වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: FB එකෙත් කිව්වේ...... මේ රත්තරන් මාමාගේ එඩිට් වැඩ බොල....... :angry:
    :rolleyes: එහෙනං ඒකේ යටිං කියලා තියෙන්නේ "නෑ මුං රන්ඩු උනොත් එහෙම :( " කියලා :confused:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :P කියලා වැඩක් නෑ..... ඌ දුන්න ටෝක්...... UAE වල නිසාන් එකේ අවුරුදු 15ක් වැඩ කරලලු මෙහෙට ආවේ..... එහෙන් අරන් ආව වාහන චෙක් කරන එක වාහන මේක් 43ක් චෙක් කරතහැකි කිව්වා..... ඒ මගුල ගහලා චෙක් කරලා තමා කිව්වේ වම් පැත්තේ ABS Sensor එක ගිහින් කියලා...... :angry: තව පොඩ්ඩෙන් රට වටේ හොයලා ඒ සෙන්සර් එකක් අරන් එනවා.... නිකමට සැකේට කම්පැණි දැම්මේ...... :yes:

    බාස් කෙනෙක් වාහනේ OBD කරොත් නිකමට කොලයක් , පෑනක් අරගෙන එන error codes ලියාගෙන වර.. අපේ එවුන් වැඩි හරියක් හිතන්නේ ඉන්ටර්නෙට් එකෙන් ෆේස්බුක් යන්නයි වැල බලන්නයි විතරයි පුළුවන් කියලා.... OBD එකෙන් එන codes google කරලා බලපියව් මොනවද google uncle කියන දේවල් කියල.. මේ අන්තර්ජාලයේ forum කියල තියෙන්නේ එලකිරිය විතරක් නෙවෙයි බොලව්.. තව ඕන තරම් ටෙක්නිකල් forums තියෙනව. එව්වට ඔලුව දාල හොයල බලපල්ල මොනවද codes වලින් කියන්නේ කියල.. බාසෙක් කිව්ව පලියට කෑලි දාල සල්ලි ටික කුඩු කරගන්න එපා..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :P හික් හික්..... මාත් ඔය වගේ වැඩ කරනවා..... යන්නත් නැති... අයින් කරන්නෙත් නැති කොයි වාහනේට උනත් මගේ තියරිය ඕක තමා...... පාර මැද තියාගෙන යන උන්ට..... ඉස්සර කරලා..... ඈගටත් කපලා...... ඌට ඩ්‍රයිවින් උගන්වලා තමා එන්නේ...... :angry:

    කොයිවෙලේ හරි කනවා කෑමක් ආයෙ ඇප නැතිවෙන්න.. තේරුම් ගනින්.. මිනිස්සු පාරට බහින්නේ දාහක් කුණු ගොඩවල් ඔලුවේ තියාගෙන.. උන් පාරේ යන්නෙත් දාහක් කුණු ගොඩවල් ඔලුවේ තියාගෙන.. උඹල ඔය වගේ දේවල් කරන වෙලාවක උන්ගේ ප්‍රශ්න වල පීඩනය උඹලගේ පිටින් යන්නත් පුළුවන් .. ඒ හින්ද අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න ගන්ගලන්නේ නැතුව විනාඩියක් දෙකක් පරක්කු වෙලා හරි පරෙස්සමෙන් ගමන පලයන් මචන්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :cool: ටැංකිය නම් පිරෙන්න තෙල් ගහලා තමා තියන් ඉන්නේ අපේ කොයි වාහනෙත්....... :yes: ඔය හිටි ගමන් තෙල් සංස්ථාව ස්ට්‍රයික් එහෙම කරහම..... අනිත් බස් තෙල් නැතුව මග හිටියත්..... අපි ගින්නක් නැතුව දුවනවා දවස් දෙකක් දෙකහමාරක්...... :yes:

    බොරු කියලා විකුණන්න දෙයක් නෑ ආයේ...... එන එකා බලලා ගන්නේ නැතෑ...... එන්ජින් කේස් නෑ..... වයරින් එක කාපු එක දැන් හදලා දැම්මහම අවුලක් නෑ...... දිරුම් තිබ්බොත් තමා.... ඒවත් පේන්න නෑ..... :yes:

    ඉතින් දිරුම් එන්න කලින් දීපන් ඕක..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මමත් එහෙම කරන්න කල්පනා කරා. ඒත් මේ වෙලාවෙ එච්චරවත් සල්ලියක් අතේ නෑ. :(
    වාහනේ දෙනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ. වැඩියෙ පෑගෙන්නෙ නැති වෙන්න මොකක් හරි කරලා දෙන්න පුලුවන්නං හොඳයි. බැරිවෙයිද එහෙම දෙයක් කරන්න. නැත්තං මේක යකා වගේ පෑගෙන හන්දා රේකෙන් රේස් පදියි. :(

    ABS එකත් හදන්නේ නැතුව ඔහොම තියපන්.. ඕනෙනම් ඔල්ටෝනේටර් එකෙත් වයර් ක්ලිප් එක හෙමිහිට එලියට ඇදපන් කන්ටක්ට් නැති වෙන්න.. එතකොට CEL එකත් පත්තු වෙයි.. එහෙම කරලා දීපන්.. ටික දුරක් ගිහින් නවතියි.. :lol::lol::lol:ඊට පස්සේ වෙන එකක් අරන් යන්න කියල ජම්ප් කරලා ස්ටාර්ට් කරගෙන ගෙදර වරෙන්.. නැත්තම් ඩුප්ලිකේට් යතුරක් කපල වයිෆ්ටත් හොරෙන් හංගල උන් එන දවසෙම යතුර ඇතුලට දාල ලොක් කරපන්.. නෙහෙමත් නැත්තම් පිටිපස්සේ සීට් එක උස්සල පෙට්‍රෝල් ටැංකියට යන වයර් ක්ලිප් එක ගලවපන්.. මිකැනික් කෙනෙක් ගෙන්නුවත් ඌටත් හොයාගන්න බැරි වෙන ගේමක් අටවපන්.. එහෙමත් නැත්තම් වයිෆ්ටත් හොරෙන් ටයර් කඩේකට ගිහින් හිල් වෙන්න ඔන්න මෙන්න තියන කම්බි කැඩිච්ච ටයර් 4ක් දාල ගෙනත් තියපන්.. ගෙනිහින් දවස් දෙකෙන් ගෙනත් දෙයි.. තව ඕනෙනම් අදහස් දෙන්නම් ඕක අපිට එපා කියල කියන්නම..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: ඩිවෝස් නඩු කේස් දාගන්නේ නැතුව ඕනා එකක්...... ගෑණුන්ට ඉතින් ඕවා පැහැදිලි කරනවට වඩා ලේසියි මහේෂයට හොන්ඩා වලට වඩා ටොයෝටා හොදා කියලා; කියලා දෙන එක...... :P

    :lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපොයි එහෙම වුනොත් නම් අපිට එලකිරිය දාලා යන වෙයි.... :lol::lol:

    මොනවා උනත් ඌ හොන්ඩා හොඳයි කියන්නෙ facts එක්කනේ... අපි වගේ නිසාන් කුකුලෝ ඕවා දන්නෑ නැහැනේ... :(

    Honda හොඳයි රේස් පදින්න.. කොයිතරම් facts දැම්මත් කැඩිලා හදන්න ගියාම පාර්ට්ස් වල ගණන් ඇහුවාම හොටු බේරෙනවා බන්.. ටොයෝට , නිසාන් වාහන කැඩිලා හදන්න යන ගාන වගේද honda parts වල මිල..:shocked::shocked:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අදනම් කොහොමහරි කටුවක් දාන්නවා...:D හදාගෙන හදාගෙන ගියපු එකකට කෙලවුනා ට්‍රාන්ස්ෆෝමර් එකක් පිච්චිලා..:sorry: ඒක ඔතාගන්නකම් ෆ්‍රී යන්තම්...:cool:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යකෝ මම කිව්වේ කිව්වෙ පරලෝකයක් ගැන නෙමෙයි... පිටරටක් ගැන... :lol::lol:


    බඩාගෙයි පොලාගෙයි නම් ගන්න තරම් දෙයක් තියෙනවද මන්දා... :rolleyes:

    තොපි හිතන් ඇති එහෙම..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මූ කොහොමත් ලනගකදී ඉඳන් කොල්ලන්ට ගොඩක් ආදරෙයි :eek:

    හරි මම හිතුව හරි.. මෙහෙ එන්න කියපන්.. නීතියෙන් විවාහ වෙන්නත් පුළුවනි..:lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked::shocked::shocked: බඩත් එහෙනම් ටාටා වලට මාරු වුනා. සිම්පල් ප්ලෑන් එකක්නේ. එක දවසයි පොලා කිව්වේ ලේලන්ඩ් වලට වඩා ටාටා හොදයි කියලා. මම හිතුවෙ නෑ මූ බස් දෙක විකුණලා ටාටා බස් ගන්න මෙච්චර ඉක්මන් වෙයි කියලා.

    හිතක් පපුවක් තියන බස් මුදලාලිලා විතරයි බන් මගීන්ගේ සැප ගැන හිතන්නෙ ..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි මම හිතුව හරි.. මෙහෙ එන්න කියපන්.. නීතියෙන් විවාහ වෙන්නත් පුළුවනි..:lol::lol::lol:

    මෙන්න බඩු

    රත්තරං;18469195 said:
    කොල්ලෝ පොටෝ එකෙන් උබේ ජුන්ඩා පේන්වා. උබ එක්ස්පෝස් දැන්:(:(
    :yes::yes:

    paint karanakotama 2nnek awilla balanna ewele ganan ahala kiyala na wada iwara unama kiyannam kiyala
    ko bn mata mukuth penne nane

    ඕකගේ මනෝ විකාර බං :lol:
    කොල්ලෙක්ගේ චායාවක් දැක්කත් ජුන්ඩ හිතෙන් මවාගන්නවා :rofl:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Honda හොඳයි රේස් පදින්න.. කොයිතරම් facts දැම්මත් කැඩිලා හදන්න ගියාම පාර්ට්ස් වල ගණන් ඇහුවාම හොටු බේරෙනවා බන්.. ටොයෝට , නිසාන් වාහන කැඩිලා හදන්න යන ගාන වගේද honda parts වල මිල..:shocked::shocked:

    Quality parts are more expensive. . . Thats why you need over 5 lakhs to do a B series conversion . . . Quality isnt cheap . . .
     
    Status
    Not open for further replies.