Best months for tour plan

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මචන් මම මේ අවුරුද්දේ Singapore හරි Thailand හරි tour එකක් යන්න හිතාගන ඉන්නවා. මොන මාස වලද යන්න හොඳ ..? air tickets වලට එහෙම discount තියන ...? ජුනි වලින් පස්සේ තමයි යන්න ඉන්නේ...
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    september 18-20 Singapore grand prix nisa air fare & hotels ganan wadi wei.. singapore yanawanam ita kalin hari passe hari yanna.. ;)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉස්සෙල්ලා සින්ගා පලයන් කෙලින්ම. ඊට පස්සෙ කැරකිලා දවසෙන් දෙකෙන් ට්‍රින් එකේ පලයන් මැලේ.. ඊට පස්සේ තායිලන්ඩ් පලයන් ඔය බජට් එහෙක එල්ලිලා.. එතනින් ආයේ ගෙදර වරෙන්.. ලොකු ප්ලැන්ස් ගහන්න එපා. මට මතක හැටියට මැලේ ඉදන් තයි ෆෙරිස් යනවා, එව්වලනම් යන්න එපා. අමු චා..