වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ABS අවුල.

    ගෙදර ආපු ගමන් මමම ගැලෙව්වා ඉස්සරහ රෝදෙකුයි පස්සේ රෝදෙකුයි. පස්සේ ලයිනර් නම් මිලිමීටරයක ගනකම ඉතුරු වෙන්න ගෙවිලා. පිටිපස්සේ නං Brake Ware Sensor එකක් තියෙන බවක් පේනන්නෙ නැහැ. :eek:

    ඉස්සරහ රෝදෙ ගැලෙව්වා. මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා වෙලා. වයර් ලයින් දෙකෙන් එකක් කැඩෙන්නම ඇතිල්ලිලා රෝදේ. :baffled::no:
    DSC_0316.jpg

    මේක පාස්සලා දැම්මොත් වැඩේ හරියයිද? මේක ඇතිල්ලෙද්දි ශෝර්ට් සර්කිට් වෙලා වෙන අවුලක් වෙලා ඇද්ද? කලු වයර් එක වෙන් වෙන්නම ගෙවිල කැඩිලා. සුදු වයර් එකට හානියක් නෑ. කලු එක කම්බියකින් කනෙක්ට් කරා යන්තම්. ඒත් ලයිට් එක නිවෙන්නෙ නං නෑ.:no::oo:
    සෙන්සරේම දාන්න වෙයිද?:baffled::sorry::sorry::sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොසාගෙ මොන්ටෙරෝ එකේ Fuel Pressure Pump එක දොයි . . . .
    2012 Delica එකක ECU එක දොයි . . . .
    කොම්පැනියේ තවත් ලොක්කෙක්ගේ Hilux එකේ Boost Controller එක දොයි . . . .
    Hilux දෙකක ECU දොයි . . . .

    කොහෙන්ද යකෝ මේවට Spare Parts හොයන්නේ . . . . කොම්පැනි වලත් බඩු නෑ . . . . .

    බඩු ජපානෙන් එනකම් parking චාර්ජ් කරපන් වාහන වලට.. ඔව්ව ඇහෙද්දී තමයි දැනෙන්නේ මාර්ච් එකක්, 110 එකක් FB 15 එකක් කොයි තරම් වටිනවද කියල ලංකාව වගේ දුපතක් ඇතුලෙ .. දුපතේ කොතන ගියත් බඩු තියනවා මල්ලි අපේ වාහන වලට.. වයසට ගියත් හවසට ගෙදර අපේ එව්වා.. මිලියන වලින් ගෙවල ගේන එව්වා ගෙදර එන්නේ මාසෙකින්..:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Honda හොඳයි රේස් පදින්න.. කොයිතරම් facts දැම්මත් කැඩිලා හදන්න ගියාම පාර්ට්ස් වල ගණන් ඇහුවාම හොටු බේරෙනවා බන්.. ටොයෝට , නිසාන් වාහන කැඩිලා හදන්න යන ගාන වගේද honda parts වල මිල..:shocked::shocked:
    FD1 එකේ ස්පෙයා පාර්ට්ස් 141 එකටත් වඩා ලාභයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    HP වලට බැන බැන බැන HP t shirt අදින එකානේ ඕකා.. ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ... :lol:

    ඒ නිකම් හම්බුවෙන නිසා බන්..:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    Quality parts are more expensive. . . Thats why you need over 5 lakhs to do a B series conversion . . . Quality isnt cheap . . .
    හොන්ඩා කාර් රේස් පදින්න හොදයි කායලා පිලිගන්නවා කියලා කියන්නේ බං.. :D:cool:
    සාමාන්‍ය පාවිච්චියට ගත්තම ටිකක් වියදම සැරයි ලු
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ABS එකත් හදන්නේ නැතුව ඔහොම තියපන්.. ඕනෙනම් ඔල්ටෝනේටර් එකෙත් වයර් ක්ලිප් එක හෙමිහිට එලියට ඇදපන් කන්ටක්ට් නැති වෙන්න.. එතකොට CEL එකත් පත්තු වෙයි.. එහෙම කරලා දීපන්.. ටික දුරක් ගිහින් නවතියි.. :lol::lol::lol:ඊට පස්සේ වෙන එකක් අරන් යන්න කියල ජම්ප් කරලා ස්ටාර්ට් කරගෙන ගෙදර වරෙන්.. නැත්තම් ඩුප්ලිකේට් යතුරක් කපල වයිෆ්ටත් හොරෙන් හංගල උන් එන දවසෙම යතුර ඇතුලට දාල ලොක් කරපන්.. නෙහෙමත් නැත්තම් පිටිපස්සේ සීට් එක උස්සල පෙට්‍රෝල් ටැංකියට යන වයර් ක්ලිප් එක ගලවපන්.. මිකැනික් කෙනෙක් ගෙන්නුවත් ඌටත් හොයාගන්න බැරි වෙන ගේමක් අටවපන්.. එහෙමත් නැත්තම් වයිෆ්ටත් හොරෙන් ටයර් කඩේකට ගිහින් හිල් වෙන්න ඔන්න මෙන්න තියන කම්බි කැඩිච්ච ටයර් 4ක් දාල ගෙනත් තියපන්.. ගෙනිහින් දවස් දෙකෙන් ගෙනත් දෙයි.. තව ඕනෙනම් අදහස් දෙන්නම් ඕක අපිට එපා කියල කියන්නම..

    අම්මටසිරි ක්ලාස් එකක්ම කරලා :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොන්ඩා කාර් රේස් පදින්න හොදයි කායලා පිලිගන්නවා කියලා කියන්නේ බං.. :D:cool:
    සාමාන්‍ය පාවිච්චියට ගත්තම ටිකක් වියදම සැරයි ලු

    මමනම් ඉතින් මීට පස්සේ වීල් බැරක්කයක් ගත්තත් හොන්ඩා තමයි :cool:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :shocked: ඩිවෝස් නඩු කේස් දාගන්නේ නැතුව ඕනා එකක්...... ගෑණුන්ට ඉතින් ඕවා පැහැදිලි කරනවට වඩා ලේසියි මහේෂයට හොන්ඩා වලට වඩා ටොයෝටා හොදා කියලා; කියලා දෙන එක...... :P

    අයෙ මොනවද ඒ වෙලාවෙම පෙන්නුවා. සද්ද නෑ :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මූ ඔෆිස් එකට පේන්න එලකිරියේ කොටනවනේ.. මොකද ජප්පන්ට සිංහල කියවන්න පුලුවනෑ... :lol:

    මමත් එහෙම කරනවා බන්.. සමහර ජොබ් වලට පැය 3ක් වැටෙනව .. එත් ජොබ් එක පැයෙන් ඉවරයි.. එත් company rules වලට අනුව ඒ කාලය client ගෙ location එකේ ඉන්න ඕන.. ඉතින් ඒ වෙලාවට හයි කරන්න ඔන්න කෑලි ඔක්කොම හයි කරලා covers හයි කරන්නේ නැතුව අන්තිම ටික විතරක් ඉතුරු කරලා personal phone එකෙන් WiFi on කරගෙන එලකිරියෙ සැරිසරන එක තමයි කරන්නෙ .. වැඩි ආරක්ෂාව සඳහා service manual එකකුත් ඕපන් කරලා තියාගන්නව..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ගෙදර ආපු ගමන් මමම ගැලෙව්වා ඉස්සරහ රෝදෙකුයි පස්සේ රෝදෙකුයි. පස්සේ ලයිනර් නම් මිලිමීටරයක ගනකම ඉතුරු වෙන්න ගෙවිලා. පිටිපස්සේ නං Brake Ware Sensor එකක් තියෙන බවක් පේනන්නෙ නැහැ. :eek:

    ඉස්සරහ රෝදෙ ගැලෙව්වා. මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා වෙලා. වයර් ලයින් දෙකෙන් එකක් කැඩෙන්නම ඇතිල්ලිලා රෝදේ. :baffled::no:
    DSC_0316.jpg

    මේක පාස්සලා දැම්මොත් වැඩේ හරියයිද? මේක ඇතිල්ලෙද්දි ශෝර්ට් සර්කිට් වෙලා වෙන අවුලක් වෙලා ඇද්ද? කලු වයර් එක වෙන් වෙන්නම ගෙවිල කැඩිලා. සුදු වයර් එකට හානියක් නෑ. කලු එක කම්බියකින් කනෙක්ට් කරා යන්තම්. ඒත් ලයිට් එක නිවෙන්නෙ නං නෑ.:no::oo:
    සෙන්සරේම දාන්න වෙයිද?:baffled::sorry::sorry::sorry:

    වයර් එක පාස්සපන්. පාස්සලා බැරටිය ගලවලා විනාඩි 10ක් තියලා හයිකරපන්..
    බොහෝ දුරට ඕක තමා අව්ල
     
    • Like
    Reactions: ~WickZ~

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමනම් ඉතින් මීට පස්සේ වීල් බැරක්කයක් ගත්තත් හොන්ඩා තමයි :cool:
    ඒකනේ මාත් සල්ලි සල්ලි කියලා බලන් නැතුව හොන්ඩා බයික් එක්ක ගත්තෙ :cool::cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18470235 said:
    ලන්කාවේ ස්පෙයාර් පාර්ට් ගැන කතාකරන්න එපා මල්ලි

    ලෝකේ හුගක් රටවල චසි නොම්බරේ විතරයි අහන්නේ බඩු දෙනවා. ගනනුත් හෙන අඩුයි. ලන්කාවේ අනාතයි බන් ඒ අතින්

    බ්‍රෑන්ඩ් නිව් මාර්කට් එකක් හැදෙනකම් අපේ රටවල පාර්ට්ස් වෙළඳපොළක් හැදෙන්නේ නැහැ බන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18470242 said:
    නෑ බන්.. වීදුරුවෙන් පේන්නේ වැඩක් කරනවද නැද්ද කියල විතරයි.. කරනදේ පෙනන්නේ නෑ

    අවුරුදු දොළහක් ලංකාවේ රජයේ සේවයේ මමත් කරේ ඕකම තමයි බන්.. ඒ දොලහෙනුත් පහක් කරේ නිදාගත්තු එකම තමයි..දැන් නම් හිතද්දීත් ලැජ්ජයි..අපරාදේ වටිනා කාලය නිකරුනේ රජයේ සේවයට දියකරලා දැම්ම එක..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :angry: අපේ බල්ලවත් ටාටා වලට මාරු වෙන්නේ නෑ..... :no:

    බල්ලොන්ට මොකටද බන් ටාට ලේලන්ඩ් ..:lol::lol::lol::lol:ඌට කොයි එකත් එකයි මුල්ලකට අල්ලලා හුජ්ජ කරන්නයි යටට වෙලා සැපට නිදාගන්නයි..:lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18470302 said:
    ඒක ගත්තනම් අද උබ ඊබට් සිල්වගෙ පුතාලත් එක්ක ශොට් එකක් දානවා:(:(

    අන්න මගීන් ගැන හිතන මගීන්ගේ දුක දැනෙන මිනිස්සු..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අවුරුදු දොළහක් ලංකාවේ රජයේ සේවයේ මමත් කරේ ඕකම තමයි බන්.. ඒ දොලහෙනුත් පහක් කරේ නිදාගත්තු එකම තමයි..දැන් නම් හිතද්දීත් ලැජ්ජයි..අපරාදේ වටිනා කාලය නිකරුනේ රජයේ සේවයට දියකරලා දැම්ම එක..
    සිරාවට... මම මේකේ ඕනේ තරම් කියල ඇති ආන්ඩුවේ ජොබ් කටුවලට ජීවිතේ දියකරන්න එපා කියලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බ්‍රෑන්ඩ් නිව් මාර්කට් එකක් හැදෙනකම් අපේ රටවල පාර්ට්ස් වෙළඳපොළක් හැදෙන්නේ නැහැ බන්..

    අනික ඔය චීන පැන්ඩා කටුවලට එහෙම තව ටික කාලෙකින් ස්පෙයාර්ස් තියා ගීලි කොම්පැනිය චීනෙට හොයාගන්නත් බැරිවෙයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ගෙදර ආපු ගමන් මමම ගැලෙව්වා ඉස්සරහ රෝදෙකුයි පස්සේ රෝදෙකුයි. පස්සේ ලයිනර් නම් මිලිමීටරයක ගනකම ඉතුරු වෙන්න ගෙවිලා. පිටිපස්සේ නං Brake Ware Sensor එකක් තියෙන බවක් පේනන්නෙ නැහැ. :eek:

    ඉස්සරහ රෝදෙ ගැලෙව්වා. මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා වෙලා. වයර් ලයින් දෙකෙන් එකක් කැඩෙන්නම ඇතිල්ලිලා රෝදේ. :baffled::no:
    DSC_0316.jpg

    මේක පාස්සලා දැම්මොත් වැඩේ හරියයිද? මේක ඇතිල්ලෙද්දි ශෝර්ට් සර්කිට් වෙලා වෙන අවුලක් වෙලා ඇද්ද? කලු වයර් එක වෙන් වෙන්නම ගෙවිල කැඩිලා. සුදු වයර් එකට හානියක් නෑ. කලු එක කම්බියකින් කනෙක්ට් කරා යන්තම්. ඒත් ලයිට් එක නිවෙන්නෙ නං නෑ.:no::oo:
    සෙන්සරේම දාන්න වෙයිද?:baffled::sorry::sorry::sorry:

    කැඩිච්ච වයර් එක අමුණලා බැටරිය ගලවල විනාඩි දහයක් තියල බැටරිය අමුණලා ස්ටාර්ට් කරලා බලන්න..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොන්ඩා කාර් රේස් පදින්න හොදයි කායලා පිලිගන්නවා කියලා කියන්නේ බං.. :D:cool:
    සාමාන්‍ය පාවිච්චියට ගත්තම ටිකක් වියදම සැරයි ලු

    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.