ඔව් බන් 3000 වත් ගහන්න ඕනේ..අහ්හ් මම 2500 ගැහුවනෙ
ඔව් බන් 3000 වත් ගහන්න ඕනේ..අහ්හ් මම 2500 ගැහුවනෙ

අපේ ඔෆිස් එකේ පරණ ෆොටෝග්රැපර් කෙනෙක් ඉන්නවා. පොර ඉස්සර පට්ට විදිහට මොඩ්ල් ෂූට් කරල තියෙනවා. අසූවෙ අනූවෙ දශක වල ෆීල්ඩ් එකේ හිටපු හැම නිළියක්ම මෙයා ෂූට් කරල තියෙනවා.. අපි මොකක් හරි නිළියෙක්ගෙ පින්තූරයක් බල බල ඉන්නව දැක්කොත් පොර ඇවිත් කියන්නෙ “-අයියෝ මල්ලි මේ අපි ගහපුවනෙ” (පින්තූර සහ අනෙක් එක) කියල.. පොරට වැඩිය ඇස් පේන්නෙ නැහැ.. හතළිස් ඇදිරිය. ඉතින් ගොඩක් වෙලාවට අපි මොකෙක් හරි සතෙක්ගෙ පින්තූරයක් බල බල හිටියත් පොර ඈතින් එද්දිම කිය කිය එන්නේ “-අයියෝ මල්ලි මේ අපි ගහපුවනෙ” කියල..

ප්රයිම් ලෑන්ඩ්ස්. මම ගත්තේ 2010 සහෝ..ඒකේ ඉඩම් කට්ටි 183ක්
ඔක්කොම විකිණුනා. ආයේ ප්රයිම් ලෑන්ඩ්ස් එකෙන් විකුන්න ඒවා සල්ලි වලට අරගෙන වැඩි ගානට ආයේ විකුණනවා. කෑලි 03ක්ද කොහෙද තියෙනවා ඉතුරු වෙලා..
ප.ලි.
කන්දෙන් එහා අරලිය ලෑන්ඩ්ස් එක තියේ. ඒකෙන්න් ගනිං පිලීස්... අපේ ස්කීම් එකට එන්ඩ නම් එපෝ.....![]()
![]()
මම විකුනනවා ඉඩමයි සෙරෙප්පුවාගේ ප්ලෑන් එකයි දෙකම...

ඔයාගෙ චොයිස් එක ඒක නෙමෙයිනෙ![]()

ත්රීවිල් හුවමාරුවක් කරගන්නවා සැපයි..තොපි දෙන්නට මගේ වාහනේ දෙන්නේ නැත...



හා....![]()

හා.. ඒකත් මගේ කියන්නේ. 1000 උඹේ. 2000 මගේ...![]()


ඇයි කුමාර ඇඟේ පාට විකුණලා ත්රෙඩ් වල රෙප් හිඟා කන්නේ. කිරියට එන පොඩි උන් වගේ???
සෑහෙන්න රිදෙයි. සමයං දොඩවයි.


කිමද මේ හරුපේකුපාඩි වැඩක් කරාද උඹ??
උඹ කලිනුත් කිව්වා. හැබැයි සීන් එක කිව්වේ නැහැ..![]()


කෝ බං අර මාර වැඩක් උනා කියපු ගල්කාරයා???
