වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එහෙමත් සීන් එකක් තියනවා නේද මචං අවුලක් නැ
    මේ පිට රට ඒවා නේ මචං
    මගේ ග‍ාව මෙහේ පින්තුර නැ මචන් ඹන්න ඹකක් තමා තියෙන්නේ ඹරිජිනල් තත්වෙන් තියෙනවාලු පාට කියන්න බැ කිව්ව ගමන් පොර මාට්ටු :shocked:;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අපිටත් ke 20 තිබුනේ සයිලන්සර් හිල් රිවස් එකට break නැති :cool:;) ම‍ට තාම මතකයි පැදපු හැටි :D
    :lol:පාගලා ගිහිං ගැහුවම දිවියලෝකෙටත් එහා පෙනිලා නතර වෙන්නෙ :cool:
    හැබැයි Ke20 මරු කාර් එක.. චූටියි නේ.. ට්‍රැෆික් අස්සේ රිංග රිංග යන්න පුලුවං බ්‍රේක් හොදට තියෙනවා නං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලංකාවේ ඔරිජිනල් තත්වේ තියෙන පරණ කාර් ගැන කිව්වම මේක මතක් උනේ..
    සම්පූර්ණයෙන්ම රී ස්ටෝර් කලා.. ගොඩක් ඔරිජිනල් කෑලි ජපානෙං ම ගෙනත් දාලා ..තාමත් එහෙමයි.. කිසි වෙනසක් නෑ
    11216160_10200691380883308_958793989_n.jpg

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මගේ ග‍ාව මෙහේ පින්තුර නැ මචන් ඹන්න ඹකක් තමා තියෙන්නේ ඹරිජිනල් තත්වෙන් තියෙනවාලු පාට කියන්න බැ කිව්ව ගමන් පොර මාට්ටු :shocked:;)

    නැ බන් මම කිව්වේ මේ පින්තුර ටික. vog මාමාගේ කියන්න එපා පොර පව් නේ
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ලංකාවේ ඔරිජිනල් තත්වේ තියෙන පරණ කාර් ගැන කිව්වම මේක මතක් උනේ..
    සම්පූර්ණයෙන්ම රී ස්ටෝර් කලා.. ගොඩක් ඔරිජිනල් කෑලි ජපානෙං ම ගෙනත් දාලා ..තාමත් එහෙමයි.. කිසි වෙනසක් නෑ
    11216160_10200691380883308_958793989_n.jpg

    අම්මෝ :love::love::love::love::love::love::love: මචං පිස්සු හැදෙනවා. කියක් විතර යන්න ඇද්ද බන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පිස්සු හැදුනා යකොව්. උබ අදුරන එකකේද? නැත්නම් උබද? කියක් යන්න ඇද්ද බන් ke20 යට? අඩෝ සිරාවටම පිස්සු හැදුනා
    දන්නැ මචන් නෙට් එකේ බල බල ඉන්න එකක්
    නැ බන් මම කිව්වේ මේ පින්තුර ටික. vog මාමාගේ කියන්න එපා පොර පව් නේ

    ආසා හිතෙනවා මචන් බලනකොට... ඒත් ඕවා කරනකොට ඔය තරම් සුන්දර නෑනෙ
    ඹන්න ඹක තමා ඇත්ත කතාව
    එත් මම එකක් හදනාවම තමා මචන් අතට සල්ලි ටිකක් එනකන් ඉන්නේ වැඩෙට බහින්න එක්කො toyota නැත්තම් datsun :D
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඔන්න තව
    11063408_10200523843214971_1583604664_n.jpg

    සිරාවටම කියන්නේ මචං දකිනකොට මොකක්දෝ වෙලා ගිය. කෙලින්ම කිව්වොත් ඇග හිරි වැටිලා ගියා. මෙහෙම ඒවා ලංකාවේ තියෙනවා නේ ඉතින් :love::love::love::love::love:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    නැ බන් මම කිව්වේ මේ පින්තුර ටික. vog මාමාගේ කියන්න එපා පොර පව් නේ

    නෑ මචන්.. මගෙ එක 2 Door coupe
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිරාවටම කියන්නේ මචං දකිනකොට මොකක්දෝ වෙලා ගිය. කෙලින්ම කිව්වොත් ඇග හිරි වැටිලා ගියා. මෙහෙම ඒවා ලංකාවේ තියෙනවා නේ ඉතින් :love::love::love::love::love:
    බොහොම අමාරුවෙන් නලිය නලිය ඉන්නේ මම නම් ඉවසනවා ඉවසනවා තව ටිකක් අලුත් ඇලියන් ප්‍රියස් එකක ඹය ආතල් එක නැ බන් :D
    classic cars -ceylon motor show 2015
    ඹන්න ලංකාවේ තියෙන කාර් :cool:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    :lol:පාගලා ගිහිං ගැහුවම දිවියලෝකෙටත් එහා පෙනිලා නතර වෙන්නෙ :cool:
    හැබැයි Ke20 මරු කාර් එක.. චූටියි නේ.. ට්‍රැෆික් අස්සේ රිංග රිංග යන්න පුලුවං බ්‍රේක් හොදට තියෙනවා නං

    ඔව් මචන් බ්‍රේක් වෙනස් කරන්න ඕන..
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඔව් මචන් බ්‍රේක් වෙනස් කරන්න ඕන..

    මචං ඕකට Save ගෙඩියක් තියා ගත්තා නම් හරි නේද?
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    බොහොම අමාරුවෙන් නලිය නලිය ඉන්නේ මම නම් ඉවසනවා ඉවසනවා තව ටිකක් අලුත් ඇලියන් ප්‍රියස් එකක ඹය ආතල් එක නැ බන් :D
    classic cars -ceylon motor show 2015
    ඹන්න ලංකාවේ තියෙන කාර් :cool:

    :love::lol::lol::lol::(:(:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මචන් බ්‍රේක් වෙනස් කරන්න ඕන..
    ඕකට අපි තිබ්බා මොකක් හරි වෑන් එකක් සේව් එකක්...
    බූස්ටර් එකෙං පොම්පෙට එන්නේ තවු දෙක නේද ? තුන නෙවේ නේ..
    මතකත් නෑ බං.. :sorry:
    කොහොම හරි විකුණන්න කලිං බ්‍රේක් හදලා දුන්නේ.. :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩ තරමේ ලක්ස 7ක් 8ක් විතර :nerd:
    මම හැමදාම දාන කාර් 2 :sorry::sorry:
    මේකට දැනට ලක්ෂ 6යි 2ට ගත්තේ ඹරිජිනල් තත්වෙටම හදලා

    20150215_105333.jpg

    20150215_105446.jpg

    මේකට 4යි හදලාමයි තිබුනේ ගන්නකොට
    DSC03923.jpg

    DSC03926.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩ තරමේ ලක්ස 7ක් 8ක් විතර :nerd:
    මට නම් 5ක් ‍හොදටම ඇති ඹක හදන්න 5ක් යන්නෙත් නැ
    ඕකට අපි තිබ්බා මොකක් හරි වෑන් එකක් සේව් එකක්...
    බූස්ටර් එකෙං පොම්පෙට එන්නේ තවු දෙක නේද ? තුන නෙවේ නේ..
    මතකත් නෑ බං.. :sorry:
    කොහොම හරි විකුණන්න කලිං බ්‍රේක් හදලා දුන්නේ.. :cool:
    42 එකකින් ගලවපු පැට්‍රල් එන්ජිමක් ති‍යාගත්තානම් ඉතින් ගොඩම තමා ආයේ දුවන්න තමා තියෙන්නේ
    අලුතෙන් break හදන්න ඹනේ නැත්තම් වැඩේ කචල් මතකනේ අපි පදිනකොට තිබුන break :nerd:
     
    Status
    Not open for further replies.