වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මෙහෙමයි මාමේ.. ඕක විස්තර කරන්න පේජ් 3ක 4ක ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා...

    කෙටියෙන් කියන්නම්...

    ...............
    ...............
    ................

    Reply එක දිග වැඩි උනාට සමාව බජනය කරන සේක්වා...;);)

    එල මචං +13 :)
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    රත්තරං;18462638 said:
    අසූ ගනන් වල ඒවනම් මොකක් හරි කියමුකෝ. ඒත් 70 ගනන් වල ඒවා.අනේ මන්දා මචන් මටනම් අහන්න ලැබුන තරමක් ලැබුනේ ඕවා අරන් අනාත උන් උන්

    ලාන්සර් බොක්ස් එහෙමනම් හොද ඒවා තියෙනව. ඒත් ඊටත් කලින් ඒවා?:confused:

    මෙහෙමයි මචන් 70 ගනන් වල වාහන වුනත් හොදින් නඩත්තු කරපු අතලොස්සක් තියෙනවා.. ඒවායින් එකක් ගත්තොත් ගොඩ තමා..

    මම ගාවත් තියෙනවා 1970 ටොයොටා කූප් කාර් එකක් ..හිතුනම මමම් ඒකෙනුත් දුර යනවා මචන්.. කිසිම අවුලක් නෑ.. තාම 2න්ඩ් ඔව්නර්.. ඒ කාලෙ ඉඳන් හොඳටම නඩත්තු කල එකක්.. පාර්ට්ස් ඕන එකක් තියෙනවා..ඕන තැනකින් හදන්න පුලුවන්.. සැප පහසුවත් ඒ වගෙම තමයි

    ඔය පරන කාර්වල අවුල තියෙන්නෙ මචන් හරියට නඩත්තු නොකිරීම..ගොඩක් අය ලක්ෂ එකහමාරක් ,දෙකක් දීලා ගන්නෙ ආසාවට..තව ණයත් වෙලා.. සමහරවිට මාසෙ පඩිය 35000 නැත්නම් 40000..ඉතින් ඒ වගෙ පඩියකින් වාහනයක් නඩත්තු කරන්න ඇත්තටම අමාරුයිනෙ..(වාහනෙ වටිනාකම අඩු වුනාට නඩත්තු වියදම ගොඩක් දුරට එකයිනෙ ) ඉතින් වාහනෙ ලෙඩක් ආපු ගමන් අඩු වියදමකින් කරන්න පුලුවන් ගොඩ වෙදකමක් කරලා දුවනවා..සමහරවිට දුවන්නෙ මාසෙටම කිමී50ක් විතර..මේඅ වගෙ ටික කාලයක් ගියපුවාම ඒ වාහනෙ ඇත්තටම ලෙඩ ගොඩක් වෙලා.. අයිතිකාරයත් ඉවරයි..ඊට පස්සෙ ඌ විකුනලා දානවා ගන්න එකත් ඒ වගෙ කෙනෙක්නම් ඉතින්....
    ඔන්න ඔය දේ තමයි බහුතරක් පරන වාහනවලට වෙලා තියෙන්නෙ..

    හැබැයි යම්කිසි ආර්ථික ශක්තියක් සහිත අය ගාව තියෙන වාහන බහුතරයක් හොඳින් දුවනව.. අනිත් එක අත්දැකීමෙන් කියන්නෙ පරන වාහන නඩත්තු කරන්න හරිම ලේසියි
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඒ මචං ඌ බලලා ගත්තේ නැති නිසා. ඔය පරණ බඩු මචං තනිකර යාන්ත්‍රික යක්කුනේ. වාහනේ හොදට තියනව නම් එහෙම ලේසියෙන් ලෙඩක් එන්නෙ නෑ. බලපං ඔය ලාන්සර් බොක්ස්, බී11, පරණ ජීප්, කිචි කිචි ඩෙලිකා ලේසියෙන් ගැරජ් එකක පැළපදියම් කරල තියන්නෙ නෑ. එන පොඩි ලෙඩ ඉක්මනින් හදල යවනවා. මම කියන්නෙ නෑ වාහනයක් සදාකාලිකයි කියලා. නමුත් මචං 70 ගනං වල ඉදල ආපු අමුම අමු යන්ත්‍ර තාමත් පාවිච්චි කරන්න පුලුවන්. හිතපං ත්‍රීවිල් කටුවක් ගන්නවට වඩා ලාන්සර් බොක්ස්, බී11 එකක් අරං පාවිච්චි කරා නම් කොච්චර දෙයක්ද.
    බලපං ෂෙල් තාම යක්කු වගේ. එල්එච් 30 තාම හොදට දුවනවා. ට්‍රැඩ්සනියෙ පවා සැප පහසුව තාමත් උපරිමයි.
    බලපං මම ඩොක්ටසනියෙන් සතියකට කිලෝමීටර් 320 + යනවා.

    සහතික ඇත්ත මචන්
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මෙහෙමයි මචන් 70 ගනන් වල වාහන වුනත් හොදින් නඩත්තු කරපු අතලොස්සක් තියෙනවා.. ඒවායින් එකක් ගත්තොත් ගොඩ තමා..

    මම ගාවත් තියෙනවා 1970 ටොයොටා කූප් කාර් එකක් ..හිතුනම මමම් ඒකෙනුත් දුර යනවා මචන්.. කිසිම අවුලක් නෑ.. තාම 2න්ඩ් ඔව්නර්.. ඒ කාලෙ ඉඳන් හොඳටම නඩත්තු කල එකක්.. පාර්ට්ස් ඕන එකක් තියෙනවා..ඕන තැනකින් හදන්න පුලුවන්.. සැප පහසුවත් ඒ වගෙම තමයි

    ඔය පරන කාර්වල අවුල තියෙන්නෙ මචන් හරියට නඩත්තු නොකිරීම..ගොඩක් අය ලක්ෂ එකහමාරක් ,දෙකක් දීලා ගන්නෙ ආසාවට..තව ණයත් වෙලා.. සමහරවිට මාසෙ පඩිය 35000 නැත්නම් 40000..ඉතින් ඒ වගෙ පඩියකින් වාහනයක් නඩත්තු කරන්න ඇත්තටම අමාරුයිනෙ..(වාහනෙ වටිනාකම අඩු වුනාට නඩත්තු වියදම ගොඩක් දුරට එකයිනෙ ) ඉතින් වාහනෙ ලෙඩක් ආපු ගමන් අඩු වියදමකින් කරන්න පුලුවන් ගොඩ වෙදකමක් කරලා දුවනවා..සමහරවිට දුවන්නෙ මාසෙටම කිමී50ක් විතර..මේඅ වගෙ ටික කාලයක් ගියපුවාම ඒ වාහනෙ ඇත්තටම ලෙඩ ගොඩක් වෙලා.. අයිතිකාරයත් ඉවරයි..ඊට පස්සෙ ඌ විකුනලා දානවා ගන්න එකත් ඒ වගෙ කෙනෙක්නම් ඉතින්....
    ඔන්න ඔය දේ තමයි බහුතරක් පරන වාහනවලට වෙලා තියෙන්නෙ..

    හැබැයි යම්කිසි ආර්ථික ශක්තියක් සහිත අය ගාව තියෙන වාහන බහුතරයක් හොඳින් දුවනව.. අනිත් එක අත්දැකීමෙන් කියන්නෙ පරන වාහන නඩත්තු කරන්න හරිම ලේසියි

    මේ කතාව සම්පුර්ණ ඇත්ත. ඔය තියෙනවයි කිව්ව් කාර් එකේ පොටෝ එකක් දාන්න පුලුවන්ද මාමේ කැමති නම්.. ආසයි ලස්සනට තියෙන standard පරණ වාහනයක් දකින්න
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11164040_824621650920706_2065688644871075241_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මෙහෙමයි මාමේ.. ඕක විස්තර කරන්න පේජ් 3ක 4ක ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා...

    කෙටියෙන් කියන්නම්...

    ඔය වාහනේට පාවිච්චි කරලා තියෙන්නේ Semi-Automatic Gearbox එකක්..

    Semi Automatic කියන එකේ තේරුම තමා Clutch එක පාවිච්චි කරන්නේ නැතුව ගියර් මාරු කරන්න පුළුවන් කියන එක.. හැබැයි Automatic/ CVT Gearbox එක්ක මේක පටලව ගන්න එපා.. Semi Automatic එකේ Automatically වෙන්නේ Clutch එක Engage/ Disengage වෙන එක විතරයි (මේක බොරුවක් හොඳේ...හේතුව කියන්නම්..).. ඒ කියන්නේ මේකේ Clutch එකක් තියෙනවා කියන එක.. මේවට බොහෝ වෙලාවලදී පාවිච්චි කරන්නේ අපි ජපන් බයික් වල දකිනවා වගේ Multi Plate Clutch එකක්... ඒ වගේම මේවට පාවිච්චි කරන්නේ Semi-Sequential කියන ක්‍රමය.. ඒ කියන්නේ මාමිට බෑ 1st ගියර් එක නොදමා 2nd එකට දාන්න.. ඒ වගේම 3rd එකේ ඉඳලා 2nd එකට නොදමා 1st එකට දාන්නත් බෑ.. හරියටම කිව්වොත් ජපන් බයික් එකක වගේ...

    බොහෝ වෙලාවට පාවිච්චි කරන pattern එක Rev,N,1,2,3,4,5,6/7 කියන එක..

    මේ ක්රමේදී අපි Gear Selector Mechanism එක ( Paddle Shifters or Lever) එක මගින් කරන්නේ Transmission Control System එක විදුලි සංඥවක් දෙන එක.. එතකොට TCM එක මගින් ගියර් පද්දතියට සවි කරලා තියෙන Actuators මගින් අදාළ ගියරයට මාරු කරනවා..

    මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ Sport වාහන වලදී බොහෝවිට.. හේතුව Gear Shifting Timing අඩු කරන්න.. ඒ කියන්නේ ගියර් දෙකක් අතර මාරු කරන්න ගතවන කාලය අවම කරන්න.. මේ ක්‍රමේ කොච්චර සාර්ථකද කියනවා නම් සාමාන්‍යයෙන් Formula one කාර් එකක ගියර් දෙකක් මාරු වෙන්න ගත වෙන්නේ තත්පර 0.05 වගේ කාලයක්...

    Racing වලදී හැමදේම Perfect වෙන්න ඕනි..ඒ නිසා මේ ක්‍රමයත් වැඩි දියුණු කරලා Dual Clutch Transmission කියන ක්‍රමේ පාවිච්චියට ආවා..

    මේ DCT ක්‍රමේදී එක Clutch එකක් වෙනුවට Clutch දෙකක් පාවිච්චි කරනවා.. එයින් එක clutch එකකට 1,3,5,7 ගියරුත් අනිත් එකට 2,4,6, ගියරුත් සම්බන්දයි.. මේකෙදි කරන්නේ මාමි 1st ගියර් එකට දානකොට TCM එක මගින් 2nd ගියර් එකත් select කරනවා.. නමුත් මේ වෙලාවේදී අර කිව්ව 1,3,5,7 ගියර් වලට සම්බන්ද Clutch එක විතරයි Engage වෙලා තියෙන්නේ... අනිත් Clutch එක Disengaged. පස්සේ මාමි 2nd ගියර් එක ඉල්ලනකොට TCM එකට තියෙන්නේ 1st Clutch එක අතාරලා 2nd clutch එක engage කරන්න විතරයි.. ඒ දෙ TCM එකෙන් කරන ගමන් එයා නැවත 3rd එක ලැස්ති කරන් ඉන්නවා.. ඔහොමයි DCT කතා වස්තුව.. DCT ගියර් පෙට්ටි ආපු වාහන වල Acceleration එක අනිත් ඒවාට වඩා වැඩිය් ටිකක්... (Nissan GTR)

    ඔය කිව්ව මැජික් දෙකටම පාවිච්චි කරන්නේ multi Plate Clutch ක්‍රමේ..

    දැන් කියන්න යන්නේ අර බොරුවේ සීන් එක...:cool::cool:

    කලින් කිව්ව Semi Sequential ගියර් ක්රමේදී ඇත්තටම බොහෝ ගියර් මාරු කරන වෙලාවලදී Clutch එක On/Off වෙන්නේ නැහැ... අපි Clutch එක පාගලා කරන්නේ එන්ජිමෙන් එන බලය නැති කරන එකනේ... ඒ දේම කරන්න මේ ක්රමේදී පොඩි Trick එකක් පාවිච්චි කරනවා..

    හොඳට ජපන් බයික් පැදලා (Specially 4 Cylinder Sport Bikes) තියෙන ඇය දන්නවා Clutch එක අල්ලන්නේ නැතිව Trottle එක Off කරලා Up Shift කරන්න පුළුවන් බව බයික් එකේ...ඔන්න ඔය සංසිද්දිය මෙතැනදී පාවිච්චි කරනවා..

    ඒ කියන්නේ ඔය වෙලාවේදී Clutch එක On/Off කරනවට වඩා ඉක්මනින් Electronic Throttle එක වහන්න අරින්න පුළුවන්.. ඒ නිසා ඔය කිව්ව Semi Sequential ක්රමේදී කරන්නේ අපි ගියර් මාරු කරන හැම වෙලාවේදීම Throttle එල වහලා දානවා.. එතකොට එන්ජිමෙන් එන බලය අවම වෙනවා..

    ඒත් මන් කිව්වා වගේ Racing කියන්නේ කොච්චර කලත් මදි සිද්දියක් නේ.. ඒ නිසා කලින් ක්‍රමෙත් වැඩි දියුණු කරලා Throttle එක On/Off කරනවා වෙනුවට (අනික ඔය ක්‍රමේ Throttle Control එකට බාධාවක්) Ignition සහ Fuel Cut Off කරන්න ක්‍රමයක් මෙයාලා හදල තියෙනවා.. ගියර් මාරු කරන සිග්නල් එක TCM එක හරහා ECM එකට දීල තමයි එහෙම කරන්නේ...

    අනික මේ ක්රමේදී අවස්තාව ලැබෙනවා Powershifting (aka Full Throttle Shift) කරන්න.. ඒ කියන්නේ කකුල Accelerator එකෙන් උස්සන්නේවත් නැතිව Up Shift කරන්න.. මාමිට තියෙන්නේ Accelerator එක අඩියටම පාගලා, උඩ නැගගෙන ගියර් දාගෙන දාගෙන දාගෙන දාගෙන යන්න විතරයි... Down Shifting කරනකොට ඔය කිව්ව විදියටම Igniton & Fuel Cut එක වෙනුවට Trottle එක ECM එකෙන් උපරිම ඇරලා Automatically ම Rev Match කරලා දෙනවා... ( :cool::cool::cool: මගේ ආදරණීය හොන්ඩාවෙත් Powershifting පහසුකම ඇත. :cool::cool::cool::cool:)

    :no::no::no: අපෝ මන් මේ මොනාද කරන්නේ... කියන්න ගියාම කියවනවා ඔහේ...:no::no:

    දැන් අනිත් ප්‍රශ්නය...

    වංගුවක් ගන්න පුළුවන් වේගය තීරණය වෙන්නේ අදාළ අවස්ථාවේ තියෙන Downforce එක සහ Available Traction එක මත..( තව තියේ..ඒවා ඕනේ නැතේ..)

    රේස් කාර් ගත්තම බර කියන දේ පෙන්නන්නම බැරි දෙයක්.. ඔය වීඩියෝ එකේ තියෙන කාර් එක උනත් 1070Kg බරක් තියෙන්නේ.. ඒ ඇවිල්ල AMG 6.0L V12 එන්ජිම සහ 6 Speed ගියර් බොක්ස් එකේ බරත් ඇතුළුව..

    අනික දකුණු කකුල යට ඉන්නවා එංගලන්තේ හැදුනු හැඩිදැඩි, ලෙඩ නැති, සුපිරි අශ්වයෝ 750ක්.. (1.426Kg per HP :shocked::shocked::shocked:) ඔය පවර් එක පාලනය කරනවා කියන එක සෑහෙන අමාරු වැඩක්... තනියම පාලනය කරපංකෝ කුලප්පු වෙච්චි අශ්වයෝ 750ක්...

    ඉතින් Traction Control, EPS එව්වා මෙව්වා මොනා තිබ්බත් මන් කිව්ව Downforce එක සහ traction කියන කාරණා දෙක මත වංගුවක තියා ගන්න පුළුවන් වේගය තීරණය වෙනවා... මාමිට තව Throttle කරන්න පුළුවන් වගේ පෙනුනට ඇත්තටම ඔය වෙලාවේ වාහනේ යන්නේ Slipping Point එකට ඔන්න මෙන්න වේගයකින්.. Accelerator එකේ ඊළඟ 0.5mm Movement එකේදී නිදන් ඉන්න කලප්පු අශ්වයෝ 200-300 ක් ඇහැරෙන්න ඉඩ තියෙනවා.. එතකොට ඉතින් මාමිට Roller Cage, Carbon Fiber Monocoque Chassis, 5 Point Harness, Helmet and Racing Suit එකේ පිහිට තමා...

    රේසින් කියන එක පේන තරන් සුන්දර ක්‍රීඩාවකුත් නෙමෙයි පේන තරන් ලේසි ක්‍රීඩාවකුත් නෙමෙයි මාමේ... එක 0.01mm වෙනක්කමක්, තත්පර 0.01 ක්, 0.01 සෙල්සියස් අන්ශකයක් ඇති මාමිට හැමෝටම බායි කියලා ආදරනීයයන්ගෙන් සමුගන්න... :(:(

    Reply එක දිග වැඩි උනාට සමාව බජනය කරන සේක්වා...;);)

    sahena deyak igenagaththa machan:yes::yes::yes:

    You must spread some Reputation around before giving it to mahesh1297 again.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මේ කතාව සම්පුර්ණ ඇත්ත. ඔය තියෙනවයි කිව්ව් කාර් එකේ පොටෝ එකක් දාන්න පුලුවන්ද මාමේ කැමති නම්.. ආසයි ලස්සනට තියෙන standard පරණ වාහනයක් දකින්න

    සොරි මචන්.. පොටො දැම්මොත් මාව එක්ස්පෝස් වෙනවා මචන් .ලංකාවෙ ඒ වර්ගෙ වාහන 10 -15ක් උපරිම ඇති .
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo

    මෙහෙමයි මාමේ.. ඕක විස්තර කරන්න පේජ් 3ක 4ක ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා...

    කෙටියෙන් කියන්නම්...

    ඔය වාහනේට පාවිච්චි කරලා තියෙන්නේ Semi-Automatic Gearbox එකක්..

    Semi Automatic කියන එකේ තේරුම තමා Clutch එක පාවිච්චි කරන්නේ නැතුව ගියර් මාරු කරන්න පුළුවන් කියන එක.. හැබැයි Automatic/ CVT Gearbox එක්ක මේක පටලව ගන්න එපා.. Semi Automatic එකේ Automatically වෙන්නේ Clutch එක Engage/ Disengage වෙන එක විතරයි (මේක බොරුවක් හොඳේ...හේතුව කියන්නම්..).. ඒ කියන්නේ මේකේ Clutch එකක් තියෙනවා කියන එක.. මේවට බොහෝ වෙලාවලදී පාවිච්චි කරන්නේ අපි
    ......
    ......
    රේසින් කියන එක පේන තරන් සුන්දර ක්‍රීඩාවකුත් නෙමෙයි පේන තරන් ලේසි ක්‍රීඩාවකුත් නෙමෙයි මාමේ... එක 0.01mm වෙනක්කමක්, තත්පර 0.01 ක්, 0.01 සෙල්සියස් අන්ශකයක් ඇති මාමිට හැමෝටම බායි කියලා ආදරනීයයන්ගෙන් සමුගන්න... :(:(

    Reply එක දිග වැඩි උනාට සමාව බජනය කරන සේක්වා...;);)

    සැහෙන්න වටින විස්තරයක් මචන්.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා...
    ඇත්තටම අවුරුදු 24ක කොල්ලෙක්ට මේ වගෙ පුලුල් දැනුමක් තියෙන එක.. අදහගන්නත් අමාරුයි .. ජයවේවා මචන්..
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    සොරි මචන්.. පොටො දැම්මොත් මාව එක්ස්පෝස් වෙනවා මචන් .ලංකාවෙ ඒ වර්ගෙ වාහන 10 -15ක් උපරිම ඇති .
    :eek: අඩො සිරාවට කව්ද බං උඹ .. අනිත් උංව නං සේරම අදුරනවා උඹව දන්නෑ නේ :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ කතාව සම්පුර්ණ ඇත්ත. ඔය තියෙනවයි කිව්ව් කාර් එකේ පොටෝ එකක් දාන්න පුලුවන්ද මාමේ කැමති නම්.. ආසයි ලස්සනට තියෙන standard පරණ වාහනයක් දකින්න
    schadefix4.jpg

    f04f56b1.jpg

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    සොරි මචන්.. පොටො දැම්මොත් මාව එක්ස්පෝස් වෙනවා මචන් .ලංකාවෙ ඒ වර්ගෙ වාහන 10 -15ක් උපරිම ඇති .
    එහෙමත් සීන් එකක් තියනවා නේද මචං අවුලක් නැ

    මේ පිට රට ඒවා නේ මචං
     
    Status
    Not open for further replies.