වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18470091 said:
    නෑ නෑ ජෙනුයින් මුශ්ලිම්... කන්නේ රට ඉදි.. බොන්නේ ඉම්පෝටඩ් ඔටු හුජ්ජ. ටෝක් කරන්නේ 6යේ කෑලි

    වතුර එකත් හිරවුනා ඕයි... :rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Untitled.jpg
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    රත්තරං;18470149 said:

    :lol::lol::lol::lol: මුට අදත් ඔෆිස් එකේ වැඩක් නැ වගේ මෙතෙන්ට ඇවිල්ලා එක එකාව බයිට් කර කර ඉන්නේ.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol: මුට අදත් ඔෆිස් එකේ වැඩක් නැ වගේ මෙතෙන්ට ඇවිල්ලා එක එකාව බයිට් කර කර ඉන්නේ.
    :yes::yes::yes::yes::yes::yes::yes:
    රත්තරං;18470085 said:
    උබට මතකද මම මාසෙකට කලින් අතුරු දහන් වෙලා උන්න... යකෝ මම වැඩවලට යටවෙලා උන්නේ.. දැන් මෙලෝ වැඩක් නෑ බන් ඔෆිස් එකේ... සෙක්කුවේ බැන්ද හරකා තෙල් හින්දත් නැතත් ඒක වටේ යනවා වගේ මටත් බන් කීබෝර්ඩ් එකට ප්‍රොජෙක්ට් මැනේජරයට පේන්න තැලුවේ නැත්නම් ඕටී එකට බබා උකුන් වෙනවා. මම දැන් අම්බානක බීසීනේ.. ඌත් සතුටින් මාත් සතුටින් තොපිත් සතුටින්

    ඔන්න බලපන් තව මාසෙකින් ආයේ අතුරුදහන්,.. එලකිරියේ ත්‍රෙඩ් වැටෙයි රත්තරං මාරුවෙලා කියලා. ආයේ ඔලුව උස්සන්න වෙන්නේ නෑ..පේස් ටූ එක එනවා:yes::yes:

    ඔය එරෝශාන් කුක්කා ඔනස්ට් කිලර් ලොක්කා මට කීයක් නම් ඒ කාලේ ඕටී දාලා දුන්න කියලද උබ කියන්නේ? හරිනම් ඔය හදන කෲසරේ උන්දෙන්නට දෙන්න ඕනේ
    :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=18470085&postcount=71
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18470149 said:

    :shocked::shocked::shocked: බඩත් එහෙනම් ටාටා වලට මාරු වුනා. සිම්පල් ප්ලෑන් එකක්නේ. එක දවසයි පොලා කිව්වේ ලේලන්ඩ් වලට වඩා ටාටා හොදයි කියලා. මම හිතුවෙ නෑ මූ බස් දෙක විකුණලා ටාටා බස් ගන්න මෙච්චර ඉක්මන් වෙයි කියලා.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බොසාගෙ මොන්ටෙරෝ එකේ Fuel Pressure Pump එක දොයි . . . .
    2012 Delica එකක ECU එක දොයි . . . .
    කොම්පැනියේ තවත් ලොක්කෙක්ගේ Hilux එකේ Boost Controller එක දොයි . . . .
    Hilux දෙකක ECU දොයි . . . .

    කොහෙන්ද යකෝ මේවට Spare Parts හොයන්නේ . . . . කොම්පැනි වලත් බඩු නෑ . . . . .
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked::shocked: බඩත් එහෙනම් ටාටා වලට මාරු වුනා. සිම්පල් ප්ලෑන් එකක්නේ. එක දවසයි පොලා කිව්වේ ලේලන්ඩ් වලට වඩා ටාටා හොදයි කියලා. මම හිතුවෙ නෑ මූ බස් දෙක විකුණලා ටාටා බස් ගන්න මෙච්චර ඉක්මන් වෙයි කියලා.

    HP වලට බැන බැන බැන HP t shirt අදින එකානේ ඕකා.. ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol::lol::lol: මුට අදත් ඔෆිස් එකේ වැඩක් නැ වගේ මෙතෙන්ට ඇවිල්ලා එක එකාව බයිට් කර කර ඉන්නේ.

    මූ ඔෆිස් එකට පේන්න එලකිරියේ කොටනවනේ.. මොකද ජප්පන්ට සිංහල කියවන්න පුලුවනෑ... :lol:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    බොසාගෙ මොන්ටෙරෝ එකේ Fuel Pressure Pump එක දොයි . . . .
    2012 Delica එකක ECU එක දොයි . . . .
    කොම්පැනියේ තවත් ලොක්කෙක්ගේ Hilux එකේ Boost Controller එක දොයි . . . .
    Hilux දෙකක ECU දොයි . . . .

    කොහෙන්ද යකෝ මේවට Spare Parts හොයන්නේ . . . . කොම්පැනි වලත් බඩු නෑ . . . . .

    ඔය ඔක්කොම එකසැරේද බන් උනේ?
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18470149 said:

    :frown: මගෙන් අහගන්න එපා මාමේ....... එඩිට් කරපු එක වහාම ක්‍රියාත්මක වන පරිදි අයින් කරනවද නැද්ද.......!! :angry: #@$%^&*()^&%$@^*@&(*@ :angry: :angry:

    باكايا تحرير karapu ايكا danma إزالة karapiya باكايا - MEWA parliment الاحتيال sammathai hodee: D :angry: :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොසාගෙ මොන්ටෙරෝ එකේ Fuel Pressure Pump එක දොයි . . . .
    2012 Delica එකක ECU එක දොයි . . . .
    කොම්පැනියේ තවත් ලොක්කෙක්ගේ Hilux එකේ Boost Controller එක දොයි . . . .
    Hilux දෙකක ECU දොයි . . . .

    කොහෙන්ද යකෝ මේවට Spare Parts හොයන්නේ . . . . කොම්පැනි වලත් බඩු නෑ . . . . .

    උඹ ඔෆිස් එකේ උන්ව හොන්ඩා වලට මාරු කරන්න හූනියමක් පිම්බා නේද ? :shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: මගෙන් අහගන්න එපා මාමේ....... එඩිට් කරපු එක වහාම ක්‍රියාත්මක වන පරිදි අයින් කරනවද නැද්ද.......!! :angry: #@$%^&*()^&%$@^*@&(*@ :angry: :angry:

    باكايا تحرير karapu ايكا danma إزالة karapiya باكايا - MEWA parliment الاحتيال sammathai hodee: D :angry: :angry:

    අඩුවට දුන්නොත් එපා කියයි... :lol:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :frown: මගෙන් අහගන්න එපා මාමේ....... එඩිට් කරපු එක වහාම ක්‍රියාත්මක වන පරිදි අයින් කරනවද නැද්ද.......!! :angry: #@$%^&*()^&%$@^*@&(*@ :angry: :angry:

    باكايا تحرير karapu ايكا danma إزالة karapiya باكايا - MEWA parliment الاحتيال sammathai hodee: D :angry: :angry:

    රත්තරන්ගේ ගැටේට බඩාමාමා අහුවෙලා:lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොසාගෙ මොන්ටෙරෝ එකේ Fuel Pressure Pump එක දොයි . . . .
    2012 Delica එකක ECU එක දොයි . . . .
    කොම්පැනියේ තවත් ලොක්කෙක්ගේ Hilux එකේ Boost Controller එක දොයි . . . .
    Hilux දෙකක ECU දොයි . . . .

    කොහෙන්ද යකෝ මේවට Spare Parts හොයන්නේ . . . . කොම්පැනි වලත් බඩු නෑ . . . . .

    ලන්කාවේ ස්පෙයාර් පාර්ට් ගැන කතාකරන්න එපා මල්ලි

    ලෝකේ හුගක් රටවල චසි නොම්බරේ විතරයි අහන්නේ බඩු දෙනවා. ගනනුත් හෙන අඩුයි. ලන්කාවේ අනාතයි බන් ඒ අතින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මූ ඔෆිස් එකට පේන්න එලකිරියේ කොටනවනේ.. මොකද ජප්පන්ට සිංහල කියවන්න පුලුවනෑ... :lol:
    නෑ බන්.. වීදුරුවෙන් පේන්නේ වැඩක් කරනවද නැද්ද කියල විතරයි.. කරනදේ පෙනන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :frown: මගෙන් අහගන්න එපා මාමේ....... එඩිට් කරපු එක වහාම ක්‍රියාත්මක වන පරිදි අයින් කරනවද නැද්ද.......!! :angry: #@$%^&*()^&%$@^*@&(*@ :angry: :angry:

    باكايا تحرير karapu ايكا danma إزالة karapiya باكايا - MEWA parliment الاحتيال sammathai hodee: D :angry: :angry:
    දැන් ඉතින් කියයි එඩිට් කියල:(:(
     
    Status
    Not open for further replies.