niwaran 90 hari samahan ekak hari gahapan
ugura hodapan lunu wathuren
unu wathura kalawan karala
thanks macho
niwaran 90 hari samahan ekak hari gahapan
ugura hodapan lunu wathuren
unu wathura kalawan karala
කැස්ස වියලි කැස්සක් නෙද?
උගුරේ අමාරුව සාමානයෙන් වයිරස් ආසාදනයක්. ඒ නිසා ඇන්ටිබයොටික් එකක් අවශ්‍ය වෙන්නේ නෑ.(බැක්ටිරීයා අසාදනයත් බොහොවිට දවස් කිහිපකින් සන්කුලතා රහිතව හොද වෙනවා. )
sdlrs6 කියලා තියෙනවා වගෙ ලුනු මිශ්‍ර උනු වතුරෙන් කට හොදන එකයි, උනු පානයන් බීමයි, ඔය හැක්ස් වගේ ටොපී වලිනුයි උගුරේ තියෙන වේදනාව අඩු කරගන්න පුලුවන්. පැරසිටමොල් ගැනීමෙනුත් තියෙන අපහසුතාවය අඩු කර ගන්න පුලුවන්.
නහයෙන් හොටු එනවනම් cetirizine ගන්න.
කොහොමත් වයිරස් නිසා හැදෙන උගුරේ අමාරුව දවස් 5-7කින් හොද වෙනවා. හැබයි දවස් 5ක් විතර තිබ්බත් අඩුවෙන ගතියක් නැත්නම් ඩොක්ටර් කෙනෙක් ගාවට ගියොත් හොදයි.

මචන් ඔච්චර වේගෙන් නම් උස යන්න මාරුයි. මිනුම් 2න් එකක වැරැද්දක් ඇති

BMR(basic metabolic rate) එක වැඩි එක ලෙඩක් නෙවෙයි සනීප කරගන්න. එහේම වෙන එක වාසියි කොච්චර කෑවත් මහත් නොවී ඉන්න පුලුවන්. තයිරොක්සින් වැඩිවීමේ ලවල හෝ pheochromocytoma වල ලක්ෂණ නැත්නම් බොරුවට වද වෙන්න එපා

මේ දවස්වල රස්නෙයි දාඩියයි නිසාද කොහෙද, ඉකිලි කහන්ඩ ගත්තා, අඩුරන ඩොකෙක්ට කියුවහම මේන් බේත අරන් නාල වතුර මාත්තු කරලා හොදට ගාන්ඩ කියුවා, බලමු හොද වෙයිද කියලා....කට්ටියට දැනගන්ඩත් එක්ක දාන්ඩ හිතුනා......
![]()
machansla mama ahannam prashnayak
mata kiyapallako moone walawal walata honda treatment ekak
moona wahenna rawula wawwa nam hari
eth thawa awurudu 3k yanakal a wade koranna baha
a nisa wena cream ekak hari kiwwa nam bohoma pin![]()

වලවල් වහන්න සහෝ පොටි ටිකක් ගාලා නොම්බර 40 වැලි කඩදහිපාරක් ඇල්ලුවනම් මොකෝ..![]()

alluwa bn
eth hemadama udeta oka kara kara inna time naha
ekai wena wikalpayak baluwe![]()

උඹ පොටි නෙමෙයි කැ#ද කොහෙද ගාලා තියෙන්නේ සහෝ.. පොටි ගෑවනම් එක පාරයි උදේට උදේට ගාන්න ඕනේ නෑ සහෝ..![]()

මචන් මේකෙන් සනීප උනාද ?