iPhone 5 eke A-1428 Lankawe 4G wada karanne nadda.... wada karana vidiyata hadagannath barida ??????


iPhone 5 eke A-1428 Lankawe 4G wada karanne nadda.... wada karana vidiyata hadagannath barida ??????


මචන්ලා, icloud lock එක තියන 4s එකක් තියනවා.. මේකට unlock කරන්නම බැරිද..?
Water Damage neda ???







මචන් මන් iPhone 5s 1k factory unlock කලා
එත් දැන් කියල No service විතරයි පෙන්නන්නේ
SIM number 1 හිටන් පෙන්නනවා, මන් දැම්මේ Dialog SIM 1ක් ඒත් signal පෙන්නන්නෙනෑ..
Call, SMS මුකුත්ම කරන්න බෑ,
මන් හොයල බලනකොට දැක්ක Factory unlock කරාම මෙහෙම වෙනව කියල සමහර වෙලාවට.
(දැක්කවිදියට ගොඩක් උන්ට මෙක වෙලා තියනවා)
මේක UK වලින් ගෙනාවෙ A1457 model 1.
Please help මචන්ලා කොමදමේක ගොඩදාගන්නේ...![]()
![]()
4g weda karana rsim nedda? . Os eka update karoth rsim eka weda karan nathiwei da? Device eka 5s

icloud lock una ekak unlock karanna puluwanda machan
mcn mage iphone ake mema msg akk anewa on karenekot
iphone is disabled connect to itunes
itunes dowenload karagena. usb cabel eka use karala pc ekata conect karanna. phone eka activate wela ne. ekaie ohoma enne..
try karala balala kiyanna gatalwuak thiyenawa nan.