ගප්පියා බුදුදහමට අපහස කරයි

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    මේ කාටුනයෙන් පහාර ගහල තියෙන්න බුද්ද ගමටවත් මිහිදු මහරහතන් වාහනසේටවත් දෙවන පැතිස් රජුටවත් නෙවෙයි. කොතරම් උගත්, වැදගත් දෙයක් ගැන දැනගන්න පුළුවන් කම තියෙද්දී ඒවා ගැන වගක් නැතිව සෙල්ෆි ගගහා FB එකට දන මන්දබුද්දික රෝගෙන් ඉන්න නුඋතන පරපුරට. ඇත්තම කියනවනම් අදකාලේ තරුණ තරුණියන්ට බුදු රජාණන් වහන්සේ මුණ ගැහුනොත් කරන්නේ ඒ වසනා වන්ත අවස්ථාවේ එතුමාගෙන් බන පදයක් අහන එක පැත්තක තියලා සෙල්ෆියක් ගහලා ඉක්ක්මනටම FB එකට දහ්නඑක තමයි.

    එන්න එදෙයයි ගප්පිය කියලා තිය්නේ.

    මෙතන දහලන බහුතරය අන්තර්ජාලය හරහා රට ජාතිය ආගම රකින කීබෝඩ් වීරයෝ කීදෙනෙක් පොසොන් පෝයට පන්සලට ගිහින් ගමේ පන්සලේ කරන පින්කමට සහය දුන්නද දන්නේ නැ. අනිවර්යෙන් තොඅම්බෝල් ටිකක් පටලව ගෙන කැ ගගහා වාහන වලින් මිනිස්සුන්ට කරාර කා කර දන්සල් වදින්න්න්ම් ටන ඇති

    ai wena widiyak naddaa ban e wage deyak penanna...anika ..me dawas walatama damme..:eek:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    කියන්න නම් දේවල් බොහෝයි..එක්කෝ ඕනේ නැ තමා තමන් නැන පමණින් ලුනේ තේරුම් ගන්නේ..
    ඉතින් තමා තමන් නැන පමණින් තනියම තේරුම් ගත්තාවේ...
    ඕව කියන්න ගිහිල්ල මුන් වැරදියට තේරුම් ගත්තොත් එකෙක්ගේ හරි හිතේ ද්වේශය හටගන්න එකට
    මමත් අනුබලයක් දුන්නා වෙනවා.. :(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    මේ කාටුනයෙන් පහාර ගහල තියෙන්න බුද්ද ගමටවත් මිහිදු මහරහතන් වාහනසේටවත් දෙවන පැතිස් රජුටවත් නෙවෙයි. කොතරම් උගත්, වැදගත් දෙයක් ගැන දැනගන්න පුළුවන් කම තියෙද්දී ඒවා ගැන වගක් නැතිව සෙල්ෆි ගගහා FB එකට දන මන්දබුද්දික රෝගෙන් ඉන්න නුඋතන පරපුරට. ඇත්තම කියනවනම් අදකාලේ තරුණ තරුණියන්ට බුදු රජාණන් වහන්සේ මුණ ගැහුනොත් කරන්නේ ඒ වසනා වන්ත අවස්ථාවේ එතුමාගෙන් බන පදයක් අහන එක පැත්තක තියලා සෙල්ෆියක් ගහලා ඉක්ක්මනටම FB එකට දහ්නඑක තමයි.

    එන්න එදෙයයි ගප්පිය කියලා තිය්නේ.

    මෙතන දහලන බහුතරය අන්තර්ජාලය හරහා රට ජාතිය ආගම රකින කීබෝඩ් වීරයෝ කීදෙනෙක් පොසොන් පෝයට පන්සලට ගිහින් ගමේ පන්සලේ කරන පින්කමට සහය දුන්නද දන්නේ නැ. අනිවර්යෙන් තොඅම්බෝල් ටිකක් පටලව ගෙන කැ ගගහා වාහන වලින් මිනිස්සුන්ට කරාර කා කර දන්සල් වදින්න්න්ම් ටන ඇති

    Machan agamak adahanna palli pansalma yanna ona naha..owa wala yanakota ubalama kiyayi anna aru show ekata penna pansal palli yanawa kiyala.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    ai wena widiyak naddaa ban e wage deyak penanna...anika ..me dawas walatama damme..:eek:

    Okkoma kelinna hadanne buddagamata..oka Jesus ta hari allata hari dammanam oya dan gappiyage paththa ganana aya kunuharupa kiyagena eyi..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    බුදු හාමුදුරැවො වැඩියා කියන්න තරන් පුරාවිද්‍යාශාක්ෂියක් නැහැ කොහෙවත්. ඕක ජනප්රවාදයක්ව තිබිලා පස්සෙ කාලෙක රජවරැ ලියවලා තියනවා පොත්වල, ශිලාලේඛන වල. එහෙම බැලුවොත් ඉතින් අල්ලාත් ඇත්ත කියල පිලිගන්න වෙයි.

    මට නන් 99% විස්වාසයි බුදු හාමුදුරැවො ලන්කාවට ආවේ නැති බව. පුරාවිද්‍යාඥයො පවා ඒක දන්නවා. ඒත් බ‍ෞද්ධයන්ගෙ හිත කැඩෙන නිස‍‍ා එලිපිට කියන්නෙ නැහැ.

    Ithin ubata moko?ube agamak adahan hitapan ban nikan anunge agam walata apahasa nokara..api ubalage agam wala un gana hoyanne nahane.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    Gunebhai එක්ක මහින්දාගමනය ගැන කතා කරල වැඩක් නෑ. බුදු හාමුදුරුවො ලංකාවට වැඩියෙ නෑ කියල දවස් ගානක් වාද කලා එකපාරක්.:lol:
    ඉතින් මේක ගැන මොන කතාද?:lol:
    ගප්පිය හොඳයි මූට වඩා.:lol:

    source- http://www.elakiri.com/forum/showthread.php?t=1563064

    Wena agam walata apahasa karanne awajathakayo..anika un mokatada ape agam gana hoyanne..thiyena amana kamane..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,565
    113
    ගග අද්දර
    බුදු හාමුදුරැවො වැඩියා කියන්න තරන් පුරාවිද්‍යාශාක්ෂියක් නැහැ කොහෙවත්. ඕක ජනප්රවාදයක්ව තිබිලා පස්සෙ කාලෙක රජවරැ ලියවලා තියනවා පොත්වල, ශිලාලේඛන වල.

    ජේසුස් වහන්සෙ හිටියා කියන්න ඒ කාලෙ ලියවිච්චි ලියවිලි තමයි තියෙන්නෙ. ඊට වැඩි දෙයක් නැහැ. හැබැයි ඉතින් සාක්කි නැහැ කියල ජේසුස් ‍කියල කෙනකේ හිටියෙ නැහැ කියන්න බැහැනේ....

    උබේ පොයින්ට් උබම කඩා ගන්න එපා මචන්.:no::no::no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පරණ පොතක් කියන‍ ‍දේ ඇත්ත කියල පිලිගත්තොත් නන් කියන්න පුලුවන් ඇත්ත කියල? උඹට ඕනේ පරණ පොතක් කිය‍න දේ ඇත්ත කියල පිලිගන්න ද?

    Proof-Mr-Tickle-Exists.jpg

    බුදු හාමුදුරුවෝ ආවද නැද්ද කියන එකත් එක්ක තර්ක කරන්න දෙයක් නෑ , බුදුන්ගේ ධර්මය අපි ලග අදටත් තියෙනවා. ඒකයි වඩා වටින්නේ. නමුත් බුදුන් වැඩි බවට ග්‍රන්ථ , ජනප්‍රවාද , පුරාවිද්‍යා ශෙල් ලිපි , සාධක තියෙනවා. ඊලග එක සෙල්ෆි ගන්න අයට රිද්දන්න ඕන්නම් වෙන ක්‍රමයක් භාවිතා කරන්න තිබ්බා , නමුත් ශේෂ්ඨ රජෙක්ව තමයි ජෝක් එකට අරන් තියෙන්නේ .

    ගප්පිය තමන්ගේම ෆෑන්ස්ලව ජෝක් එකට අරන් තියෙන්නේ මෙන්න මෙහෙම

    Capture.png
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගප්ප්යියා ඔහොම ආගමක් ටාර්ගට් කරලාහ් පිස්සු කෙලිනහ් එකෙක් නම් නෙමෙහ් වෙනදා වගේ ආතල් එකට දාපු එකක් උ ඔච්චර දෙයක් හිතන්නෙහ් නැතුවහ් ඇති
    ඔය පොයටවත් පන්සල් යන්නෙහ් නැති අගම් ආලය බේරෙනහ් එවුන්ටනම් ඔකත් ඇති පඩේ වෙඩිල්ලහ් කරගෙනහ් දගලන්න ....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔවා ගැන කතා කරන්න එපා බන්. :) තේරුමක් නැහැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ithin ubata moko?ube agamak adahan hitapan ban nikan anunge agam walata apahasa nokara..api ubalage agam wala un gana hoyanne nahane.

    ඇයි ආගම් වල ගොන් වැඩ වලට අපහාස කලාම මොකද? නිකන් පලයන් බන් යන්න.... මේක යහපාලනේ.... :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි ආගම් වල ගොන් වැඩ වලට අපහාස කලාම මොකද? නිකන් පලයන් බන් යන්න.... මේක යහපාලනේ.... :lol::lol::lol:

    මොක්ද්ද මච්න් ආගම් වල ගොන් වැඩ ??:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබේ පොයින්ට් උබම කඩා ගන්න එපා මචන්.:no::no::no:

    ඇයි? මම කිව්වද බුදු හාමුදුරැවො හිටියෙ නැහැ කියල? නැහැනේ මම කිව්වෙ බුදු හාමුදුරැවො ලන්කාවට අාවා කියල පැහැදිලි සාක්කි නැහැ කියල... ඔය සෙල්ලිපි, ලිපි ලේඛන බුදු හාමුදුරැවො අාවාට අවුරැදු 500 විතර පස්සෙ කරපුවා.... ඒවාවල සත්යතාව අඩුයි... අනික බුදු හාමුදුරැවන්ගෙ ජීවිත කතාවේ කොහෙවත් බුදු හාමුදුරැවො පිටරටකට වැඩිය බව කියලත් නැහැ....
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ගප්ප්යියා ඔහොම ආගමක් ටාර්ගට් කරලාහ් පිස්සු කෙලිනහ් එකෙක් නම් නෙමෙහ් වෙනදා වගේ ආතල් එකට දාපු එකක් උ ඔච්චර දෙයක් හිතන්නෙහ් නැතුවහ් ඇති
    ඔය පොයටවත් පන්සල් යන්නෙහ් නැති අගම් ආලය බේරෙනහ් එවුන්ටනම් ඔකත් ඇති පඩේ වෙඩිල්ලහ් කරගෙනහ් දගලන්න ....
    Gappiya මෙම කොමෙන්ටි එක දමන්නේ, විසාල බොදු පිරිසකගෙන් මරණ තර්ජන, පරුෂ වචන සහ බැන වැදීමි එල්ල වුනු නිසාත්, පිරිසිදු බොදු Likes විසාල පරමාණයක් අහිමි වුනු නිසාත්ය. ජිවිතයට පන්සලකට නොගිය මට බුද්ධ ධර්මය ගැන කිසිදු දැනුමක් නොමැති අතර කොමෙන්ටි කියවීමෙන් බුද්ධ ධර්මය, පන්සිල් හා පාලි භාෂාව ගැන යමි අවබොධයක් දැන් මට ඇත. ඔස්ටෙලියාවෙ සුද්දියක් විවාහ කරගත් මට කරගත්තේ මොන අනුවණ කිරියාවක්ද යැයි දැන් මට වැටහේ.

    ඉහත ගොන් ජොක්ස් පොස්ටුව නිසා හිත රිදුනු බොදු බක්තිකයන්ගේන් මම වැද සමාව ඉල්ලා සිටින අතර, unlike කරපු සැදැහැවතුන් නැවතත් like කර මාගේ සුපරසිද්දිය රක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටමි.

    මෙතැන් සිට බඩ පැලෙන්න හිනා යන පරොයොජනවත් ජොක්ස් පමණක් කිරිමට දිවුරන අතර සමාජය වෙනස් කිරිමට කිසිදු පරිස්සමයක් නොකරන බවටද දිවුරමි.

    ඔබ සැමට තෙරුවන් සරණයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොක්ද්ද මච්න් ආගම් වල ගොන් වැඩ ??:lol:

    අපෝ ඔිනි තරන් තියෙනවා..... මිනිස්සු හදාගත්තුවානේ බන් ආගම් කියන්නෙ..... (බුදු හාමුදුරැවො ගැන නෙමේ කිව්ව‍ෙ.... )
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol: උඅබ්ත් කැරි ඩයල් එක තම්යි. හින් නුලෙන් ගහන්නෙ නෙද ??

    හීන් නූලක් නැහැ..... අරක කියන්න බැහැ කට්ටිය තවකුලප්පු වෙයි....