ගප්පියා බුදුදහමට අපහස කරයි

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඇත්ත කියල ඔප්පු කරන්නත් බැරිනන් බොරැ කියල ඔප්පු කරන්නත් බැරිනන් ඒක ඇත්ත වෙනවද? නෑ නේ... මුස්ලිම්ද, ක්රිස්ටියන්ද, බෞද්ධ මේ කවුරැ කිව්වත් ඒක වැරදී.....

    ඇත්ත දෙයක් නන් ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඔිනි... එහෙම නැතුව පිලිගන්න අමාරැයි කොහොම උනත්....

    aaka thamai ban mama sinhalen kiyala tiyenyn.. ube kalin tharke buduhamuduruwo lankawata wadiya kiyala sakshi naha kiyana eka ney , sakshi nathnam ethin pili nogena inna puluwan ... aa gana tharka karanna unath ubata aithiya tiyenwa prashnayak naha :)
     
    • Like
    Reactions: hilander

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේකෙ ප්‍රශ්නය තියෙන්නෙ මේ අපහසයට හෝ උපහාසයට පත් කරල තියෙන්නෙ බුදු දහම හෝ මහින්දාගමනයද කියන එකයි... මට හිතෙන විදිහට මෙතනදි උපහාසයට හෝ අපහාසයට පත්කරල තිය්නෙනෙ දැන් තියන සෙල්ෆි මේනියා එක... ඒක නිසා මේකෙන් බුදු දහමට අපහසයක් වෙනවද කියන එක ප්‍රශ්නයක්.. දැන් බැනපන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මහත්තයො උඹත් එක්ක වාදෙකට යන්න අකමැති නිසා ඊයෙ හා කියලා නිකන් හිටියෙ... ඒ උනාට එකම දේ අවුස්සලා වාදෙකට ගන්න හදන්න එපා...... උඹ හිතුවෙ මට කියන්න දෙයක් නැති නිසා කට වහන් හිටියා කියලද?
    :yes::yes:සක්කිලියො එක්ක හැමනෙන්න ඉස්සර වගෙ දැන් වෙලාවක් නැහැ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම ක්‍රිස්තියානි නෙමේ කතෝලික හරිය.......
    අනික මගේ මතවලට අනිත් උන්ව ගාව ගන්න එපා හරිය.........

    Ube agama mokakda?

    බෞද්ධ දර්ශනය

    මම කතෝලික නෙමේ..... :lol::lol::lol:

    මොකෙක් ද උබ එතකොට ?
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මමනන් ඔකෙන් දකින්නේ නැ බුද්දාගමට අගොරව කරලා කියලා..
    උ කියල තියෙන්නේ අද කාලේ මිහිදු හමුදුරුවො ලන්කාවට අවොත් අපෙ ලන්කාවෙ මිනිස්සු එහෙම කරයි කියලා..එක බොරුවක් නොවෙන්නත් පුලුවන්..අද ලන්කාවෙ වෙන දෙවල් අනුව..
    අනේ අපෙ මිනිස්සු ආගමට ආදරේ කරන්නේ computer එක ගාව ඉදන්..
    හරියට බුද්දගම අදහන මිනිස්සු ඉන්නවන් ලන්කාවට මෙහෙම වෙන්නේ නැ..
    බුද්ධාගමට ආදරේ නන් ඔක අල්ලගෙන උට බැන බැන ඉදලා වැඩක් නැ ඔයිට වඩා දෙවල් තියෙනවා කරන්න..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හැම බෞද්දයාම එක වගේ නෑ :no: අදටත් හරියට බුදු දහම ෆලෝ කරන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා.නමට බෞද්ද කියලා කියාගන්න සමහරු වැරදි කරා කියලා අපිත් වැරැද්දට වැරදියි කියලා ඇගිල්ල දික් කරන්නනේ නැතුව ඉන්න එක හරි නැහැ.

    ඕකට කට්ටිය බනින්න පටන් ගත්තම ගප්පියා ඒකට ඇවිත් කමෙන්ට් එකක් දැම්මා,ඒක පොඩ්ඩක් බලපන්,එතකොට තේරෙයි ඌ බෞද්දධයො ගැන හිතාගෙන ඉන්නේ කොහොමද කියලා.කමෙන්ට් දාපු 80% ඌට බැනලා මුකුත් කියලා තිබුනේ නෑ, "මේක හරි නෑ නේද ගප්පියෝ" , "මේක නම් හොඳ නෑ" වගේ සදාචාර සම්පන්න විදිහට කතා කරලා තමන්ගේ අකමැත්ත ප්‍රතාශ කරලා තිබුනේ.ඒත් ඌ අන්තිමට කරේ සේරම උන්ව අර 20% විතර හිටපු කුනුහරුප කියපු උන්ගේ ගානට දාලා කින්ඩිය දාපු එක.

    ඌ හරි එකෙක් නම් ඌට තිබුනා එහෙම නොකර මේකෙන් කාගේහරි හිත රිදුනනම් සමාවෙන්න කියලා දාන්න :yes: ඌට තිබුනා ඌ මොන වගේ ඡේතනාවකින්ද ඒක දැම්මේ කියලා පැහැදිලි කරලා දෙන්න,ඒ වෙලුවට ඌ කරේ අනිත් මිිනිස්සුන්ගේ විශ්වාසය විහිළුවකට ගත්ත එක :dull:
    උඹල වගෙ උන් කරන දේවල් නිසා තමයි ගප්පිය ඇතුලු හුඟක් උන්ට බෞද්ධයො එපාවෙලා තියෙන්නෙ. එපාවෙන්න හේතුන් ටික ඌ ලස්සනට කමෙන්ට් එකට ගලපල තියෙනව.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    උඹල වගෙ උන් කරන දේවල් නිසා තමයි ගප්පිය ඇතුලු හුඟක් උන්ට බෞද්ධයො එපාවෙලා තියෙන්නෙ. එපාවෙන්න හේතුන් ටික ඌ ලස්සනට කමෙන්ට් එකට ගලපල තියෙනව.
    කරන දේවල් කියලා අදහස් කරේ මොනවද කියලා පැහැදිලිව කියනවද? :nerd:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කුරානය ගැන හරි අල්ලා ගැන හරි ඔහොම එකක් දාලා තිබ්බනම් අද හම්බයෝ ටික පාරට බැහැලා​
    ඉතින් බන් උඹ කියන්නෙ අපිටත් හම්බයො වගෙ වෙන්න කියලද? :(අනිච්චේ දුක්ඛේ:(
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඉතින් බන් උඹ කියන්නෙ අපිටත් හම්බයො වගෙ වෙන්න කියලද? :(අනිච්චේ දුක්ඛේ:(
    ඌ කොහද එහෙම එකක් කියලා තියෙන්නේ? ඌ කියලා තියෙන්නේ මුස්ලිම් ආගම සම්බන්ද කරලා ඔහොම දෙයක් දැම්මානම් මුස්ලිම් මිනිස්සු පාරටත් බහි කියලා :dull: උබට කියන දේ තේරුම් ගැනිමේ ප්‍රශ්ණයක් තියෙනවා වගේ :oo:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කරන දේවල් කියලා අදහස් කරේ මොනවද කියලා පැහැදිලිව කියනවද? :nerd:
    ලංකාවෙ හුඟක් උන් ඇවිල්ල නමට බෞද්ධයො, කොටින්ම අර කවුද කිව්වා වගෙ තලේබාන් බෞද්ධයො.:nerd:එහෙමවුනාම කලකිරීමක් ඇතිවෙන එක සාමාන්‍යයි.:dull:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    ඉතින් බන් උඹ කියන්නෙ අපිටත් හම්බයො වගෙ වෙන්න කියලද? :(අනිච්චේ දුක්ඛේ:(

    මම කිව්වේ ඔහොම සිද්දියක් උනානම් හබයෝ ටික හැසිරෙන විදිය.:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඌ කොහද එහෙම එකක් කියලා තියෙන්නේ? ඌ කියලා තියෙන්නේ මුස්ලිම් ආගම සම්බන්ද කරලා ඔහොම දෙයක් දැම්මානම් මුස්ලිම් මිනිස්සු පාරටත් බහි කියලා :dull: උබට කියන දේ තේරුම් ගැනිමේ ප්‍රශ්ණයක් තියෙනවා වගේ :oo:
    උඹ හිතන්නෙ අපිට සින්හල බෑ කියලද?:lol: ඌ මෙතන ඇවිත් හම්බය මෙහෙමයි කියල හම්බයගෙ රිඇක්ශන් එක මෙතන හයිලයිට් කරපු එක කරේ.

    අපි හරිනම් හම්බයො කරන දේවල් ගැන වදවෙන්නෙ මොකටද
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මම කිව්වේ ඔහොම සිද්දියක් උනානම් හබයෝ ටික හැසිරෙන විදිය.:dull:
    ඉතින් ඒක මෙතනට අදාල කාරනාවක් නෙමෙයි.:dull:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ලංකාවෙ හුඟක් උන් ඇවිල්ල නමට බෞද්ධයො, කොටින්ම අර කවුද කිව්වා වගෙ තලේබාන් බෞද්ධයො.:nerd:එහෙමවුනාම කලකිරීමක් ඇතිවෙන එක සාමාන්‍යයි.:dull:
    එක කොටසක් එහෙම උනා කියලා සමස්ථ බෞද්ධ ප්‍රජාව ගැනම කළකිරුනම හරිද? :shocked: මරු තියරිය ඒක :dull: බලපන් උගෙ පොටො එකට දාලා තියෙන කමෙන්ට් ආපහු.ඒවාගේ 20% ඇති ඕනෙනම් බැනලා දාපුවා,අනිත් ඔක්කොම සාදාචාර සම්පන්න විදිහට තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    ඉතින් ඒක මෙතනට අදාල කාරනාවක් නෙමෙයි.:dull:

    අදාලනම් නෑ තමයි. මම බවුද්දයන්ගෙයි හම්බයන්ගෙයි වෙනස පහදලා දුන්නේ :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    එක කොටසක් එහෙම උනා කියලා සමස්ථ බෞද්ධ ප්‍රජාව ගැනම කළකිරුනම හරිද? :shocked: මරු තියරිය ඒක :dull: බලපන් උගෙ පොටො එකට දාලා තියෙන කමෙන්ට් ආපහු.ඒවාගේ 20% ඇති ඕනෙනම් බැනලා දාපුවා,අනිත් ඔක්කොම සාදාචාර සම්පන්න විදිහට තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ
    කොටසක් කියන්නෙ සීයට අසූවක් විතර:lol:.මේක ප්‍රතික්ෂේප කරනව කියන්නෙ උන්ට මේක තේරෙන්නෙ නැහැ කියන එකනෙ.:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අදාලනම් නෑ තමයි. මම බවුද්දයන්ගෙයි හම්බයන්ගෙයි වෙනස පහදලා දුන්නේ :dull:
    අන්න එහෙම වරෙන්.:lol: හැබැයි උඹ ඔය ටික මුල් පෝස්ට් එකේ කිව්වනම් තමයි වටින්නෙ.:cool:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    උඹ හිතන්නෙ අපිට සින්හල බෑ කියලද?:lol: ඌ මෙතන ඇවිත් හම්බය මෙහෙමයි කියල හම්බයගෙ රිඇක්ශන් එක මෙතන හයිලයිට් කරපු එක කරේ.

    අපි හරිනම් හම්බයො කරන දේවල් ගැන වදවෙන්නෙ මොකටද
    සිංහල බැරිද කියලා අහන්න ඕනේ උඹගෙන් :yes: උඹ උගේ හිත කියෙව්වද ඌ අදහස් කරේ එහෙම දෙයක්ද නැද්ද කියලා දැනගන්න? ඌ එතන ඒක දාන්න ඇතිතේ වෙනස් පැහැදිලි කරන්න,නැතුව එහෙම කරන්න කියලා අනුබල දෙන්න නෙවේ

    අනික ගප්පියා ඔහොම දෙයක් කරපු පළවෙනි වතාව ඕක නෙවේ,සමහර විට උඹ දැකලා නැතුව ඇති,නැත්නම් උඹ දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා ඇති :oo: ඒ විදිහට ඌ සිංහල සංස්කෘතිය, බෞද්ධ දර්ෂණය විතරක් උගේ ජෝක්ස් වලට අල්ලගන්නේ බෞද්ධයෝ මුස්ලිම් උන් වගේ පාරට බහින්නේ වත් මිලේච්ඡයෝ වගේ හැසිරෙන්නේ වත් නැති නිසානේ