sinhala antidepress beheth gatta patta bn

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    thipala karal neda ban kade thiyenne..??
    Karal gahanna epa bara looha thiyanawa kudu aran unu wathuren thambala perala niwala bipam
    man nan dakala thiyenawa ehema kettu wechcha kenek. gastritis walata tripala bila kettu una kiyala thama kiwwe. gastritis nan nikanma samanaya wenawa kiwwa tripala walata, habai ata kottak wage kettu wela
    Thipala bila atje gahuwamath kettuwenawalu bn
    ජින්තුවා;18448475 said:
    fake.. fakes everywhere ;)
    ;)
     
    man nan dakala thiyenawa ehema kettu wechcha kenek. gastritis walata tripala bila kettu una kiyala thama kiwwe. gastritis nan nikanma samanaya wenawa kiwwa tripala walata, habai ata kottak wage kettu wela

    ඩිප්‍රෙෂන් වලට බොන බේත් ගැස්ට්‍රික් වලට හරියනවද බං ? ඇරත් මගෙ දැනුම් ප්‍රමාණය අනූව නම් ගැස්‍රයිටිස් වලට ත්‍රිපලා විතරක්ම හරියන්නෙ නෑ . ඒකට කඩෙන් පෙත්තක් කුඩක් අරං බීලා හරියන්නෙත් නෑ. වෛද්‍යවරයෙක්ගෙ උපදෙස් අනූව බේත් ගන්න ඕනා අඩුම ගාණේ මාස 3ක් වත්.
     
    May 29, 2015
    612
    45
    0
    ඉදිරියේ රාළ;18448572 said:
    ඩිප්‍රෙෂන් වලට බොන බේත් ගැස්ට්‍රික් වලට හරියනවද බං ? ඇරත් මගෙ දැනුම් ප්‍රමාණය අනූව නම් ගැස්‍රයිටිස් වලට ත්‍රිපලා විතරක්ම හරියන්නෙ නෑ . ඒකට කඩෙන් පෙත්තක් කුඩක් අරං බීලා හරියන්නෙත් නෑ. වෛද්‍යවරයෙක්ගෙ උපදෙස් අනූව බේත් ගන්න ඕනා අඩුම ගාණේ මාස 3ක් වත්.

    gastritis walata kawuru hari wedek(english newe man hithanne) deela thama thibune.
     
    මෙහෙම සීන් එකක් තියෙනවා. සිංහල බේත් බොන අස්සෙ නොගැලපෙන කෑම කාපු බීපු අය හෝ ගාල කෙට්ටු වෙනවා. මම දන්න එකෙක් බේත් බොන අස්සෙ බීලා ඌ අදටත් කෝට්ටක් වගේ. ඒවගේ කේස් එකක් වෙන්න ඇති ඕකත්.
     
    May 29, 2015
    612
    45
    0
    ඉදිරියේ රාළ;18448632 said:
    මෙහෙම සීන් එකක් තියෙනවා. සිංහල බේත් බොන අස්සෙ නොගැලපෙන කෑම කාපු බීපු අය හෝ ගාල කෙට්ටු වෙනවා. මම දන්න එකෙක් බේත් බොන අස්සෙ බීලා ඌ අදටත් කෝට්ටක් වගේ. ඒවගේ කේස් එකක් වෙන්න ඇති ඕකත්.
    eka nan danne na :)