ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    organizing වෙන්නෙම නැත්තම් පමණක්, මෙතනින් පටන් ගමු....

    අවසන් පිටුවල කරුණු කියවා බලද්දී,
    මේ league කාර්යය කෙරෙන්න නම්,
    මුලින්ම තීරණය කරන්න වෙනවා මේක play කරන්නේ,
    1) තමන් වැඩිපුර නියෝජනය කරන clan / community හැටියට team හදන ඇවිත් ද
    නැත්තම්
    2) ඔක්කොම clan / community වලඅය කවලම් කරල team හදලද කියල...

    අපි එතනින් පටන් ගමු.... :nerd:

    සැහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක්. :nerd::nerd:

    wait.. ඔක්කොටම කලින් කියපන් උබ එනවද:growl::growl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    organizing වෙන්නෙම නැත්තම් පමණක්, මෙතනින් පටන් ගමු....

    අවසන් පිටුවල කරුණු කියවා බලද්දී,
    මේ league කාර්යය කෙරෙන්න නම්,
    මුලින්ම තීරණය කරන්න වෙනවා මේක play කරන්නේ,
    1) තමන් වැඩිපුර නියෝජනය කරන clan / community හැටියට team හදන ඇවිත් ද
    නැත්තම්
    2) ඔක්කොම clan / community වලඅය කවලම් කරල team හදලද කියල...

    අපි එතනින් පටන් ගමු.... :nerd:

    මෙහෙමයි පුතා.. මේකට කිසිම clan එකක සම්බන්ධතාවයක් නොමැත. නිකෙන් ඔහේ team හදාගෙන හුදෙක් මරාගැනීම සදහා පමණි.. නිමි. :nerd:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මට පෙනී යන ආකාරයටනම් මේ ලීග් එකද කලින් පැවැත්වූ ටුනමන්ට් ලෙසම ඉතා සාර්ථක වන න්‍යායක් පෙන්නුම් කරයි...:lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    මට පෙනී යන ආකාරයටනම් මේ ලීග් එකද කලින් පැවැත්වූ ටුනමන්ට් ලෙසම ඉතා සාර්ථක වන න්‍යායක් පෙන්නුම් කරයි...:lol::lol:

    ෆක් ඕෆ් ඩම්බ් ඈස් :growl::growl:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    හරි, එහෙනම් අපි නම් එකතු කරමු.....
    අපි තාවකාලිකව විතරක් මේ අයව කොහෙන් එන අයද කියල නම් කරමු / බාරකාරත්වයක් දෙමු / කාගේ අයද කියල
    (අන්තිමට team හදද්දී ඒක අදාළ වෙන්නේ නැහැ, තාවකාලිකව විතරයි)

    -------------------------------------------------

    එන players ලගේ updates සඳහා මෙම ලින්කුව භාවිත කරමු!
    :nerd:

    https://docs.google.com/document/d/1amKvvL739mo4TbBjTWh9Z2BO7pvTsk8c1FNYuroGUxo/view?pli=1

    හෙනයා සහ wild eye දෙදෙනාට මෙම document එක edit කිරිමට හැකිවීම සඳහා දෙදෙනාගේ email adress PM මගින් ලබාදෙන්න.
    ඔබ දෙදෙනාට මෙය edit කිරිමට හැකිවන අතර document එක auto update වනු ඇත.
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    මෙහෙමයි මචං ඕකට වැට උඩ ඉන්න Names ටික දාන්නත් Section එකක් දාන්න වෙයි :nerd:
     
    daamu, mama meka mehema page ekakata damme wade lesi wenna.
    elakiri post eken post ekata names update kara kara yanawata wadaa eka page ekema names update wena eka honda nisa. ethakota eka link ekayi ne!

    email ekak denna mama eka add karannam, ethakota umbala dennata meka kamathi widiyata edit karaganna puluwan.
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    එළ
    11.gif
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa

    හරි, එහෙනම් අපි නම් එකතු කරමු.....
    අපි තාවකාලිකව විතරක් මේ අයව කොහෙන් එන අයද කියල නම් කරමු / බාරකාරත්වයක් දෙමු / කාගේ අයද කියල
    (අන්තිමට team හදද්දී ඒක අදාළ වෙන්නේ නැහැ, තාවකාලිකව විතරයි)

    -------------------------------------------------

    එන players ලගේ updates සඳහා මෙම ලින්කුව භාවිත කරමු!
    :nerd:

    https://docs.google.com/document/d/1amKvvL739mo4TbBjTWh9Z2BO7pvTsk8c1FNYuroGUxo/view?pli=1

    හෙනයා සහ wild eye දෙදෙනාට මෙම document එක edit කිරිමට හැකිවීම සඳහා දෙදෙනාගේ email adress PM මගින් ලබාදෙන්න.
    ඔබ දෙදෙනාට මෙය edit කිරිමට හැකිවන අතර document එක auto update වනු ඇත.

    මෙහෙමයි බන් අපේ පැත්තෙන් හරි.. team 2ක් එනවා.. මේ පැත්තෙන් තමයි හදාගන්න ඕනේ...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa

    හරි, එහෙනම් අපි නම් එකතු කරමු.....
    අපි තාවකාලිකව විතරක් මේ අයව කොහෙන් එන අයද කියල නම් කරමු / බාරකාරත්වයක් දෙමු / කාගේ අයද කියල
    (අන්තිමට team හදද්දී ඒක අදාළ වෙන්නේ නැහැ, තාවකාලිකව විතරයි)

    -------------------------------------------------

    එන players ලගේ updates සඳහා මෙම ලින්කුව භාවිත කරමු!
    :nerd:

    https://docs.google.com/document/d/1amKvvL739mo4TbBjTWh9Z2BO7pvTsk8c1FNYuroGUxo/view?pli=1

    හෙනයා සහ wild eye දෙදෙනාට මෙම document එක edit කිරිමට හැකිවීම සඳහා දෙදෙනාගේ email adress PM මගින් ලබාදෙන්න.
    ඔබ දෙදෙනාට මෙය edit කිරිමට හැකිවන අතර document එක auto update වනු ඇත.

    නැත්තම් අපේ පැත්තෙන් එන 8 දෙනාවත් එක්ක දාලා කලවම් කරලා හදන්නද? එත් අවුලක් නෑ.. :confused::confused:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හෙනයා;18465571 said:
    නැත්තම් අපේ පැත්තෙන් එන 8 දෙනාවත් එක්ක දාලා කලවම් කරලා හදන්නද? එත් අවුලක් නෑ.. :confused::confused:

    hadanna kalin nam tikak daapanko aasaawatawath :growl:. email adress ekak ekak ewapan umbatama edit karanna puluwan umbe list eka.