EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ඔෆිස් එකේ පරණ ෆොටෝග්‍රැපර් කෙනෙක් ඉන්නවා. පොර ඉස්සර පට්ට විදිහට මොඩ්ල් ෂූට් කරල තියෙනවා. අසූවෙ අනූවෙ දශක වල ෆීල්ඩ් එකේ හිටපු හැම නිළියක්ම මෙයා ෂූට් කරල තියෙනවා.. අපි මොකක් හරි නිළියෙක්ගෙ පින්තූරයක් බල බල ඉන්නව දැක්කොත් පොර ඇවිත් කියන්නෙ “-අයියෝ මල්ලි මේ අපි ගහපුවනෙ” (පින්තූර සහ අනෙක් එක) කියල.. පොරට වැඩිය ඇස් පේන්නෙ නැහැ.. හතළිස් ඇදිරිය. ඉතින් ගොඩක් වෙලාවට අපි මොකෙක් හරි සතෙක්ගෙ පින්තූරයක් බල බල හිටියත් පොර ඈතින් එද්දිම කිය කිය එන්නේ “-අයියෝ මල්ලි මේ අපි ගහපුවනෙ” කියල..

    :lol:
    80-90 දශකයේ ඒවා තමා බං කෑලි.. දැං උන් මෙලෝ රහක් නෑ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්‍රයිම් ලෑන්ඩ්ස්. මම ගත්තේ 2010 සහෝ.. :dull: ඒකේ ඉඩම් කට්ටි 183ක් :dull:
    ඔක්කොම විකිණුනා. ආයේ ප්‍රයිම් ලෑන්ඩ්ස් එකෙන් විකුන්න ඒවා සල්ලි වලට අරගෙන වැඩි ගානට ආයේ විකුණනවා. කෑලි 03ක්ද කොහෙද තියෙනවා ඉතුරු වෙලා..

    ප.ලි.
    කන්දෙන් එහා අරලිය ලෑන්ඩ්ස් එක තියේ. ඒකෙන්න් ගනිං පිලීස්... අපේ ස්කීම් එකට එන්ඩ නම් එපෝ..... :no: :no: :no:
    මම විකුනනවා ඉඩමයි සෙරෙප්පුවාගේ ප්ලෑන් එකයි දෙකම...

    කොහෙද? සෝමරතන මාවතේ? :oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හා....:growl::growl::growl:

    ඇයි කුමාර ඇඟේ පාට විකුණලා ත්‍රෙඩ් වල රෙප් හිඟා කන්නේ. කිරියට එන පොඩි උන් වගේ??? :lol:

    සෑහෙන්න රිදෙයි. සමයං දොඩවයි.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඇයි කුමාර ඇඟේ පාට විකුණලා ත්‍රෙඩ් වල රෙප් හිඟා කන්නේ. කිරියට එන පොඩි උන් වගේ??? :lol:

    සෑහෙන්න රිදෙයි. සමයං දොඩවයි.


    :eek::eek::eek: කිමද මේ හරුපේ
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    කුපාඩි වැඩක් කරාද උඹ??

    උඹ කලිනුත් කිව්වා. හැබැයි සීන් එක කිව්වේ නැහැ..:growl::growl:

    ඈඩ්වර්ටයිස් පාරක් දෙන්නත් කලින්ම මට cctv sites දෙකක් හම්බුනා
    මම දැන් දහඅතේ කල්පනා කරනවා කොහොමෙයි Qoutation , Covering letter හදන්නේ කියල company logo එක නැතුව ( ප්රෝපොසල් එකක් දෙන්න බැනේ එ දෙක නැතව )
    එකපාරට කනට ගහනවා වගේ ඉල්ලුවම කොහෙන් දෙන්නද බන් Quotation..මම හිටියෙත් පාරේද කොහෙද :rofl:
    මගේ ටිකිරි මොලේට ආව අදහසක් :P
    මම google කරලා ගත්තා logo ටිකක් එකක් බලල ලස්සන හදල දුන්නා ඔන්න දැන් ප්රෝපොසල් දෙකම ලෙසටම..අනිවා ෆිනිශින්ග් and ප්රෝපොසල් එකක් අතින් නම් මගේ එකට ගහන්න එකක් නැ ( සැ.යු - logo එක උස්සපු එකක්. )
    දවස් දෙකතුනක් ගිය.මම නිකමට ආයේ බැලුව මේක කොහේ logo එකක්ද කියල
    බලද්දී කොහෙද මන්ද අටමන්ගල්ලෙක කැම්පස් එකක logo එකක් :rofl: