මගේ ගාව මෙහේ පින්තුර නැ මචන් ඹන්න ඹකක් තමා තියෙන්නේ ඹරිජිනල් තත්වෙන් තියෙනවාලු පාට කියන්න බැ කිව්ව ගමන් පොර මාට්ටුඑහෙමත් සීන් එකක් තියනවා නේද මචං අවුලක් නැ
මේ පිට රට ඒවා නේ මචං


මගේ ගාව මෙහේ පින්තුර නැ මචන් ඹන්න ඹකක් තමා තියෙන්නේ ඹරිජිනල් තත්වෙන් තියෙනවාලු පාට කියන්න බැ කිව්ව ගමන් පොර මාට්ටුඑහෙමත් සීන් එකක් තියනවා නේද මචං අවුලක් නැ
මේ පිට රට ඒවා නේ මචං


අපිටත් ke 20 තිබුනේ සයිලන්සර් හිල් රිවස් එකට break නැතිමට තාම මතකයි පැදපු හැටි
පාගලා ගිහිං ගැහුවම දිවියලෝකෙටත් එහා පෙනිලා නතර වෙන්නෙ 
මගේ ගාව මෙහේ පින්තුර නැ මචන් ඹන්න ඹකක් තමා තියෙන්නේ ඹරිජිනල් තත්වෙන් තියෙනවාලු පාට කියන්න බැ කිව්ව ගමන් පොර මාට්ටු![]()
ලංකාවේ ඔරිජිනල් තත්වේ තියෙන පරණ කාර් ගැන කිව්වම මේක මතක් උනේ..
සම්පූර්ණයෙන්ම රී ස්ටෝර් කලා.. ගොඩක් ඔරිජිනල් කෑලි ජපානෙං ම ගෙනත් දාලා ..තාමත් එහෙමයි.. කිසි වෙනසක් නෑ
![]()






මචං පිස්සු හැදෙනවා. කියක් විතර යන්න ඇද්ද බන්දන්නැ මචන් නෙට් එකේ බල බල ඉන්න එකක්පිස්සු හැදුනා යකොව්. උබ අදුරන එකකේද? නැත්නම් උබද? කියක් යන්න ඇද්ද බන් ke20 යට? අඩෝ සිරාවටම පිස්සු හැදුනා
නැ බන් මම කිව්වේ මේ පින්තුර ටික. vog මාමාගේ කියන්න එපා පොර පව් නේ
ඹන්න ඹක තමා ඇත්ත කතාව
ආසා හිතෙනවා මචන් බලනකොට... ඒත් ඕවා කරනකොට ඔය තරම් සුන්දර නෑනෙ
ඔන්න තව
![]()





නැ බන් මම කිව්වේ මේ පින්තුර ටික. vog මාමාගේ කියන්න එපා පොර පව් නේ
බොහොම අමාරුවෙන් නලිය නලිය ඉන්නේ මම නම් ඉවසනවා ඉවසනවා තව ටිකක් අලුත් ඇලියන් ප්රියස් එකක ඹය ආතල් එක නැ බන්සිරාවටම කියන්නේ මචං දකිනකොට මොකක්දෝ වෙලා ගිය. කෙලින්ම කිව්වොත් ඇග හිරි වැටිලා ගියා. මෙහෙම ඒවා ලංකාවේ තියෙනවා නේ ඉතින්![]()
පාගලා ගිහිං ගැහුවම දිවියලෝකෙටත් එහා පෙනිලා නතර වෙන්නෙ
හැබැයි Ke20 මරු කාර් එක.. චූටියි නේ.. ට්රැෆික් අස්සේ රිංග රිංග යන්න පුලුවං බ්රේක් හොදට තියෙනවා නං
ඔව් මචන් බ්රේක් වෙනස් කරන්න ඕන..
බොහොම අමාරුවෙන් නලිය නලිය ඉන්නේ මම නම් ඉවසනවා ඉවසනවා තව ටිකක් අලුත් ඇලියන් ප්රියස් එකක ඹය ආතල් එක නැ බන්![]()








අඩ තරමේ ලක්ස 7ක් 8ක් විතරඅම්මෝමචං පිස්සු හැදෙනවා. කියක් විතර යන්න ඇද්ද බන්

ඕකට අපි තිබ්බා මොකක් හරි වෑන් එකක් සේව් එකක්...ඔව් මචන් බ්රේක් වෙනස් කරන්න ඕන..


මම හැමදාම දාන කාර් 2අඩ තරමේ ලක්ස 7ක් 8ක් විතර![]()


මට නම් 5ක් හොදටම ඇති ඹක හදන්න 5ක් යන්නෙත් නැඅඩ තරමේ ලක්ස 7ක් 8ක් විතර![]()
42 එකකින් ගලවපු පැට්රල් එන්ජිමක් තියාගත්තානම් ඉතින් ගොඩම තමා ආයේ දුවන්න තමා තියෙන්නේඕකට අපි තිබ්බා මොකක් හරි වෑන් එකක් සේව් එකක්...
බූස්ටර් එකෙං පොම්පෙට එන්නේ තවු දෙක නේද ? තුන නෙවේ නේ..
මතකත් නෑ බං..
කොහොම හරි විකුණන්න කලිං බ්රේක් හදලා දුන්නේ..![]()
