මේ කාටුනයෙන් පහාර ගහල තියෙන්න බුද්ද ගමටවත් මිහිදු මහරහතන් වාහනසේටවත් දෙවන පැතිස් රජුටවත් නෙවෙයි. කොතරම් උගත්, වැදගත් දෙයක් ගැන දැනගන්න පුළුවන් කම තියෙද්දී ඒවා ගැන වගක් නැතිව සෙල්ෆි ගගහා FB එකට දන මන්දබුද්දික රෝගෙන් ඉන්න නුඋතන පරපුරට. ඇත්තම කියනවනම් අදකාලේ තරුණ තරුණියන්ට බුදු රජාණන් වහන්සේ මුණ ගැහුනොත් කරන්නේ ඒ වසනා වන්ත අවස්ථාවේ එතුමාගෙන් බන පදයක් අහන එක පැත්තක තියලා සෙල්ෆියක් ගහලා ඉක්ක්මනටම FB එකට දහ්නඑක තමයි.
එන්න එදෙයයි ගප්පිය කියලා තිය්නේ.
මෙතන දහලන බහුතරය අන්තර්ජාලය හරහා රට ජාතිය ආගම රකින කීබෝඩ් වීරයෝ කීදෙනෙක් පොසොන් පෝයට පන්සලට ගිහින් ගමේ පන්සලේ කරන පින්කමට සහය දුන්නද දන්නේ නැ. අනිවර්යෙන් තොඅම්බෝල් ටිකක් පටලව ගෙන කැ ගගහා වාහන වලින් මිනිස්සුන්ට කරාර කා කර දන්සල් වදින්න්න්ම් ටන ඇති

ai wena widiyak naddaa ban e wage deyak penanna...anika ..me dawas walatama damme..![]()
බුදු හාමුදුරැවො වැඩියා කියන්න තරන් පුරාවිද්යාශාක්ෂියක් නැහැ කොහෙවත්. ඕක ජනප්රවාදයක්ව තිබිලා පස්සෙ කාලෙක රජවරැ ලියවලා තියනවා පොත්වල, ශිලාලේඛන වල. එහෙම බැලුවොත් ඉතින් අල්ලාත් ඇත්ත කියල පිලිගන්න වෙයි.
මට නන් 99% විස්වාසයි බුදු හාමුදුරැවො ලන්කාවට ආවේ නැති බව. පුරාවිද්යාඥයො පවා ඒක දන්නවා. ඒත් බෞද්ධයන්ගෙ හිත කැඩෙන නිසා එලිපිට කියන්නෙ නැහැ.
Gunebhai එක්ක මහින්දාගමනය ගැන කතා කරල වැඩක් නෑ. බුදු හාමුදුරුවො ලංකාවට වැඩියෙ නෑ කියල දවස් ගානක් වාද කලා එකපාරක්.
ඉතින් මේක ගැන මොන කතාද?
ගප්පිය හොඳයි මූට වඩා.
source- http://www.elakiri.com/forum/showthread.php?t=1563064
බුදු හාමුදුරැවො වැඩියා කියන්න තරන් පුරාවිද්යාශාක්ෂියක් නැහැ කොහෙවත්. ඕක ජනප්රවාදයක්ව තිබිලා පස්සෙ කාලෙක රජවරැ ලියවලා තියනවා පොත්වල, ශිලාලේඛන වල.
ජේසුස් වහන්සෙ හිටියා කියන්න ඒ කාලෙ ලියවිච්චි ලියවිලි තමයි තියෙන්නෙ. ඊට වැඩි දෙයක් නැහැ. හැබැයි ඉතින් සාක්කි නැහැ කියල ජේසුස් කියල කෙනකේ හිටියෙ නැහැ කියන්න බැහැනේ....

පරණ පොතක් කියන දේ ඇත්ත කියල පිලිගත්තොත් නන් කියන්න පුලුවන් ඇත්ත කියල? උඹට ඕනේ පරණ පොතක් කියන දේ ඇත්ත කියල පිලිගන්න ද?
ගප්ප්යියා ඔහොම ආගමක් ටාර්ගට් කරලාහ් පිස්සු කෙලිනහ් එකෙක් නම් නෙමෙහ් වෙනදා වගේ ආතල් එකට දාපු එකක් උ ඔච්චර දෙයක් හිතන්නෙහ් නැතුවහ් ඇති
ඔය පොයටවත් පන්සල් යන්නෙහ් නැති අගම් ආලය බේරෙනහ් එවුන්ටනම් ඔකත් ඇති පඩේ වෙඩිල්ලහ් කරගෙනහ් දගලන්න ....
තේරුමක් නැහැIthin ubata moko?ube agamak adahan hitapan ban nikan anunge agam walata apahasa nokara..api ubalage agam wala un gana hoyanne nahane.

Wena agam walata apahasa karanne awajathakayo..anika un mokatada ape agam gana hoyanne..thiyena amana kamane..

ඇයි ආගම් වල ගොන් වැඩ වලට අපහාස කලාම මොකද? නිකන් පලයන් බන් යන්න.... මේක යහපාලනේ....![]()

අනේ මම මුකුත්ම කියන් නෑ මේකට....

උඅබ්ත් කැරි ඩයල් එක තම්යි. හින් නුලෙන් ගහන්නෙ නෙද ??උබේ පොයින්ට් උබම කඩා ගන්න එපා මචන්.![]()
Gappiya මෙම කොමෙන්ටි එක දමන්නේ, විසාල බොදු පිරිසකගෙන් මරණ තර්ජන, පරුෂ වචන සහ බැන වැදීමි එල්ල වුනු නිසාත්, පිරිසිදු බොදු Likes විසාල පරමාණයක් අහිමි වුනු නිසාත්ය. ජිවිතයට පන්සලකට නොගිය මට බුද්ධ ධර්මය ගැන කිසිදු දැනුමක් නොමැති අතර කොමෙන්ටි කියවීමෙන් බුද්ධ ධර්මය, පන්සිල් හා පාලි භාෂාව ගැන යමි අවබොධයක් දැන් මට ඇත. ඔස්ටෙලියාවෙ සුද්දියක් විවාහ කරගත් මට කරගත්තේ මොන අනුවණ කිරියාවක්ද යැයි දැන් මට වැටහේ.ගප්ප්යියා ඔහොම ආගමක් ටාර්ගට් කරලාහ් පිස්සු කෙලිනහ් එකෙක් නම් නෙමෙහ් වෙනදා වගේ ආතල් එකට දාපු එකක් උ ඔච්චර දෙයක් හිතන්නෙහ් නැතුවහ් ඇති
ඔය පොයටවත් පන්සල් යන්නෙහ් නැති අගම් ආලය බේරෙනහ් එවුන්ටනම් ඔකත් ඇති පඩේ වෙඩිල්ලහ් කරගෙනහ් දගලන්න ....
මොක්ද්ද මච්න් ආගම් වල ගොන් වැඩ ??![]()
උඅබ්ත් කැරි ඩයල් එක තම්යි. හින් නුලෙන් ගහන්නෙ නෙද ??