වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: ඔව් එහෙම වෙන්න ඕනේ. හැබැයි තව දෙයක්. ‍මේකේ හෙඩ් එක කලිං පාස්සලා තිබිලා තියෙන්නේ. අපිත් දැක්කේ ගැලෙව්වට පස්සේ. ඒ තැනකිං ආයේ ක්‍රැක්වෙන්න පුලුවං කියලා තමා බාසා කිව්වෙ.

    අපොයි එදායිං පස්සේ බොන හයර් යන්නෑ කියලා හිටියා..
    ඒ උනාට ඉතිං මුං ගමන පටං ගන්නේ බොන් නැතුව නේ.. මගදි නේ අයියේ සිංහයා බෝඩ් එකක් ලග නතර කරන්න කියන්නෙ :oo:
    තව හොද හොද කථා තියෙනවා.. පසුවට කියන්නංකො :D

    බොන එවුන් එක්ක ගමන් ගියාම නම් ජීවිතේ එපා වෙනවා බන්.. පට්ට සීන් එකක් උනා බොන සබ්ජෙක්ට් එක නිසා මගේ යාලුවෙකුට..

    ඔන්න මගේ යාළුවගේ අක්කගේ වෙඩිම දවසට ඉස්සරින්ද රෑ අපි කට්ටිය ගියා උදව්වක් කරන්න කියල.. ඔන්න ගිහින් ගොඩ උනා විතරයි මගේ යාලුවට සහ මනමාලි අන්දන කෙනාට ( අන්දන එක්කෙනත් අපේ හොඳම යාලුවෙක් සහ හිතවතෙක්) ෆ්‍රෙෂ් මල් ගේන්න මාතර යන්න ඕන කියපි.. වාහන දහයක් තිබ්බත් මුන්ට ඉතින් මගේ වාහනයක් තියෙනවනම් ඒකෙ තමයි ගමන් යන්න ඕන වෙන්නේ නිසා එතන හිටපු අපේ සෙට් එකේ ඔක්කොම දාගෙන මම රෑ 12 ට විතර මාතර යන්න පිටත් උනා.. මනමාලියෝ අන්දන කෙනාගේ දුර වැඩ වලට යන්නේ මගේ කාර් එකම විතරයි.. මේ ගිය මාතර යන දවසෙන් පස්සේ ඒ කියන්නේ මගේ යාළුවගේ අක්කගේ වෙඩින් එක අන්දල හවස අපි බදුලු යන්න ඕන තව වෙඩිමක් අන්දන්න.. කාර් එක යවන නිසා ඒ වැඩේට යන්නේ මමමයි..

    දැන් ඔන්න අපි මාතර යනවා ෆ්‍රෙෂ් මල් ගේන්න .. යන්නේ යාළුවො දෙන්නයි මනමාලි අන්දන කෙනයි, වෙඩිමේ ෆොටෝග්‍රපර් වැඩේ කරන ප්‍රසිද්ද්ද චායාරූප ශිලියෙකුයි, මමයි.. මේ වෙදීමේ මනමාලි අන්දීම සහ චායාරූප කටයුතු සියල්ල කෙරෙන්නේ කෝස්ට් එකට..ඔක්කොම එක පන්තියේ අකුරු කරපු එවුන් නිසා..අන්දන කෙනානම් අපිට වඩා වැඩිමල් උනාට හැමදාම හවස සෙට් වෙන්නේ අපේ සෙට් එක එක්ක..මේ යන්නේ මගේ වෑන් එකක.. ඔන්න මුන්ට වැලිගම ලං වෙද්දී බෝතලයක් කඩන්න ඕන උනා.. මනමාලියන්ට අන්දන කෙනා ලංකාව වටේම ලොකු ලොක්කෝ , පොලිස් ලොක්කෝ අඳුරන නිසා ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයක බෝතලයක් කලා ගසන්න අපේ එවුන් පොඩ්ඩක්වත් බයක් නැහැ.. ඔන්න මමත් වාහනේ වැලිගම ආසන්නයේ මුහුද අයිනේ පොල් ඉඩමක නවත්තල දුන්න..

    වාහනේ රෝටෙටබල් සීට් දෙක මුනට මුණ හරෝගෙන ඔන්න දැන් අපේ කට්ටිය බෝතලේ පාත් කරන්න ගත්ත.. වාහනේ එලවන නිසාත්.. අතරමග බීම චාටර් වැඩක් නිසාත් මම බින්දුවක්වත් කටේ නොතිය මදුරුවෝ තලනවා ඉතින්.. ඔන්න මුන් ටික බෝතලේ ඉවරයක් කරලා මාතරට ආව කියමුකෝ.. ගන්න ආපු තැනින් ෆ්‍රෙෂ් මලුත් ගත්ත.. දැන් මුන්ට තව බෝතලයක් ඕනෙලු.. එළිවෙන්න තුනට කොහෙන්ද බෝතල් හොයන්නේ ඉතින්.. කලින් බෝතලේ සූර් පිට චායාරූප ශිල්පිය කියනවා තංගල්ලට ගොයිත් බෝතලයක් ගන්න පුළුවන් කියල.. තංගල්ලට ගිහින් එන්න විතරක් පය එකහමාරකට වඩා යනවා උනත් උන්ට මෙලෝ ගානක් නැහැ.. මේ මල රෑ බෝතල් ගෙන්න තංගල්ලට යන එක කරුමයක් නිසා හිටපිය මම බෝතලයක් අරන් එන්නම් කියල මාතර බස් ස්ටෑන්ඩ් එක ගාව වාහනේ නවත්තල මම තනියම බැහැල ගිහින් ත්‍රීවිල් අයිය කෙනෙකුගෙන් පිහිට ඉල්ලපු ගමන්, රුපියල් 500 ක් වැඩි මිලට ගල් බෝතලයක් අරන් දෙන්නම් කියල කිව්වා.. මමත් වැඩේට OK වෙලා ඌ එක්කම ගිහින් බෝතලේ ගෙනාව..

    ඔන්න දැන් අපි මාතරින් පිටත් උනා එන්න... එළිවෙන්න 3.30 විතර ඇති.. මුන්ට අර කලින් නවත්තපු වැලිගම පොට් එකේම ඉඳන් බෝතලේ ගසන්න ඕනේ කියාපි.. මටත් ඉතින් ප්‍රශ්නයක් නැති නිසා එතනටම ගෙනල්ල වාහනේ නවත්තල දුන්න.. මුන් එතන ඉඳන් උදේ 5 වෙනකොට ඔන්න ඒ බෝතලෙත් ඉවරයක් කරා.. දැන් මට කන පැලෙන්න නිදි මතයි.. යන්න පිටත් උනාට වාහනේ යන්නේ පාර පුරා.. වැලිගම ඉඳන් ගාල්ලට වෙනකම් කීප තැනක නවත්තල විනාඩි දහයක් නිදාගන්න බැලුවත් මුන් නවත්තන්න දෙන්නෙම නැහැ මගුල් ගෙදර වැඩ වලට ඉක්මනට යමන් කියනවා. එකෙකුටවත් එලවන්න දෙන්න විදිහකුත් නැහැ ඔක්කොම කන පැලෙන්න ගසල ඉන්න නිසා.. බැරිම තැන හික්කඩුවේ නවත්තල ස්ටාර්ට් එකේ තියෙද්දීම දැම්ම මම ඇලට් එකක්.. බී මතේ අඩ නින්දේ ඉන්න අපේ උන් හිතන්නේ දැන් වාහනේ යනවා කියල.. එත් වාහනේ තියෙන්නේ අකුරල මුහුද අයිනේ.. මම දොයි..

    නිකමට ෆෝන් එක රින් වෙනවා වගේ ඇහිලා ඇහැරුනා.. මෙන්න යකෝ උදේ 6.30යි වෙලාව.. මගුල් ගෙදරින් අපේ ගෙදරට කතා කරල ඊයේ රෑ මාතර ගියා මල් ගෙන්න තාම අවේ නැහැ එකෙක්ගෙවත් ෆෝන් වැඩ කරන්නේ නැහැ කියල.. මෙන්න බොලේ මගේ මවු තුමිය අමතන්නේ.. යාළුවගේ ගෙදර උදවිය මගේ අංකය දන්නේ නැහැ.. ඒ හින්ද ගෙදර අන්කේ හොයාගෙන ගෙදරට කතා කරල.. මම නිදාගත්තු තැන ඉඳන් මගුල් ගෙදරට විනාඩි දහයෙන් යන්න පුළුවන්.. ඒ විනාඩි දහයත් නිදිමතේ එලවල මුන් මරල දාන්න බැරි නිසයි ඉතින් නිදාගත්තේ..

    කොහොම හරි මගුල් ගෙදරට එද්දී මුළු මගුල් ගෙදරම එකම ගිනි ජංජාලයයි.. මනමාලිගේ මල්ලියි, අන්දන කෙනයි, පින්තුර ගහන කෙනයි ඔක්කොම ඇඩ්රස් නැතුව අතුරුදහන් උනාම කොහොමද හිතපල්ලකො සනීපෙ... කට්ටියම බැනුම් ඇහුව ඉතින් පැයක් විතර කන්වල ඇඟිලි ගහගෙන ඉන්නම.. අපේ එවුන් මගුල් ගෙදර ලඟට එනකම්ම නිදි වාහනේ ඇතුලෙ .. උන් අදත් මට බනිනවා තෝ වාහනේ AC දාල උන්ව අන්දලා නිදාගත්ත කියල.. අන්තිමේ වැරදි කාරය උනේ අතරමග නවත්තල බොන්න ආතල් ගන්න සෙට් වෙච්ච එවුන් නෙවෙයි.. කඳුලක්වත් නොබීපු මම... තව විනාඩි දහයක් පහු උනානම් මගුල් ගෙදර එවුන් පොලිසි යන්න ඉඳල තියෙන්නේ අපි ආගිය අතක් නැහැ කියල.. මනමාලි ඇඩූ කඳුලෙන් අපි යද්දී.. මහ එවුන් යක්කු වගේ...:shocked::shocked:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගත්තේ නෑ මාමේ . . . තාම Doughnut ගහන විදිය ගැන සිහින මවනවා . . .
    කෝ මේකේ Electronic turbo එකක් නෑනේ . . .

    හොඳට බලපන් ඔය එළියේ තියන එයාර් ක්ලීනර් එක ගාව වයර් ක්ලිප් එකක් ගහල තියෙන්නේ MAF එක නෙවියිනම් ඒකට තමා..
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කැතම සීන් එක යකෝ.. :shocked::shocked:
    තව මාතර ඉදං තංගල්ලෙත් පලකො බෝතල් හොයන්ඩ :angry:
    මහා බේබදු යාළුවෝ සෙට් එකක නෙ ‍පොල් මාමාටත් ඉදලා තියෙන්නේ :rofl:
    කමක්නෑ දෙයියනේ කියලා වැඩේ හරියට කර ගත්තා නේ අන්තිමට...
    ගොඩක් වෙලාවට ඔය වගේ සමීපතම කෙනෙක්ගේ වෙඩිං වල කලින් දවසේ ගොඩක් දුර ගමං සෙට් කර ගන්නම හොද නෑ ..
    ගෙදර ඉන්න ඕනේ ඔය ලග ලග කොටන් නබලාගෙන..:cool::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18450743 said:
    11.gif
    :cool: පට්ට බං. මං දැං දැක්කෙ :D
    දැං ඔක්කොමත් හරි ඕක වැලි ඇටයක් නැති තැනට ගානට හදා ගන් නඑපැයි ඉතිං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ සිද්දිය උනේ 2012. බස් එක අරං ගියා බදුල්ල මගුල්ගේක. කන්ටේනර් යාඩ් එකක කට්ටියක් තමයි හයර් එක කථා කරලා තිබ්බේ. බදුල්ලේ මගුල් ගෙදර නැකැත් තිබුනේ අටයි ගානකට උනත් මේගොල්ලන්ට කලිං යන්න ඕනැ කිව්වා උදව් වෙන් නතියෙනවා කියලා.

    .....................
    .....................
    .....................

    ඊලග මාසෙ (අගෝස්තු නිවාඩුවට මුළු එන්ජිම ම මාරු කලා)

    තව හොද කථා තියෙනවා .. ඒවා පසුවට

    මේකෙන් ඉගෙන ගන්න තියන ලොකුම පාඩම තමයි එන්ජිමේ හැසිරීම වෙනස් නම් හිට් කට්ටවත් විස්වාස කරන්න එපා කියලා. අනික බෙබාලත් එක්ක ගමන පරිස්සමෙන් කියලා. බැරි වෙලාවත් අරූ එලියට පැනලා මකබෑවෙලා ගියානම් ඉතිං ලගින්න වෙනවනේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ගොබ්බයො හදන්නෑ බන් , ලග පාත තම්බි ගම් වලට කාපට් දාල මහ පාරවල් වලට නෑ. එක පාරක් තියනව කාපට් එක දාල තියෙන්නෙ තම්බි පල්ලියට යන්න. :angry::angry::angry:

    ඉතින් බොල මේක අපේ රටනේ දැන්:frown::frown:
    පල්ලියකට තාර දාගන්නේ නැතුව උබලගේ පන්සල් වලට දන්නයෑ:rofl::rofl:
    මාශා අල්ලාහ්:yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ටොයෝටා................. ටොයෝටා....................

    මේං මං උඹට ආරාධනාව කලා.:yes: මං ඉන්නෙ කොළඹ බදුල්ල පාර අයිනෙම. ගෙදරින් එලියට බැස්ස ගමන් පාර. :Pමේ පැත්තෙ එනවනං ඕන කෙනෙකුට ආරාධනාව විවෘතයි. :yes:මං හැමදාම වැඩට යනවා හපුතලේ හරහා .මේ දවස්වල ඌවපරණගම පැත්තෙ වැඩ. එක පැත්තට කි.මී.62ක් උදේ හවා යනවා එනවා.:sorry:

    අයියෝ මට අමතක උනා බන්.. කොහෙද අවන් එකේ දැම්ම වගේ රස්නේ හින්ද එලෝ මෙලෝ නැහැ බන්.. සමාවෙයන් මචන්.. මමත් ඌව පරණගම වැඩ කරලා තියනවා මචන්.. මීගහ කිවුල , රිදීමහ ලියද්ද, උව පරණගම , ඇටම්පිටිය, බණ්ඩාරවෙල,දියතලාව , වැලිමඩ, බදුල්ල, ස්ප්‍රින්ග් වැලි, තව මට මතක නැහැ බන් වැඩ කරපු තැන් දැන්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකෝ ඇලියොන් 240 කියන්නෙ අධි සුඛෝපබෝගී වාහනයක්ද?

    ඇලියොන් 240 ලක්ශ 50ක් වටිනවලු:rofl::rofl:

    ඒ වගේද අර දෙවෙනි රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ විතර හදාපු පරන බෙන්ස් එක:P:P

    මේ මනුස්සයා ඉතින් කරල තියෙන්නේ දැන් මයික්‍රෝ එකෙන් කරන වැඩේම තමා. හැබැයි ඊට වඩා හොද කෑලි වලින් හොද වාහන හදලා
    :yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18449620 said:
    ඒකේ ගිහාම පවර් ස්ටීරින් රැක් එකයි පම්ප් එකයි අව්රුදු 10ක් පාවිච්චි කරන්න තියෙන එක එක දවසින් ගෙවෙනවා කුකුලෝහ්...:lol::lol:

    මමනම් නුවරපාරෙන්මයි අදින්නේ. උදේ 2ට නැගිටලා යන්න සෙට් උනාම ආයේ ඉතින් මාතලෙන් තමා එලිය වැටෙන්නේ. ඇරිල්ලක් තියෙන්නේ, බලු බල්ලෙක් නෑ

    මදියි කුකුලෝ ස්පීඩ් එක.. උදේ 2 ට ගියාම උඹ 5.30 වෙද්දී මාතලේ ඉන්න ඕන..

    මම ඉස්සර උදේ 3 ට ගෙදරින් පිටත් උනාම, ලුණුගම් වෙහෙර, බදුල්ල, මහියංගනය, මහ නුවර මැෂින් 4 හදල පහුවදා උදේ 3 වෙද්දී නැවත ගෙදර.. පැය 24 න් මම ඔය රවුම යන්නේ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හොඳට බලපන් ඔය එළියේ තියන එයාර් ක්ලීනර් එක ගාව වයර් ක්ලිප් එකක් ගහල තියෙන්නේ MAF එක නෙවියිනම් ඒකට තමා..

    MAF එක මාමේ . . .අනික අර වගේ තඩි 1.5-2 Bar දෙන්න පුලුවන් ටර්බෝ එකක් තියෙද්දී, 0.5psi electric turbo එකක් මොකටද ??
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මදියි කුකුලෝ ස්පීඩ් එක.. උදේ 2 ට ගියාම උඹ 5.30 වෙද්දී මාතලේ ඉන්න ඕන..

    මම ඉස්සර උදේ 3 ට ගෙදරින් පිටත් උනාම, ලුණුගම් වෙහෙර, බදුල්ල, මහියංගනය, මහ නුවර මැෂින් 4 හදල පහුවදා උදේ 3 වෙද්දී නැවත ගෙදර.. පැය 24 න් මම ඔය රවුම යන්නේ.

    :shocked: ඒකනේ උඹට පොලා කියන්නේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :P වැඩක් නෑ ඒකට බයික් දාන්න බෑ නේ...... :(

    150 CC වලින් උඩ බයික් ඔකේ යන්න දුන්න කියල මොනා වෙනවද බන්. මුන්ට පිස්සුනේ.. හැබැයි ඉතින් තව වැඩිපුර ඇම්බියුලන්ස් දෙක තුනක් වැඩට දාන්න වෙයි :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකෙන් ඉගෙන ගන්න තියන ලොකුම පාඩම තමයි එන්ජිමේ හැසිරීම වෙනස් නම් හිට් කට්ටවත් විස්වාස කරන්න එපා කියලා. අනික බෙබාලත් එක්ක ගමන පරිස්සමෙන් කියලා. බැරි වෙලාවත් අරූ එලියට පැනලා මකබෑවෙලා ගියානම් ඉතිං ලගින්න වෙනවනේ.
    :yes: අපි ඒ දෙකම හොදට ඉගෙන ගත්තා :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මදියි කුකුලෝ ස්පීඩ් එක.. උදේ 2 ට ගියාම උඹ 5.30 වෙද්දී මාතලේ ඉන්න ඕන..

    මම ඉස්සර උදේ 3 ට ගෙදරින් පිටත් උනාම, ලුණුගම් වෙහෙර, බදුල්ල, මහියංගනය, මහ නුවර මැෂින් 4 හදල පහුවදා උදේ 3 වෙද්දී නැවත ගෙදර.. පැය 24 න් මම ඔය රවුම යන්නේ.

    මම දෙකට නැගිටලා කියලා කිව්වේ මචෝ. දෙකට ගිහින් නෙමේ

    මටනම් පැය 3-4ක් යනවමයි බන්:rolleyes:

    මාතලෙනුත් කවටයාමුනත් පාස් කරන් යන්න ඕනේ මචන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar114075_4.gif

    පොලා අර ඉස්සර තිබුණ ඇවටාරෙම දාගනිංකෝ බං ඒක මරුනේ
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අයියෝ මට අමතක උනා බන්.. කොහෙද අවන් එකේ දැම්ම වගේ රස්නේ හින්ද එලෝ මෙලෝ නැහැ බන්.. සමාවෙයන් මචන්.. මමත් ඌව පරණගම වැඩ කරලා තියනවා මචන්.. මීගහ කිවුල , රිදීමහ ලියද්ද, උව පරණගම , ඇටම්පිටිය, බණ්ඩාරවෙල,දියතලාව , වැලිමඩ, බදුල්ල, ස්ප්‍රින්ග් වැලි, තව මට මතක නැහැ බන් වැඩ කරපු තැන් දැන්..

    :):)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවුලක් නෑ මචං. :D බෙලිහුල් ඔය හදුතලේ බණ්ඩාරවෙල පැත්තෙ උවමනාවක් වුනොත් මට සපෝට් එකක් දෙන්න පුළුවන්.:yes: මම බෙලිහුල් ඔයට ඇවිත් අවුරුදු 05ක් වෙනවා. එතකං හිටියේ බණ්ඩාරවෙල.:yes:

    :):)
     
    Status
    Not open for further replies.