වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked::shocked: බඩත් එහෙනම් ටාටා වලට මාරු වුනා. සිම්පල් ප්ලෑන් එකක්නේ. එක දවසයි පොලා කිව්වේ ලේලන්ඩ් වලට වඩා ටාටා හොදයි කියලා. මම හිතුවෙ නෑ මූ බස් දෙක විකුණලා ටාටා බස් ගන්න මෙච්චර ඉක්මන් වෙයි කියලා.

    :angry: අපේ බල්ලවත් ටාටා වලට මාරු වෙන්නේ නෑ..... :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18470270 said:
    හොද වෙලාවට ස්ක්‍රීන් ශොට් එක ගත්තේ
    ඒකනෙ.. නැත්තං ඒ වෙලාවෙ හිටපු නැති උන්ට මිස් වෙනවා..:lol:
    දැං ඕක මාමාගේ හැම ත්‍රෙඩ් එකකම ...FB එකේ එහෙමත් නොමිලේ ප්‍රචාරනය කරලා දෙන්න ඕනේ..:cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry: عين كارا بيا ميكا دان أماه ماجن آها غان نا تو وا دوس القاع الياء :angry: :angry:
    ඇයි එහෙම හදිසියේ වෙනස් උනේ මාමෙ ..
    ලේලන්ඩ් ගූ 70යි කියලා තේරුනාද :sorry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    බොසාගෙ මොන්ටෙරෝ එකේ Fuel Pressure Pump එක දොයි . . . .
    2012 Delica එකක ECU එක දොයි . . . .
    කොම්පැනියේ තවත් ලොක්කෙක්ගේ Hilux එකේ Boost Controller එක දොයි . . . .
    Hilux දෙකක ECU දොයි . . . .

    කොහෙන්ද යකෝ මේවට Spare Parts හොයන්නේ . . . . කොම්පැනි වලත් බඩු නෑ . . . . .

    නවාරා වලට බැනපු අනාතයෝ කොයි :P ? මේ ඔබේ අවධානය පිනිසයි :lol::shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නවාරා වලට බැනපු අනාතයෝ කොයි :P ? මේ ඔබේ අවධානය පිනිසයි :lol::shocked:
    කවුද නවාරා නරකයි කියන්නෙ ? :eek:
    නවාරා එක මේන්ටේන් කරන්නයි අමාරු.. ලංකාවේ ඉදං :sorry:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    නවාරා වලට බැනපු අනාතයෝ කොයි :P ? මේ ඔබේ අවධානය පිනිසයි :lol::shocked:

    අනිත් එකා ඇවිත් කෙදිරි ගාන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18470322 said:
    කාරා Pia මීකා දාන් මා ගුවන්තොටුපොළ Magen AHA නා, TU Wa DOS පහළ අ පත්:confused::confused::confused:

    :shocked: මට වහ ටිකක් දීපන් හසන්ත......... :(
     
    Status
    Not open for further replies.