machan mata call eka deepan wisthara tika danaganna 0774778190![]()

මටත් ඔනිවෙලා ඉන්නේ මොබිටෙල් කපල් සිම් එකක්. එව්වා දැන් දෙනවද? ඔව්වා දෙන එක මොබිටෙල් එකෙන් දැන් නවත්තලා නේද තියෙන්නේ. ගත්තම පස්සේ දිගටම ඇක්ටිව් වෙලා තියේද? නිතිවිරෝධී දෙයක් එහෙම කරලා නෙමෙයි නේද මේ සිම් දෙන්නේ. නැත්තං පස්සේ මොබිටෙල් එකේ උන් ලොකු බිලක් එහෙම එව්වොත්.
පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නං යාලුව.
