යක්සයත් බනිස් වලට ආසයි වගේ![]()
කවුද බන් බනිස් වලට අකමැති
කෑවා ගලෝ.. අද ගීයක් කිව්වේ...![]()
තේරුනේ නැ
යක්සයත් බනිස් වලට ආසයි වගේ![]()
කෑවා ගලෝ.. අද ගීයක් කිව්වේ...![]()
වානි විලාස් එකේ පනීර් තෝසේ...
ගෙදර මනුස්සයා ගෙනත් දුන්නා.. කාලා මම උම්මා එකක් දුන්නා..
![]()


එතකොට අදාල මැණික් ආයතනයට ? හුළං ද? අයියෝ මෙහෙමත් කාලකණ්නි ටිකක්..![]()
මුස්ලිම් කොම්පැනියක් ඒක..

මම දන්නවා උයා හරි ආසයි කියලා බනිස් වලට.(ඒකනේ බස් එකේ යන දවසට ඔච්චර කික්)

තෝ මට කිව්වෙ නැහැ ගණන්..
අඩෝ නිරේෂ්... මමයි මුලින්ම ඇහුවේ.. මාව මිනීමරුවෙක් කරගන්න එපා හරියැ..![]()
gal banis thamai poddak case
![]()


යෙස්.. කොට්ටාව බම්බලපිටිය 15 කීමී..
මම ඇවිත් තියෙනවා. දවස් ගානක් උඹලගේ පාරෙ.. කිඹුලව මුණ ගැහෙන්න මාලඹේ.. එපා වෙනවා උපරිමේම..![]()
අදාල නැහැනේ නේද සහෝ මේක...
තව ටිකකින් නැත්නන් වෙන දීපු ඒවත් කියවයි රිදිලහ්![]()

ආසයි.. වැඩිපුරම ආකර්ෂනය වෙන්නේ ඒවා වලට...![]()

ආසයි.. වැඩිපුරම ආකර්ෂනය වෙන්නේ ඒවා වලට...![]()

කවුද බන් බනිස් වලට අකමැති
තේරුනේ නැ
Kimbula banis walatath asa da![]()
කටු ලොවි තියරි එක අනුගමනය කරපන්.. අමු කටුලොවි තැලුවම ගානට පදමට එනවා![]()

මම දීපු ඇඩ් බැලුවද? ඒවා බලලා අදහසක් ගනිං ඉස්සෙල්ලා.. වාහනේ බලලා ඉදපං දෙවනුව.. කැමති නම් ආසා නම් කියපං..
