Mobitel Couple Sims Packagers Sale - 2nd TREAD

PopCornz

Member
Jun 15, 2015
5
3
0
මටත් ඔනිවෙලා ඉන්නේ මොබිටෙල් කපල් සිම් එකක්. එව්වා දැන් දෙනවද? ඔව්වා දෙන එක මොබිටෙල් එකෙන් දැන් නවත්තලා නේද තියෙන්නේ. ගත්තම පස්සේ දිගටම ඇක්ටිව් වෙලා තියේද? නිතිවිරෝධී දෙයක් එහෙම කරලා නෙමෙයි නේද මේ සිම් දෙන්නේ. නැත්තං පස්සේ මොබිටෙල් එකේ උන් ලොකු බිලක්‌ එහෙම එව්වොත්.

පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නං යාලුව.
 
7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මටත් ඔනිවෙලා ඉන්නේ මොබිටෙල් කපල් සිම් එකක්. එව්වා දැන් දෙනවද? ඔව්වා දෙන එක මොබිටෙල් එකෙන් දැන් නවත්තලා නේද තියෙන්නේ. ගත්තම පස්සේ දිගටම ඇක්ටිව් වෙලා තියේද? නිතිවිරෝධී දෙයක් එහෙම කරලා නෙමෙයි නේද මේ සිම් දෙන්නේ. නැත්තං පස්සේ මොබිටෙල් එකේ උන් ලොකු බිලක්‌ එහෙම එව්වොත්.

    පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නං යාලුව.

    Normal Mobitel eken Denne na machan. Mokada Trc eken Nawaththala thiyenne. Promotion Yatathe Thamai Denne...

    Gaththata passe Kisima Aulak nathuwa Life time use karanna Puluwan.Eka mama Vagakiyanawa... Magen gaththa Godak aya athi...E ayag comment balanna.... Oyatama Therei
    http://www.elakiri.com/forum/showthread.php?p=17896788#post17896788

    Hugak Aya Denne Magadi Disconnect Wena Packagers...mama Ewa Denne na... Ewa Aduwata Reg Ekak dala , Sims Denawa Hoo gala.. Tika kalayak Giyama Mobitel eken Okkoma line Disconn karanawa ( mewa Post paid ne )...

    Mama Jalthara Packages Denne na... Avurudu ganak Thisse Shur Ewa Denne....

    Kattiyage Comment Balanna...Oyatama Therei :cool: