ABS අවුල.
ගෙදර ආපු ගමන් මමම ගැලෙව්වා ඉස්සරහ රෝදෙකුයි පස්සේ රෝදෙකුයි. පස්සේ ලයිනර් නම් මිලිමීටරයක ගනකම ඉතුරු වෙන්න ගෙවිලා. පිටිපස්සේ නං Brake Ware Sensor එකක් තියෙන බවක් පේනන්නෙ නැහැ.
ඉස්සරහ රෝදෙ ගැලෙව්වා. මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා වෙලා. වයර් ලයින් දෙකෙන් එකක් කැඩෙන්නම ඇතිල්ලිලා රෝදේ.

මේක පාස්සලා දැම්මොත් වැඩේ හරියයිද? මේක ඇතිල්ලෙද්දි ශෝර්ට් සර්කිට් වෙලා වෙන අවුලක් වෙලා ඇද්ද? කලු වයර් එක වෙන් වෙන්නම ගෙවිල කැඩිලා. සුදු වයර් එකට හානියක් නෑ. කලු එක කම්බියකින් කනෙක්ට් කරා යන්තම්. ඒත් ලයිට් එක නිවෙන්නෙ නං නෑ.

සෙන්සරේම දාන්න වෙයිද?

අපේ බල්ලවත් ටාටා වලට මාරු වෙන්නේ නෑ..... 