හිරුණිකා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
බයියන්ට මඩක්වත් හරියට ගහගන්න බෑනේ :lol:

හිරුණිකා හෙලිකොප්ටරයේ ගිය කාන්තාව මෙන්න

35fbb40d-088a-41eb-886c-8245decaeee0.jpg




බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියට උච්චභීතිකාව (Acrophobia) ඇතැයි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් පවසා තිබේ.

ඇය අදාල සටහන යෙදීමට හේතුවී ඇත්තේ ඇය හෙළිකොප්ටර් යානයකින් බහින ඡායාරූපයක් ෆේස්බුක් පිටුවල “ජනාධිපතිවරයා හෙළිකොප්ටර්වලින් ගිය එකට එරෙහිව ටීවී ඇඩ්වල පෙනී හිටිය…පළාත්සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද ගමන් බිමන් යන්නේ හෙළිකොප්ටර් එකෙන්..” යනුවෙන් සටහන් කරමින් ෆේස්බුක් වෙත කවුරුන් හෝ මුදා හැර තිබීම නිසාය.

එම ඡායාරූපයේ සිටින්නේ තමා නොවන බවත්, තමා කිසි දිනක හෙළිකොප්ටරයකින් ගමන් නොකළ බවත්, එසේ යාමට හේතුවක් නොමැති බවත්, වඩාත් වැදගත් කාරණාව තමාට හෙළිකොප්ටරයක ගමන් කිරීමට නොහැක බවත්, ඒ තමා උච්චභීතිකාවෙන් පිළීම බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
මෙවැනි දේ පල කරන්නේ අඥාන පරාජිතයන් බවත් ඇය සිය සටහන අවසන් කරමින් යොදා තිබේ.

කෙසේ වුවද රවී කරුණානායක මහතා සමඟ හෙලිකොප්ටරයෙන් ගිය කාන්තාව මෙම ඡායාරූපයෙන් දිස්වේ ඇය හිරුණිකා නොවෙයි.


11402760_10206201173203675_5131952719582717494_n.jpg
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔනා යකෙකුට පේනවනේ බන්, ඔය ඉන්නේ එයා නෙමෙයි කියලා. හිරුනිකා ඔච්චර සුදුත් නැ, මූන රවුමුත් නැ. මේ වෙන ලොන්ත නාඩගමක්. ශුවර් මන්ගලගේ ජිල්කට්ටන් එකක්..
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔනා යකෙකුට පේනවනේ බන්, ඔය ඉන්නේ එයා නෙමෙයි කියලා. හිරුනිකා ඔච්චර සුදුත් නැ, මූන රවුමුත් නැ. මේ වෙන ලොන්ත නාඩගමක්. ශුවර් මන්ගලගේ ජිල්කට්ටන් එකක්..
    :baffled::baffled:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ උනාට හිරුණිකා අක්කිට සාධාරණය ඉටු උනේ යහපාලනය නිසා....:lol::lol::lol::lol::lol:

    දැන් කොළොන්නාවේ කුඩු හොයන්නවත් නෑ ලු.. ඇයි කුඩු දුමින්දට මරණ දඩුවම දුන්නට පස්සේ ලංකාවේ ඉන්න කුඩුකාරයෝ ඔක්කොම රට අතහැරලා ගියා නේ....
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් කොළොන්නාවේ කුඩු හොයන්නවත් නෑ ලු.. ඇයි කුඩු දුමින්දට මරණ දඩුවම දුන්නට පස්සේ ලංකාවේ ඉන්න කුඩුකාරයෝ ඔක්කොම රට අතහැරලා ගියා නේ....
    A Production from Abayaramaya...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් කොළොන්නාවේ කුඩු හොයන්නවත් නෑ ලු.. ඇයි කුඩු දුමින්දට මරණ දඩුවම දුන්නට පස්සේ ලංකාවේ ඉන්න කුඩුකාරයෝ ඔක්කොම රට අතහැරලා ගියා නේ....

    ඒ නිසා මහින්දව අගමැති කරමු නේහ් ?
    ඔව් මාත් මේ ලෑස්ති වෙලා ඉන්නෙ කරන්න ඉන්නෙ :baffled: :baffled:
    කරනකං ඉවසිල්ලක් නෑ :baffled: :baffled:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අපිට නම් ඇත්තටම හිරුණිකාගෙන් වැඩක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ හමුදාවටම අපහස කරපු කලු කැත පර දෙමළ හෙලිකොප්ටර් වල යන එකට
     
    • Like
    Reactions: hilander

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    අපිට නම් ඇත්තටම හිරුණිකාගෙන් වැඩක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ හමුදාවටම අපහස කරපු කලු කැත පර දෙමළ හෙලිකොප්ටර් වල යන එකට




    ඒ ඉස්සර. දැන් රවී රනිල් මංගල ලක්ෂ්මන් කියන්නේ පට්ටම දේශප්රෙමියෝ. උතුරනවා.බලපන් දින සියට කොච්චර ලොකු වැඩ කොටසක් කරාද කියලා. සන්වර්දනේ හිනි පෙත්තට ලංකාව ගෙනිච්චානේ.



    දන්නේ නැතිනිසා අහන්නේ.මුන් මොකටද හෙලිකොප්ටර් වල යන්නේ?ඒවා අනවශ්‍ය වියදම් නේ?ජනාධිපතිතුමා මෙහෙම යනකොට මුන් හෙලිකොප්ටර් වල යන ඒක හරිද?

    11391449_679816005452759_2768011828069444823_n.jpg


     
    • Like
    Reactions: cybernalin

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    A Production from Abayaramaya...

    ඒ නිසා මහින්දව අගමැති කරමු නේහ් ?
    ඔව් මාත් මේ ලෑස්ති වෙලා ඉන්නෙ කරන්න ඉන්නෙ :baffled: :baffled:
    කරනකං ඉවසිල්ලක් නෑ :baffled: :baffled:
    කොත්තමල්ලි කාරයො....
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තැන්ක්ස් මචන් ඇත්ත එලි කලාට
    රවි කරුණානායක නම් චොපර් එකෙ ගියාට කමක් නැ
    වැදගත් වැඩක් වෙන්නැති

    ඔය වගෙද රාජපක්ෂල ටොයිලට් ගියෙත් චොපර් එකෙන් නෙහ්
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හරියට දන්නවා වගේ දාගෙන ඔබන්නේ.. :lol::lol::lol::lol:
    z_new350.jpg





    අහ්.. ඉදා වහල්ලුනේ බේබී මහත්තයා සවාරි ගහනවා එයාර්ෆොස් කොට්ටොරුන්ගෙන්.. :(:(:(:(

    Rohitha-Rajapaksa.jpg
     

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    උච්චභීතිකාව
    අඩො දුකෙ බෑ නෙද? මෙ නන්ගිට කවදාවත් ප්ලෙන් එකකවත් යන්න බෑ කිව්වාම. මෙයා පිටරට එහෙම යන්නෙ කොහොමද දන්නෙ නෑ?

    :confused::confused:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය ඒකි නෙවේ බිජ්ජෝ නැට්ට පාගන් බෙටි දාන්න එපා :(