Mobitel Couple Sims Packagers Sale - 2nd TREAD

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඔන්න මචෝ මගේ සිම් දෙක අද අවා
    active වෙලා තියෙන්නේ දැනටම
    හෙට කෙල්ලට සිම් ඒක දෙන්න ඉන්නේ :love:
    තැන්කු වේවා
    කිසි අවුලක් නැතිව ගණුදෙනු කරන්න පුළුවන් එළකිරි කොල්ලෙක්
    ගන්න ඕනේ අය බය නැතිව සිම් ගනිල්ලා
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔන්න මචෝ මගේ සිම් දෙක අද අවා
    active වෙලා තියෙන්නේ දැනටම
    හෙට කෙල්ලට සිම් ඒක දෙන්න ඉන්නේ :love:
    තැන්කු වේවා
    කිසි අවුලක් නැතිව ගණුදෙනු කරන්න පුළුවන් එළකිරි කොල්ලෙක්
    ගන්න ඕනේ අය බය නැතිව සිම් ගනිල්ලා

    Thxxxx...Elaaazzz:cool:

    Comment Eka watinawa :D

    Oyalatath Jayen Jaya !!!!!:cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න මචෝ මගේ සිම් දෙක අද අවා
    active වෙලා තියෙන්නේ දැනටම
    හෙට කෙල්ලට සිම් ඒක දෙන්න ඉන්නේ :love:
    තැන්කු වේවා
    කිසි අවුලක් නැතිව ගණුදෙනු කරන්න පුළුවන් එළකිරි කොල්ලෙක්
    ගන්න ඕනේ අය බය නැතිව සිම් ගනිල්ලා

    :yes::yes::yes:අපිත් එලකිරි වගේ පවිච්චි කරනවා..:cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    :yes::yes::yes:අපිත් එලකිරි වගේ පවිච්චි කරනවා..:cool:

    එහෙනම් ඔන්න ඉතින් මාත් සෙට් උනා කියහන්කෝ උබලගේ club එකට :cool:
    වෙල්කම් බ්‍රෝ :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් ඔන්න ඉතින් මාත් සෙට් උනා කියහන්කෝ උබලගේ club එකට :cool:
    වෙල්කම් බ්‍රෝ :D

    11.gif
    11.gif
    11.gif