ගප්පියා බුදුදහමට අපහස කරයි

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇයි? මම කිව්වද බුදු හාමුදුරැවො හිටියෙ නැහැ කියල? නැහැනේ මම කිව්වෙ බුදු හාමුදුරැවො ලන්කාවට අාවා කියල පැහැදිලි සාක්කි නැහැ කියල... ඔය සෙල්ලිපි, ලිපි ලේඛන බුදු හාමුදුරැවො අාවාට අවුරැදු 500 විතර පස්සෙ කරපුවා.... ඒවාවල සත්යතාව අඩුයි... අනික බුදු හාමුදුරැවන්ගෙ ජීවිත කතාවේ කොහෙවත් බුදු හාමුදුරැවො පිටරටකට වැඩිය බව කියලත් නැහැ....
    :dull: ශ්‍රිපාදේ ?
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Gappiya මෙම කොමෙන්ටි එක දමන්නේ, විසාල බොදු පිරිසකගෙන් මරණ තර්ජන, පරුෂ වචන සහ බැන වැදීමි එල්ල වුනු නිසාත්, පිරිසිදු බොදු Likes විසාල පරමාණයක් අහිමි වුනු නිසාත්ය. ජිවිතයට පන්සලකට නොගිය මට බුද්ධ ධර්මය ගැන කිසිදු දැනුමක් නොමැති අතර කොමෙන්ටි කියවීමෙන් බුද්ධ ධර්මය, පන්සිල් හා පාලි භාෂාව ගැන යමි අවබොධයක් දැන් මට ඇත. ඔස්ටෙලියාවෙ සුද්දියක් විවාහ කරගත් මට කරගත්තේ මොන අනුවණ කිරියාවක්ද යැයි දැන් මට වැටහේ.

    ඉහත ගොන් ජොක්ස් පොස්ටුව නිසා හිත රිදුනු බොදු බක්තිකයන්ගේන් මම වැද සමාව ඉල්ලා සිටින අතර, unlike කරපු සැදැහැවතුන් නැවතත් like කර මාගේ සුපරසිද්දිය රක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටමි.

    මෙතැන් සිට බඩ පැලෙන්න හිනා යන පරොයොජනවත් ජොක්ස් පමණක් කිරිමට දිවුරන අතර සමාජය වෙනස් කිරිමට කිසිදු පරිස්සමයක් නොකරන බවටද දිවුරමි.

    ඔබ සැමට තෙරුවන් සරණයි.
    .........................................................................................................................................
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ජනකතා..... හම්බයොත් ඕක ආදම්ගෙ කියන්නෙ...? ඇත්තයැ?
    හම්බයා අපේ සදකඩ පහනටත් කෙලිය එකේ ඔකට කෙලින්නෙහ් නැතුව ඉන්නවද ? :dull:
    උබ බුදුහාමුදුරුවෝ ල0කාවට වැඩියේ නැහැයි කියලා ඔප්පු කරලා ගන්න හද්න ආතල් එක මොකක්ද කියලා තෙරෙන්නෙහ් නැහ් :dull:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හම්බයා අපේ සදකඩ පහනටත් කෙලිය එකේ ඔකට කෙලින්නෙහ් නැතුව ඉන්නවද ? :dull:
    උබ බුදුහාමුදුරුවෝ ල0කාවට වැඩියේ නැහැයි කියලා ඔප්පු කරලා ගන්න හද්න ආතල් එක මොකක්ද කියලා තෙරෙන්නෙහ් නැහ් :dull:

    සදකඩ පහන ‍මොකක්ද?

    ආතල් එකක් නැහැ කතා කරද්දි මතුවෙච්ච දෙයක්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තේ වත්ත පල්ලියෙන් ඉතිහාසය විකුර්ති කරපු එක වැරදී.... සදකඩ පහන නන් අවුල් වෙන්න විදියක් නැහැ....
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,565
    113
    ගග අද්දර
    ඇයි? මම කිව්වද බුදු හාමුදුරැවො හිටියෙ නැහැ කියල? නැහැනේ මම කිව්වෙ බුදු හාමුදුරැවො ලන්කාවට අාවා කියල පැහැදිලි සාක්කි නැහැ කියල... ඔය සෙල්ලිපි, ලිපි ලේඛන බුදු හාමුදුරැවො අාවාට අවුරැදු 500 විතර පස්සෙ කරපුවා.... ඒවාවල සත්යතාව අඩුයි... අනික බුදු හාමුදුරැවන්ගෙ ජීවිත කතාවේ කොහෙවත් බුදු හාමුදුරැවො පිටරටකට වැඩිය බව කියලත් නැහැ....

    නෑ මචන් මන් කියන්නෙ උබ එතන කියල තියනව සාක්ෂි නැහැ කියල ජේසු තුමාව ප්‍රතික්ෂේප කරන්න බැහැ කියල. ඇයි එහෙනම් උබ කියන්නෙ බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩිය කියල සාක්ෂි නැහැ ඒක නිසා පිළිගන්න බැහැ කියල?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    නෑ මචන් මන් කියන්නෙ උබ එතන කියල තියනව සාක්ෂි නැහැ කියල ජේසු තුමාව ප්‍රතික්ෂේප කරන්න බැහැ කියල. ඇයි එහෙනම් උබ කියන්නෙ බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩිය කියල සාක්ෂි නැහැ ඒක නිසා පිළිගන්න බැහැ කියල?

    100126-the-glass.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    apahasaya ha upahasay thrum gnna bari modayo redda ussagena dagaluwata karanna deyak naha machn. oya kahavama giya avntha atigala adapu cartoon ekekta. yako deshapalane pansle idan karana rate ekata wirudda nathi un methana aphsayak unaa kiyala virudda wenne mokada. cyber buddistlaa
     
    waligamaya

    Well-known member
  • apahasaya ha upahasay thrum gnna bari modayo redda ussagena dagaluwata karanna deyak naha machn. oya kahavama giya avntha atigala adapu cartoon ekekta. yako deshapalane pansle idan karana rate ekata wirudda nathi un methana aphsayak unaa kiyala virudda wenne mokada. cyber buddistlaa

    ලොල් කියනේ මචන් එකෙක් අහල තිබුනා නබිතුමාව දාලා මේක දැම්මේ නැත්තේ අයි කියලා. උට තේරෙන්න නැ නැබිව ගම්බුනානම් සෙල්ෆියක් ගහනවට වඩා දේයක් කරන්න නැ කියලා. මොකද ඔහුත් එක්ක කතාකරලා ලෝක දර්මතාවයන් ගැන අවබෝදයක් ලබගන්න් කියල ද.
    වැඩිය ඔනෙ නැ ගප්පිය පස්සේ දාපු එකේවත් තේරුම මුන් දන්නේ නැ. යකෝ ජන කවියකින් ලොකු ලෝක දර්මතාවයන් ගැන වියන් ගයෙන් කියපු ගැමියෝ හිටපු ජාතියක වර්තමාන පරපුර කොච්චර පටු දැක්මක් තියෙන අයගෙන් පිරිලද:(:(:(
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ මචන් මන් කියන්නෙ උබ එතන කියල තියනව සාක්ෂි නැහැ කියල ජේසු තුමාව ප්‍රතික්ෂේප කරන්න බැහැ කියල. ඇයි එහෙනම් උබ කියන්නෙ බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩිය කියල සාක්ෂි නැහැ ඒක නිසා පිළිගන්න බැහැ කියල?

    මෙහෙමනේ ජේසු කියල කෙනකේ උපදින්න බැරිද? ඒකෙ තර්කයක් නැහැනේ.... ඒත් ජේසු කොහේට හරි ගියා කියපුවාම ඔප්පු කරන්න දෙයක් තියෙන්න එපෑ... අද මම පොතක් ලිව්වොත් ජේසු ලන්කාවට ආවා කියල.. එතකොට උඹ පිලිගන්න වද ඒක?
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මෙහෙමනේ ජේසු කියල කෙනකේ උපදින්න බැරිද? ඒකෙ තර්කයක් නැහැනේ.... ඒත් ජේසු කොහේට හරි ගියා කියපුවාම ඔප්පු කරන්න දෙයක් තියෙන්න එපෑ... අද මම පොතක් ලිව්වොත් ජේසු ලන්කාවට ආවා කියල.. එතකොට උඹ පිලිගන්න වද ඒක?

    Jesus kiyala manussayek ipaduna kiyana eka nemei prashne oya bible eke tiynea Jesus wisin kara kiyana miracles prove karanna puluwanda kiyana ekai ?
    dan kiyanna epa aawa borui kiyala prove karannath baha neyda kiyala , atta kiyala prove wecha nathi kohomada ban borui kiyala karanne ? aaka nikan ubata puluwanda Batman kiyala kenek mey loke naha kiyala prove karanna ?
     
    • Like
    Reactions: Executer

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,565
    113
    ගග අද්දර
    :nerd::nerd::nerd:

    මෙහෙමනේ ජේසු කියල කෙනකේ උපදින්න බැරිද? ඒකෙ තර්කයක් නැහැනේ.... ඒත් ජේසු කොහේට හරි ගියා කියපුවාම ඔප්පු කරන්න දෙයක් තියෙන්න එපෑ... අද මම පොතක් ලිව්වොත් ජේසු ලන්කාවට ආවා කියල.. එතකොට උඹ පිලිගන්න වද ඒක?

    පිළිගන්න එක නැති එක පදනම් වෙන්නේ මචන් උබ ඒකෙ කරුණු දක්වල තියන විදිය අනුව. හැම දේම භෞතික සාක්ෂි වලින් ඔප්පු කරන්න බෑ බන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මෙහෙමනේ ජේසු කියල කෙනකේ උපදින්න බැරිද? ඒකෙ තර්කයක් නැහැනේ.... ඒත් ජේසු කොහේට හරි ගියා කියපුවාම ඔප්පු කරන්න දෙයක් තියෙන්න එපෑ... අද මම පොතක් ලිව්වොත් ජේසු ලන්කාවට ආවා කියල.. එතකොට උඹ පිලිගන්න වද ඒක?

    ජේසු ඉපදුනා කියල තර්කයක් නැතුව පිළිගන්නෙ මොකටද ඕයි ?
    බයිබල් එකේ තිබුන කියල අපි පිළිගන්නෙ මොකටද ?
    බෞතික ශාක්ෂි මොනවද තියෙන්නෙ ජේසු කියල නෙකෙන් හිටිය කියල ?
    virgin mary..
    කන්‍යාවක් ව ඉදල ජේසු ඉපදුනා කියල පිළිගන්නෙ ඇයි කව්ද කිව්වෙ ?

    දැන් ඔය ගප්පිය වගේම කව්රු හරි එකෙක් දායි මෙහෙම ජේසු අද වගේ දවසක ඉපදුනා නම් කියල..
    2015 pregnant ගෑනු කෙනෙක් ඇවිත් මේ ළමය දෙවියන්ගෙ කියල කිව්වොත් ගෑනු කෙනාට මොන තත්වයක් ඇති වෙයි ද නේ ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    apahasaya ha upahasay thrum gnna bari modayo redda ussagena dagaluwata karanna deyak naha machn. oya kahavama giya avntha atigala adapu cartoon ekekta. yako deshapalane pansle idan karana rate ekata wirudda nathi un methana aphsayak unaa kiyala virudda wenne mokada. cyber buddistlaa

    ඇයි මොකක් හරි විවේචනය කරන්න කාට හරි මල් තියල වැදලා අවසර අරගෙන එන්න ඕනද ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි මොකක් හරි විවේචනය කරන්න කාට හරි මල් තියල වැදලා අවසර අරගෙන එන්න ඕනද ?

    dan mama ehemakiyala naha machn. eth smajaye minisunge moda kriyavak uphsayata lak karala eka karanne hoda vadak. eken e moda kriyava aduwenna rukulak wenvanm eka hoddayek. kohomath oka dalaa thiyenne aphasa karanna kiyala mama nam hitahnne naha. oya vage gon wada karana unta lajja wenna gahapu paarak. oke buddhist lata banala buduhamuduruwo wikruthi karala nahane.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔය ගප්පියාගේ කාටුන් එකෙන් නම් වෙන අපහාසයක් නැහැ.
    මෙන්න බලන්න ඇත්තටම බුදු දහමට කරන හානිය හා බුදු දහම විකෘතිය

    මේවට නං කවුරුත් කතා කරන්න බයයි, නිකං කාටුන් එකකුයි, දෙකයි පනහෙ කොල්ලෙකුයි අල්ලං පොර වෙන්න නං පොරවල් සූ ගාලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජේසු ඉපදුනා කියල තර්කයක් නැතුව පිළිගන්නෙ මොකටද ඕයි ?
    බයිබල් එකේ තිබුන කියල අපි පිළිගන්නෙ මොකටද ?
    බෞතික ශාක්ෂි මොනවද තියෙන්නෙ ජේසු කියල නෙකෙන් හිටිය කියල ?
    virgin mary..
    කන්‍යාවක් ව ඉදල ජේසු ඉපදුනා කියල පිළිගන්නෙ ඇයි කව්ද කිව්වෙ ?

    දැන් ඔය ගප්පිය වගේම කව්රු හරි එකෙක් දායි මෙහෙම ජේසු අද වගේ දවසක ඉපදුනා නම් කියල..
    2015 pregnant ගෑනු කෙනෙක් ඇවිත් මේ ළමය දෙවියන්ගෙ කියල කිව්වොත් ගෑනු කෙනාට මොන තත්වයක් ඇති වෙයි ද නේ ?

    බයිබල‍යේ තිබ්බ කියල නෙමෙයි හරක් වහන්‍සේ ජේසු හිටිය කියල පිලිගන්නෙ, සමකාලීනව ජේසු ගැන ලියල තියන දේවල් නිසා. 100% ඇත්ත කියන්න බැරි උනත් බොහොමයක් දුරට පිලිගන්න පුලුවන් කාරණයක් ඒක.

    අපි තර්ක නැතුව මුකුත් පිලිගන්නවද?

    බෞතික ශාක්ෂි තමයි සමකාලීන ලිපි ලේඛන. තේරැනාද? සමකාලීන......

    කොහෙද බන් කන්‍යාවන්ට ළමයි හම්බවෙන්නෙ? උඹ වල්ගෙ පාගන් ඉන්නෙ.... ඔහොම කිව්වට මම කතෝලික නෙමේ.....
    :lol::lol::lol: