වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18463095 said:
    මටත් ඒ ටිකමද? කෲසරේ හැදුවේ බඩගන්නනම් නෙමේ මචන්:(:(
    තොගේ පැට්‍රල්නේ 2ම බය නැතුව රෙඩ් ලයින් කරන්න පුලුවන්නේ ගෙමක් නැතුව ඩිසල් එවාගේ වගේ එන්ජින් රත් වෙනකන් ඉන්නයි අනන් මනන් නැනේ
    අනින පාරට දැම්මාම පාරෙන් එකයි පලල ඹව්වා හදලා තියෙන්නේ පාගන්න තමා :shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18463095 said:
    මටත් ඒ ටිකමද? කෲසරේ හැදුවේ බඩගන්නනම් නෙමේ මචන්:(:(

    එන්ජින් එක අලුතින් හදපු නිසා උඹට කාළයක් බඩගාන්න වෙනවා. 40 ට බං 40 ට :rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තොගේ පැට්‍රල්නේ 2ම බය නැතුව රෙඩ් ලයින් කරන්න පුලුවන්නේ ගෙමක් නැතුව ඩිසල් එවාගේ වගේ එන්ජින් රත් වෙනකන් ඉන්නයි අනන් මනන් නැනේ
    අනින පාරට දැම්මාම පාරෙන් එකයි පලල ඹව්වා හදලා තියෙන්නේ පාගන්න තමා :shocked:

    හදලා දවසක් ස්ටාර්ට් එකේ තිබ්බලු
    පහ් පහ් ගගා තිබිලා හරියන්නේ එතකොටලු
    හේතුව පොල් මාමගෙන් අහන්න ඕනේ??

    හදපු ඇන්ජිමක් නිසා කෙලවෙන්න ඉඩක් තියෙනවද කියල ඇහුවේ මම
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18463131 said:

    හදලා දවසක් ස්ටාර්ට් එකේ තිබ්බලු
    පහ් පහ් ගගා තිබිලා හරියන්නේ එතකොටලු
    හේතුව පොල් මාමගෙන් අහන්න ඕනේ??

    හදපු ඇන්ජිමක් නිසා කෙලවෙන්න ඉඩක් තියෙනවද කියල ඇහුවේ මම

    හිමින් යන්න ඕනි එන්ජින් එක පදං වෙනකන් තමයි මචෝ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18463131 said:

    හදලා දවසක් ස්ටාර්ට් එකේ තිබ්බලු
    පහ් පහ් ගගා තිබිලා හරියන්නේ එතකොටලු
    හේතුව පොල් මාමගෙන් අහන්න ඕනේ??

    හදපු ඇන්ජිමක් නිසා කෙලවෙන්න ඉඩක් තියෙනවද කියල ඇහුවේ මම
    හිමින් යන්න ඕනි එන්ජින් එක පදං වෙනකන් තමයි මචෝ.
    මම මේ කියන දේ එකග වෙනවාද නැද්ද දන්නේ නැ එත් මටත් කියලා දුන්නේ බාසා තාම
    ඉස්සර කාලේ රිං සෙට් එක අරගෙන එහෙම්මම ඹබනවාලු තදෙට දාලා දුවන්න කියනවාලු එතකොට ටික කාලයක් තදින් දුවලා ගෙවුනාම ගානට ආවට පස්සේ තමා එන්ජිම හරියට වැඩ කරන්න ගන්නේ එතයි ඹය හයියෙන් යන්නෙපා දුර දුවන්නෙපා කියන්නේ
    දැන් මිලිමිටර් ගානට හදනවා එතකොට පසම් කරන්න ඹනේ නැ හරියටම ඹරිජිනල් තියෙන්න ඹනේ ගානට හදලාමයි හයි කරන්නේ එතකොට ආයේ ගෙවෙනකන් ඉන්න දෙයක් නැ දුවන්න තාමා තියෙන්නේ හැබැයි එන්ජින් ඹයිල් හදලා 750km වලින් මාරැ කරන්න ඹනේ

    වියදම් කරලා හදපු එක නිකන් විනාස කරගන්න ඹනේ නැනේ ටිකක් හේමිට දිව්වා නම් හරියනවා

    ආ තව එකක් ඹය හෙමිට 40ට අඩුවෙන් යන්න කියන කතාව වැරදි අඩු වෙන්න ඹනේ වේගේ ‍නෙවේ එන්ජිමේ RPM එක එන්ජිම වැඩි‍ය රෙස් නොකර යන එකයි
    නැතුව 2 දාලා 40ට යනකන් අඩියටම පාගන එක නෙවේ :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අපේ B11එකේ එන්ජිම හදලා තිබ්බේ හිරට.. මතකනේ.. පළවෙනි 2000 ම දිව්වේ හෙමිං.. ඊට පස්සේ ඉතිං :cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හිමින් යන්න ඕනි එන්ජින් එක පදං වෙනකන් තමයි මචෝ.

    මම මේ කියන දේ එකග වෙනවාද නැද්ද දන්නේ නැ එත් මටත් කියලා දුන්නේ බාසා තාම
    ඉස්සර කාලේ රිං සෙට් එක අරගෙන එහෙම්මම ඹබනවාලු තදෙට දාලා දුවන්න කියනවාලු එතකොට ටික කාලයක් තදින් දුවලා ගෙවුනාම ගානට ආවට පස්සේ තමා එන්ජිම හරියට වැඩ කරන්න ගන්නේ එතයි ඹය හයියෙන් යන්නෙපා දුර දුවන්නෙපා කියන්නේ
    දැන් මිලිමිටර් ගානට හදනවා එතකොට පසම් කරන්න ඹනේ නැ හරියටම ඹරිජිනල් තියෙන්න ඹනේ ගානට හදලාමයි හයි කරන්නේ එතකොට ආයේ ගෙවෙනකන් ඉන්න දෙයක් නැ දුවන්න තාමා තියෙන්නේ හැබැයි එන්ජින් ඹයිල් හදලා 750km වලින් මාරැ කරන්න ඹනේ

    වියදම් කරලා හදපු එක නිකන් විනාස කරගන්න ඹනේ නැනේ ටිකක් හේමිට දිව්වා නම් හරියනවා

    ආ තව එකක් ඹය හෙමිට 40ට අඩුවෙන් යන්න කියන කතාව වැරදි අඩු වෙන්න ඹනේ වේගේ ‍නෙවේ එන්ජිමේ RPM එක එන්ජිම වැඩි‍ය රෙස් නොකර යන එකයි
    නැතුව 2 දාලා 40ට යනකන් අඩියටම පාගන එක නෙවේ :shocked:

    මාසයක් විතර කොලබ අවට කැටකෙව්වනම් හරි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18463235 said:
    පළවෙින පාර ඔයිල් මාරු කරනකං නෙහ් අයියාහ්...
    හෙමිං ගියා.. ඉට පස්සෙ ඇරු අල්ලාහ් :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එන්ජින් එක අලුතින් හදපු නිසා උඹට කාළයක් බඩගාන්න වෙනවා. 40 ට බං 40 ට :rofl::rofl:

    කොහොමද vezel වලින් පිටිපස්සෙන් ඇවිත් හෝර්න් ගහද්දී...:lol::P:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මට කියපන් මේකේ ගියර් මාරුවෙන්නේ කොහොමද කියල මචන්.. රේස් කෙරුවාවේ මම තාම ඉන්නේ හෝඩියේ නිසයි අහන්නේ.. වංගු වල ත්‍රොටල් නොකරන්නේ වාහනේ සැහැල්ලු නිසා එලියට විසික් වෙන නිසාද නැත්තම් බර තිබ්බත් ට්‍රැක් එකෙන් එලියට විසික් වෙන තරම් වේගයක් තියෙන නිසාද.. බැලු බැල්මට පේන්නේ මටනම් සමහර වංගු ත්‍රොටල් කරන්න පුළුවන් කියල ඊට වඩා..

    Gear maru wenne "Paddle shift" steering eka langatama set karala tiyanava athe angili wlain gears danna puluwan wenna pddle(Stick plate) eka video eke dakunu patte podi kotuwen oyaata balanna puluwan driver hand fingers walin gear change karanava.....

    mehemai pol aiye oya car eka rear wheel drive car ekak kiyala hitala uttara dunnot... Corner (bend) ganna kota oya wage over powered hari full speed hari ena car ekak corner eke accelerate karot car eka over steer wenava... e kiyanne steerig eken haravanavakota front tier walin car eka side karana balayak enava.. e awastavedi race karot rear wheels karakila tier slip karanna giyot Drift wenava.... (Fish tailing) eken corner eka ganiddi onavata wada car eka control karanna mahansi wenna ona.. speed eka godaaak adu wennat puluwan... oya eka hetuwak

    anek hetuwa tamai Under steer... coner eka ganiddi race karala rear wheel power eka forwad side ekata car eka push karot (harevvata harawenne natuwa front tiers slip karala issarahata yanava vahane) front tiers slip karala car eka turn wenne natuwa yanava.. etakota corner eka ganna bari wenava hari line eke....

    terunaada mand akiyapu eka... karalama pennanna ona deyak...

    ova cornering & accelerating tequnics wala ekata balapaana karunu dekak

    Summary..............
    Front wheel drive car ekak nam corner ekata kalin slow karala car eka hari line eke accelerate karagena coner eka ganna ona..

    Rear wheel ekak nam corner eka in point ekata wenakan accelarate eka tika tika ath aragena avilla or slo karala car eke speed ekenma corner eka ganna ona habai coner eka iwara wenna lan weddi race karala power eka denna ona

    All wheel drive car ekak nam Front/rear tiers pair 2 widiyata gattama power eka transmit karana widiya % agayan anuwa bedanna puluwan.. etanadi Front / rear wheel power % anuwa udin kiyapu karana deka anuwa galapena widiyakata drive karanna puluwan...

    Pahadili piliturak labunaayai sithami........................:yes::yes::yes::yes:

    Jaya wevaaaaaaaaaaaaa................!!!!!
     
    • Like
    Reactions: Kudnadun

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මට කියපන් මේකේ ගියර් මාරුවෙන්නේ කොහොමද කියල මචන්.. රේස් කෙරුවාවේ මම තාම ඉන්නේ හෝඩියේ නිසයි අහන්නේ.. වංගු වල ත්‍රොටල් නොකරන්නේ වාහනේ සැහැල්ලු නිසා එලියට විසික් වෙන නිසාද නැත්තම් බර තිබ්බත් ට්‍රැක් එකෙන් එලියට විසික් වෙන තරම් වේගයක් තියෙන නිසාද.. බැලු බැල්මට පේන්නේ මටනම් සමහර වංගු ත්‍රොටල් කරන්න පුළුවන් කියල ඊට වඩා..

    මෙහෙමයි මාමේ.. ඕක විස්තර කරන්න පේජ් 3ක 4ක ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා...

    කෙටියෙන් කියන්නම්...

    ඔය වාහනේට පාවිච්චි කරලා තියෙන්නේ Semi-Automatic Gearbox එකක්..

    Semi Automatic කියන එකේ තේරුම තමා Clutch එක පාවිච්චි කරන්නේ නැතුව ගියර් මාරු කරන්න පුළුවන් කියන එක.. හැබැයි Automatic/ CVT Gearbox එක්ක මේක පටලව ගන්න එපා.. Semi Automatic එකේ Automatically වෙන්නේ Clutch එක Engage/ Disengage වෙන එක විතරයි (මේක බොරුවක් හොඳේ...හේතුව කියන්නම්..).. ඒ කියන්නේ මේකේ Clutch එකක් තියෙනවා කියන එක.. මේවට බොහෝ වෙලාවලදී පාවිච්චි කරන්නේ අපි ජපන් බයික් වල දකිනවා වගේ Multi Plate Clutch එකක්... ඒ වගේම මේවට පාවිච්චි කරන්නේ Semi-Sequential කියන ක්‍රමය.. ඒ කියන්නේ මාමිට බෑ 1st ගියර් එක නොදමා 2nd එකට දාන්න.. ඒ වගේම 3rd එකේ ඉඳලා 2nd එකට නොදමා 1st එකට දාන්නත් බෑ.. හරියටම කිව්වොත් ජපන් බයික් එකක වගේ...

    බොහෝ වෙලාවට පාවිච්චි කරන pattern එක Rev,N,1,2,3,4,5,6/7 කියන එක..

    මේ ක්රමේදී අපි Gear Selector Mechanism එක ( Paddle Shifters or Lever) එක මගින් කරන්නේ Transmission Control System එක විදුලි සංඥවක් දෙන එක.. එතකොට TCM එක මගින් ගියර් පද්දතියට සවි කරලා තියෙන Actuators මගින් අදාළ ගියරයට මාරු කරනවා..

    මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ Sport වාහන වලදී බොහෝවිට.. හේතුව Gear Shifting Timing අඩු කරන්න.. ඒ කියන්නේ ගියර් දෙකක් අතර මාරු කරන්න ගතවන කාලය අවම කරන්න.. මේ ක්‍රමේ කොච්චර සාර්ථකද කියනවා නම් සාමාන්‍යයෙන් Formula one කාර් එකක ගියර් දෙකක් මාරු වෙන්න ගත වෙන්නේ තත්පර 0.05 වගේ කාලයක්...

    Racing වලදී හැමදේම Perfect වෙන්න ඕනි..ඒ නිසා මේ ක්‍රමයත් වැඩි දියුණු කරලා Dual Clutch Transmission කියන ක්‍රමේ පාවිච්චියට ආවා..

    මේ DCT ක්‍රමේදී එක Clutch එකක් වෙනුවට Clutch දෙකක් පාවිච්චි කරනවා.. එයින් එක clutch එකකට 1,3,5,7 ගියරුත් අනිත් එකට 2,4,6, ගියරුත් සම්බන්දයි.. මේකෙදි කරන්නේ මාමි 1st ගියර් එකට දානකොට TCM එක මගින් 2nd ගියර් එකත් select කරනවා.. නමුත් මේ වෙලාවේදී අර කිව්ව 1,3,5,7 ගියර් වලට සම්බන්ද Clutch එක විතරයි Engage වෙලා තියෙන්නේ... අනිත් Clutch එක Disengaged. පස්සේ මාමි 2nd ගියර් එක ඉල්ලනකොට TCM එකට තියෙන්නේ 1st Clutch එක අතාරලා 2nd clutch එක engage කරන්න විතරයි.. ඒ දෙ TCM එකෙන් කරන ගමන් එයා නැවත 3rd එක ලැස්ති කරන් ඉන්නවා.. ඔහොමයි DCT කතා වස්තුව.. DCT ගියර් පෙට්ටි ආපු වාහන වල Acceleration එක අනිත් ඒවාට වඩා වැඩිය් ටිකක්... (Nissan GTR)

    ඔය කිව්ව මැජික් දෙකටම පාවිච්චි කරන්නේ multi Plate Clutch ක්‍රමේ..

    දැන් කියන්න යන්නේ අර බොරුවේ සීන් එක...:cool::cool:

    කලින් කිව්ව Semi Sequential ගියර් ක්රමේදී ඇත්තටම බොහෝ ගියර් මාරු කරන වෙලාවලදී Clutch එක On/Off වෙන්නේ නැහැ... අපි Clutch එක පාගලා කරන්නේ එන්ජිමෙන් එන බලය නැති කරන එකනේ... ඒ දේම කරන්න මේ ක්රමේදී පොඩි Trick එකක් පාවිච්චි කරනවා..

    හොඳට ජපන් බයික් පැදලා (Specially 4 Cylinder Sport Bikes) තියෙන ඇය දන්නවා Clutch එක අල්ලන්නේ නැතිව Trottle එක Off කරලා Up Shift කරන්න පුළුවන් බව බයික් එකේ...ඔන්න ඔය සංසිද්දිය මෙතැනදී පාවිච්චි කරනවා..

    ඒ කියන්නේ ඔය වෙලාවේදී Clutch එක On/Off කරනවට වඩා ඉක්මනින් Electronic Throttle එක වහන්න අරින්න පුළුවන්.. ඒ නිසා ඔය කිව්ව Semi Sequential ක්රමේදී කරන්නේ අපි ගියර් මාරු කරන හැම වෙලාවේදීම Throttle එල වහලා දානවා.. එතකොට එන්ජිමෙන් එන බලය අවම වෙනවා..

    ඒත් මන් කිව්වා වගේ Racing කියන්නේ කොච්චර කලත් මදි සිද්දියක් නේ.. ඒ නිසා කලින් ක්‍රමෙත් වැඩි දියුණු කරලා Throttle එක On/Off කරනවා වෙනුවට (අනික ඔය ක්‍රමේ Throttle Control එකට බාධාවක්) Ignition සහ Fuel Cut Off කරන්න ක්‍රමයක් මෙයාලා හදල තියෙනවා.. ගියර් මාරු කරන සිග්නල් එක TCM එක හරහා ECM එකට දීල තමයි එහෙම කරන්නේ...

    අනික මේ ක්රමේදී අවස්තාව ලැබෙනවා Powershifting (aka Full Throttle Shift) කරන්න.. ඒ කියන්නේ කකුල Accelerator එකෙන් උස්සන්නේවත් නැතිව Up Shift කරන්න.. මාමිට තියෙන්නේ Accelerator එක අඩියටම පාගලා, උඩ නැගගෙන ගියර් දාගෙන දාගෙන දාගෙන දාගෙන යන්න විතරයි... Down Shifting කරනකොට ඔය කිව්ව විදියටම Igniton & Fuel Cut එක වෙනුවට Trottle එක ECM එකෙන් උපරිම ඇරලා Automatically ම Rev Match කරලා දෙනවා... ( :cool::cool::cool: මගේ ආදරණීය හොන්ඩාවෙත් Powershifting පහසුකම ඇත. :cool::cool::cool::cool:)

    :no::no::no: අපෝ මන් මේ මොනාද කරන්නේ... කියන්න ගියාම කියවනවා ඔහේ...:no::no:

    දැන් අනිත් ප්‍රශ්නය...

    වංගුවක් ගන්න පුළුවන් වේගය තීරණය වෙන්නේ අදාළ අවස්ථාවේ තියෙන Downforce එක සහ Available Traction එක මත..( තව තියේ..ඒවා ඕනේ නැතේ..)

    රේස් කාර් ගත්තම බර කියන දේ පෙන්නන්නම බැරි දෙයක්.. ඔය වීඩියෝ එකේ තියෙන කාර් එක උනත් 1070Kg බරක් තියෙන්නේ.. ඒ ඇවිල්ල AMG 6.0L V12 එන්ජිම සහ 6 Speed ගියර් බොක්ස් එකේ බරත් ඇතුළුව..

    අනික දකුණු කකුල යට ඉන්නවා එංගලන්තේ හැදුනු හැඩිදැඩි, ලෙඩ නැති, සුපිරි අශ්වයෝ 750ක්.. (1.426Kg per HP :shocked::shocked::shocked:) ඔය පවර් එක පාලනය කරනවා කියන එක සෑහෙන අමාරු වැඩක්... තනියම පාලනය කරපංකෝ කුලප්පු වෙච්චි අශ්වයෝ 750ක්...

    ඉතින් Traction Control, EPS එව්වා මෙව්වා මොනා තිබ්බත් මන් කිව්ව Downforce එක සහ traction කියන කාරණා දෙක මත වංගුවක තියා ගන්න පුළුවන් වේගය තීරණය වෙනවා... මාමිට තව Throttle කරන්න පුළුවන් වගේ පෙනුනට ඇත්තටම ඔය වෙලාවේ වාහනේ යන්නේ Slipping Point එකට ඔන්න මෙන්න වේගයකින්.. Accelerator එකේ ඊළඟ 0.5mm Movement එකේදී නිදන් ඉන්න කලප්පු අශ්වයෝ 200-300 ක් ඇහැරෙන්න ඉඩ තියෙනවා.. එතකොට ඉතින් මාමිට Roller Cage, Carbon Fiber Monocoque Chassis, 5 Point Harness, Helmet and Racing Suit එකේ පිහිට තමා...

    රේසින් කියන එක පේන තරන් සුන්දර ක්‍රීඩාවකුත් නෙමෙයි පේන තරන් ලේසි ක්‍රීඩාවකුත් නෙමෙයි මාමේ... එක 0.01mm වෙනක්කමක්, තත්පර 0.01 ක්, 0.01 සෙල්සියස් අන්ශකයක් ඇති මාමිට හැමෝටම බායි කියලා ආදරනීයයන්ගෙන් සමුගන්න... :(:(

    Reply එක දිග වැඩි උනාට සමාව බජනය කරන සේක්වා...;);)

    Last edited:

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    වැනට් වල හයිවෙ වල නම් ස්පීඩ් යන එක අවුලක් නෑ.. හැබයි ගැටි තියෙන පාරක් 40ට ගියත් ඇතුලෙ මිනිස්සු උඩ ගිහින් වහලෙ වැදිලා බිමට වැටෙන්නෙ මැද හරස් දුන්න නිසා..
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මම මේ කියන දේ එකග වෙනවාද නැද්ද දන්නේ නැ එත් මටත් කියලා දුන්නේ බාසා තාම
    ඉස්සර කාලේ රිං සෙට් එක අරගෙන එහෙම්මම ඹබනවාලු තදෙට දාලා දුවන්න කියනවාලු එතකොට ටික කාලයක් තදින් දුවලා ගෙවුනාම ගානට ආවට පස්සේ තමා එන්ජිම හරියට වැඩ කරන්න ගන්නේ එතයි ඹය හයියෙන් යන්නෙපා දුර දුවන්නෙපා කියන්නේ
    දැන් මිලිමිටර් ගානට හදනවා එතකොට පසම් කරන්න ඹනේ නැ හරියටම ඹරිජිනල් තියෙන්න ඹනේ ගානට හදලාමයි හයි කරන්නේ එතකොට ආයේ ගෙවෙනකන් ඉන්න දෙයක් නැ දුවන්න තාමා තියෙන්නේ හැබැයි එන්ජින් ඹයිල් හදලා 750km වලින් මාරැ කරන්න ඹනේ

    වියදම් කරලා හදපු එක නිකන් විනාස කරගන්න ඹනේ නැනේ ටිකක් හේමිට දිව්වා නම් හරියනවා

    ආ තව එකක් ඹය හෙමිට 40ට අඩුවෙන් යන්න කියන කතාව වැරදි අඩු වෙන්න ඹනේ වේගේ ‍නෙවේ එන්ජිමේ RPM එක එන්ජිම වැඩි‍ය රෙස් නොකර යන එකයි
    නැතුව 2 දාලා 40ට යනකන් අඩියටම පාගන එක නෙවේ :shocked:

    කියන්නත් ලැජ්ජයි අපේම වෘත්තියෙ කෙනෙක් කරපු වැඩක් ගැන කියන්නෙ.. මිනිහා 0 මයිලේජ් වාහනෙ හම්බන්තොට ඉඳන් අරගෙන එනකොට සදර්න් හයිවේ එකට දාලා ඇවිල්ලා මට කියනවා වාහනෙ නියමෙට ස්පීඩ් කරන්න පුලුවන්න්ලු හයිවෙ එකේ..
    මම ඔලුවෙ අතගහ ගත්තා..
    වාහනේනම් තාම දුවනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මෙහෙමයි මාමේ.. ඕක විස්තර කරන්න පේජ් 3ක 4ක ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා...

    Reply එක දිග වැඩි උනාට සමාව බජනය කරන සේක්වා...;);)

    පට්ට බං...
    ලියපංකෝ බ්ලොග් එකක් වත්.. උඹ ලියන විදිහට කියවන්න ආසා හිතෙනවා :cool::cool:
    25+ :D
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඹන්න එහේනම් අපේ වැන් කටුවක් :D:D:shocked::shocked:

    මේක නම් පෙට්‍රෝල් එකක් මචං. අනිත් එක මේකේ බෙල් එක වදින්නේ නැ නේ. මගේ ටවන්එස් එකේ නම් 120-130 විතර හයි ස්පීඩ් බෙල් එක වදිනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මේ කියන දේ එකග වෙනවාද නැද්ද දන්නේ නැ එත් මටත් කියලා දුන්නේ බාසා තාම
    ඉස්සර කාලේ රිං සෙට් එක අරගෙන එහෙම්මම ඹබනවාලු තදෙට දාලා දුවන්න කියනවාලු එතකොට ටික කාලයක් තදින් දුවලා ගෙවුනාම ගානට ආවට පස්සේ තමා එන්ජිම හරියට වැඩ කරන්න ගන්නේ එතයි ඹය හයියෙන් යන්නෙපා දුර දුවන්නෙපා කියන්නේ
    දැන් මිලිමිටර් ගානට හදනවා එතකොට පසම් කරන්න ඹනේ නැ හරියටම ඹරිජිනල් තියෙන්න ඹනේ ගානට හදලාමයි හයි කරන්නේ එතකොට ආයේ ගෙවෙනකන් ඉන්න දෙයක් නැ දුවන්න තාමා තියෙන්නේ හැබැයි එන්ජින් ඹයිල් හදලා 750km වලින් මාරැ කරන්න ඹනේ

    වියදම් කරලා හදපු එක නිකන් විනාස කරගන්න ඹනේ නැනේ ටිකක් හේමිට දිව්වා නම් හරියනවා

    ආ තව එකක් ඹය හෙමිට 40ට අඩුවෙන් යන්න කියන කතාව වැරදි අඩු වෙන්න ඹනේ වේගේ ‍නෙවේ එන්ජිමේ RPM එක එන්ජිම වැඩි‍ය රෙස් නොකර යන එකයි
    නැතුව 2 දාලා 40ට යනකන් අඩියටම පාගන එක නෙවේ :shocked:

    :) විස්තර කිව්ව එක වටිනවා මචං. හැබැයි බහුතරයක් තාම පරණ විදිහටද දන්නෙ නෑ හදන්නේ.
     
    Status
    Not open for further replies.