බයියන්ට මඩක්වත් හරියට ගහගන්න බෑනේ 
හිරුණිකා හෙලිකොප්ටරයේ ගිය කාන්තාව මෙන්න
බස්නාහිර පළාත් සභා මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියට උච්චභීතිකාව (Acrophobia) ඇතැයි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් පවසා තිබේ.
ඇය අදාල සටහන යෙදීමට හේතුවී ඇත්තේ ඇය හෙළිකොප්ටර් යානයකින් බහින ඡායාරූපයක් ෆේස්බුක් පිටුවල “ජනාධිපතිවරයා හෙළිකොප්ටර්වලින් ගිය එකට එරෙහිව ටීවී ඇඩ්වල පෙනී හිටිය…පළාත්සභා මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද ගමන් බිමන් යන්නේ හෙළිකොප්ටර් එකෙන්..” යනුවෙන් සටහන් කරමින් ෆේස්බුක් වෙත කවුරුන් හෝ මුදා හැර තිබීම නිසාය.
එම ඡායාරූපයේ සිටින්නේ තමා නොවන බවත්, තමා කිසි දිනක හෙළිකොප්ටරයකින් ගමන් නොකළ බවත්, එසේ යාමට හේතුවක් නොමැති බවත්, වඩාත් වැදගත් කාරණාව තමාට හෙළිකොප්ටරයක ගමන් කිරීමට නොහැක බවත්, ඒ තමා උච්චභීතිකාවෙන් පිළීම බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
මෙවැනි දේ පල කරන්නේ අඥාන පරාජිතයන් බවත් ඇය සිය සටහන අවසන් කරමින් යොදා තිබේ.
කෙසේ වුවද රවී කරුණානායක මහතා සමඟ හෙලිකොප්ටරයෙන් ගිය කාන්තාව මෙම ඡායාරූපයෙන් දිස්වේ ඇය හිරුණිකා නොවෙයි.