලට යාමේදී ගමන් ගන්නේ සාමාන්‍ය පන්තියේ ආසනවල.
වසර 9 ක් රට යටත් කරගත් මැදමූලන රාජපක්ෂ මෘග චෞරයන් එහි සම්පත් මංකොල්ලා කෑවේ ඉවක් බවක් නැතිවය. එකළ මහින්ද රාජපක්ෂගේ බාල පුතා පයට දැමූ එක සපත්තු ජෝඩුවක වටිනාකම රුපියල් ලක්ෂ 3 කි. ඉන පටිය ලක්ෂ එක හමාරකි. එ්වා ගෙන්වා ගත්තේ එංගලන්තයේ සුපිරි සාප්පු සංකීර්ණ වලිනි. ජනවාරි 8 වෙනිදා 62 ලක්ෂයකට අධික ජනතාවක් පරාජය කළේ රාජපක්ෂලා එලෙස සිදුකරමින් සිටි ආසියාවේ මහා මංකොල්ලයයි. රාජපක්ෂලා පරාජය කළ වීරෝධාර ජනතාව පොලොන්නරුවේ පදිංචි පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නමැති සාමාන්‍ය මිනිසා ජනාධිපති ධූරයට පත් කරගත්හ. ඔහු තවමත් සාමාන්‍ය මිනිසෙකු ලෙස තම රාජකාරි ඉටු කරන බව පෙන්වූයේ ඊයේ තමන්ට පැළැඳීමට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගත් අවස්ථාවේදී ය. රාජපක්ෂලාගේ පුතුන් පවා එංගලන්තයෙන් ලක්ෂ 3 සපත්තු ගෙන්වා ගනිද්දී පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගැනීමට තමන් යන ගමනේ අතර මග තිබූ සාමාන්‍ය සපත්තු කඩයකට ගොඩ විය. සාමාන්‍ය මිනිසෙකු සේ තමන්ට සරිලන සපත්තු දෙකක් මිලදී ගත්තේය. එයට මහා ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශය ලවා පින්තූර ගෙන මාධ්‍ය වලට නිකුත් කෙළේද නැත. මෙම සේයාරුවද ඒ අවස්ථාවේ එම සපත්තු කඩයේ සිටි සේවකයෙක් විසින් ලබා ගත් සේයාරුවකි.
පාලකයන්ගේ ප්‍රචාරය කළ යුතු ජනතාවාදී සැබෑ ගුණාංග ප්‍රචාරය කිරීම ජනතාවාදී මාධ්‍යයක සැබෑ යුතුකම බැවින් අප මෙය ප්‍රචාරය කරමු.
Muu nam niyama ponna huttek- thopila wage.