මචන් මට HSBC රාජගිරිය GPS එකේ Web Production Officer සෙට් උනා .. Interview තුනක් තියෙනවා එකෙන් දෙකක් pass. අන්තිම එක face to face Interview එකක් . එකත් ගොඩ දගත්තා කියමු .. කවුරු හරි දන්නවද ඒ post එකේ salary range එක ? තව මොන වගේ benefits ද හම්බෙන්නේ කියල ? දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න පුලුවන්ද ? 





හැබැයි පඩිය නොදනී.
