HSBC Web Production Officer

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මචන් මට HSBC රාජගිරිය GPS එකේ Web Production Officer සෙට් උනා .. Interview තුනක් තියෙනවා එකෙන් දෙකක් pass. අන්තිම එක face to face Interview එකක් . එකත් ගොඩ දගත්තා කියමු .. කවුරු හරි දන්නවද ඒ post එකේ salary range එක ? තව මොන වගේ benefits ද හම්බෙන්නේ කියල ? දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න පුලුවන්ද ? :yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,437
    32,165
    113
    අහල තියන විදියට transport හම්බෙනවා රෑ වෙනකං හිටියොත් හැබැයි ගොඩක් ලඟ ඉඳල යනවනම්. :P හැබැයි පඩිය නොදනී.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මචන් මට HSBC රාජගිරිය GPS එකේ Web Production Officer සෙට් උනා .. Interview තුනක් තියෙනවා එකෙන් දෙකක් pass. අන්තිම එක face to face Interview එකක් . එකත් ගොඩ දගත්තා කියමු .. කවුරු හරි දන්නවද ඒ post එකේ salary range එක ? තව මොන වගේ benefits ද හම්බෙන්නේ කියල ? දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න පුලුවන්ද ? :yes::yes::yes:

    ithin ban interview ekak thiyenne eekata thamay, final HR interview ekedi umbata thiyana prashna okkoma ahapan.