EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වානි විලාස් එකේ පනීර් තෝසේ... :lol:

    ගෙදර මනුස්සයා ගෙනත් දුන්නා.. කාලා මම උම්මා එකක් දුන්නා..

    WP_20150516_001.jpg

    අදාල නැහැනේ නේද සහෝ මේක...
    තව ටිකකින් නැත්නන් වෙන දීපු ඒවත් කියවයි රිදිලහ් :baffled::baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එතකොට අදාල මැණික් ආයතනයට ? හුළං ද? අයියෝ මෙහෙමත් කාලකණ්නි ටිකක්.. :growl::growl:
    :(මුස්ලිම් කොම්පැනියක් ඒක..:nerd:
    උන්ට කරන්න දෙයක් නැහැනේ බන් ඒ තියෙන්නේ මාබල් එකක් කිවුවම
    ඒ සීන් එකෙන් පස්සෙ හැමදාම BMICH එකේ ෂෝ වලදී චයිනා පොරක් අවොත් කෝකටත් කියල මම ඌ ලගටම වෙලා ඉන්නවා:)



     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දන්නවා උයා හරි ආසයි කියලා බනිස් වලට. :lol: (ඒකනේ බස් එකේ යන දවසට ඔච්චර කික්)

    ආසයි.. වැඩිපුරම ආකර්ෂනය වෙන්නේ ඒවා වලට... :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ මට කිව්වෙ නැහැ ගණන්..

    අඩෝ නිරේෂ්... මමයි මුලින්ම ඇහුවේ.. මාව මිනීමරුවෙක් කරගන්න එපා හරියැ.. :growl::growl:

    මම දීපු ඇඩ් බැලුවද? ඒවා බලලා අදහසක් ගනිං ඉස්සෙල්ලා.. වාහනේ බලලා ඉදපං දෙවනුව.. කැමති නම් ආසා නම් කියපං..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යෙස්.. කොට්ටාව බම්බලපිටිය 15 කීමී..
    මම ඇවිත් තියෙනවා. දවස් ගානක් උඹලගේ පාරෙ.. කිඹුලව මුණ ගැහෙන්න මාලඹේ.. එපා වෙනවා උපරිමේම.. :(:(

    කවුද බං කිඹුලා කියන්නේ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අදාල නැහැනේ නේද සහෝ මේක...
    තව ටිකකින් නැත්නන් වෙන දීපු ඒවත් කියවයි රිදිලහ් :baffled::baffled:

    අදාල නෑ කියන්නම ශිදිලා. ශරශ්වතියෙ කොහෙද ශිංහලු පනීර් තෝසේ...
    වෙන දීපුවා කියවන්නේ නෑ සහෝ... කියවන්නේ දුන්නම කොරන්න බැරිහාදයෝ.. :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දීපු ඇඩ් බැලුවද? ඒවා බලලා අදහසක් ගනිං ඉස්සෙල්ලා.. වාහනේ බලලා ඉදපං දෙවනුව.. කැමති නම් ආසා නම් කියපං..

    ආසයි... කීයකටද දෙන්නේ? 6? 7? :P