ඇත්ත කියල ඔප්පු කරන්නත් බැරිනන් බොරැ කියල ඔප්පු කරන්නත් බැරිනන් ඒක ඇත්ත වෙනවද? නෑ නේ... මුස්ලිම්ද, ක්රිස්ටියන්ද, බෞද්ධ මේ කවුරැ කිව්වත් ඒක වැරදී.....
ඇත්ත දෙයක් නන් ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඔිනි... එහෙම නැතුව පිලිගන්න අමාරැයි කොහොම උනත්....
aaka thamai ban mama sinhalen kiyala tiyenyn.. ube kalin tharke buduhamuduruwo lankawata wadiya kiyala sakshi naha kiyana eka ney , sakshi nathnam ethin pili nogena inna puluwan ... aa gana tharka karanna unath ubata aithiya tiyenwa prashnayak naha




අදටත් හරියට බුදු දහම ෆලෝ කරන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා.නමට බෞද්ද කියලා කියාගන්න සමහරු වැරදි කරා කියලා අපිත් වැරැද්දට වැරදියි කියලා ඇගිල්ල දික් කරන්නනේ නැතුව ඉන්න එක හරි නැහැ.

අනිච්චේ දුක්ඛේ
මරු තියරිය ඒක 