වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18471700 said:
    වයර් එක පාස්සපන්. පාස්සලා බැරටිය ගලවලා විනාඩි 10ක් තියලා හයිකරපන්..
    බොහෝ දුරට ඕක තමා අව්ල

    කැඩිච්ච වයර් එක අමුණලා බැටරිය ගලවල විනාඩි දහයක් තියල බැටරිය අමුණලා ස්ටාර්ට් කරලා බලන්න..

    වයර් එක පාස්සල කිවුව විදියටම බැටරිය ගලවල තියල ආයෙ හයි කරල ස්ටාර්ට් කරා. ඒත් පෙර පරිදිමයි. :( :(
    තව කොහෙන් හරි කැඩිල ද දන්නෑ. එක්කෝ සෙන්සරේ ගිහිල්ලද? :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වයර් එක පාස්සල කිවුව විදියටම බැටරිය ගලවල තියල ආයෙ හයි කරල ස්ටාර්ට් කරා. ඒත් පෙර පරිදිමයි. :( :(
    තව කොහෙන් හරි කැඩිල ද දන්නෑ. එක්කෝ සෙන්සරේ ගිහිල්ලද? :(
    ෆියුස් බැලුවද ? ටෙස්ටිං බල්බ් එකක් අරං ෆියුස් සැට් එකම බලපං :yes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    Mama kiwwa widiyata Sensor eka galawla sudda karada? wire tika kdaila naththum tape ekakin othala dapang naththum sensor eka eliyata aran piliwelakata passapang. oya thiyena 10 nut eka galewwama sensor eka eliyata ey.

    සෙන්සරේ ගලවලාම ගන්න බැරි වුනා. දැන් රෑ වැඩියි. හෙට ආයෙම ට්‍රයි එකක් දෙනව සෙන්සරේ ගලවලම එලියට ගන්න. :confused:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හෙට බලනව මචෝ කොනක ඉඳන්...

    බ්රේක් පෑඩ් ගෙවිලනම් සෙන්සර් ගලවන්න කලින් බ්‍රේක් පෑඩ් දාල ඉන්න..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇයි අපේ අර අර බයික් එක... :love:
    කොහොමද යෑම :cool::cool:

    මං හිතන්නේ බයික් පැත්තෙං අපි මහේශයාට එකග වෙන්න ඕනේ :yes::cool:

    අනිවා .. බයික්නම් ඉතින් Honda තමයි..

    මේක කොහොමද,.. මගේ සිහිනයක් තමයි මේ වගේ එකක් හදල තියාගන්න එක..

    CS00010124W7IVJIA5NJ.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා .. බයික්නම් ඉතින් Honda තමයි..

    මේක කොහොමද,.. මගේ සිහිනයක් තමයි මේ වගේ එකක් හදල තියාගන්න එක..

    CS00010124W7IVJIA5NJ.jpg

    ඔරිජිනල් සයිලන්සර් වලින් තියන බීට් එක නම්...:love::love::love:

    පට්ට ටෝක් එකක් තියෙන්නේ.. මගෙ GN එකේ ෆර්ස්ට් එකේ යන තැන් 200 එකේ 3ර්ඩ් එකේ වුනත් යන්න පුලුවන්..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කට්ට පට්ට දිගයිනේ..:sorry: කොටස් දෙකකට දාන්නම් ලියල ඉවර වෙලා.. ලියාගෙන ලියාගෙන යනවා..:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනිවා .. බයික්නම් ඉතින් Honda තමයි..

    මේක කොහොමද,.. මගේ සිහිනයක් තමයි මේ වගේ එකක් හදල තියාගන්න එක..

    CS00010124W7IVJIA5NJ.jpg
    :cool::cool: උළුතෙන්මත් ගන්න පුලුවං.. ඕඩර් 10ක් සෙට් උනාම තාමත් ජපානේ මේක ගහනවාලු.. මං හිතන්නේ ලක්ස 9ක් 10ක් වෙයි අපිට බ්‍රෑන්ඩ් නිව්ම ගන්න ගියොත්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අනිවා .. බයික්නම් ඉතින් Honda තමයි..

    මේක කොහොමද,.. මගේ සිහිනයක් තමයි මේ වගේ එකක් හදල තියාගන්න එක..

    CS00010124W7IVJIA5NJ.jpg
    roadmaster:love::love:
    :cool::cool: උළුතෙන්මත් ගන්න පුලුවං.. ඕඩර් 10ක් සෙට් උනාම තාමත් ජපානේ මේක ගහනවාලු.. මං හිතන්නේ ලක්ස 9ක් 10ක් වෙයි අපිට බ්‍රෑන්ඩ් නිව්ම ගන්න ගියොත්
    ranomoto එකේ බඩු තියෙනවා:yes::yes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බ්රේක් පෑඩ් ගෙවිලනම් සෙන්සර් ගලවන්න කලින් බ්‍රේක් පෑඩ් දාල ඉන්න..

    පස්සේ ඒවානං ගෙවිලා. ඉස්සරහ නං අවුලක් නෑ වගේ. Brake Ware Sensor නැත්තං බ්රේ අවුලක් නිසා ලයිට් එක පත්තුවෙන්නෙ නැහැ නේද පොල් මාමේ??:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පස්සේ ඒවානං ගෙවිලා. ඉස්සරහ නං අවුලක් නෑ වගේ. Brake Ware Sensor නැත්තං බ්රේ අවුලක් නිසා ලයිට් එක පත්තුවෙන්නෙ නැහැ නේද පොල් මාමේ??:(

    උදේට බැටරිය ගලවල විනාඩි 20ක් තියල බ්රේක් පැඩල් එක පාගාගෙන ඉන්න ටිකක්. නැවත බැටරිය අමුණල රවුමක් ගිහින් (25 KMPH ) ඇවිත් එන්ජිම නවත්තල ස්ටාර්ට් කරලා බලන්න. සෙන්සර් එක ගලවන්න එපා.. සමහර මොඩල් වල ABS එක self reset වෙන්නේ නැහැ.. scan tool එකකින් reset කරන්න ඕන.. සමහර මොඩල් auto reset කරගන්නවා 5-10 mins පැයට කිලෝමීටර් 25 ක් වගේ වේගෙන් වාහන් run කරාම.. වයර් එක කැඩිලා තිබ්බ නිසා අනිවාර්යෙන් ඒක තමයි දෝෂය වෙන්න ඕන.. සෙන්සර් එකේ දෝෂයක් තියෙන්න විදිහක් නැහැ..

    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පස්සේ ඒවානං ගෙවිලා. ඉස්සරහ නං අවුලක් නෑ වගේ. Brake Ware Sensor නැත්තං බ්රේ අවුලක් නිසා ලයිට් එක පත්තුවෙන්නෙ නැහැ නේද පොල් මාමේ??:(

    මේක මම උඹට දෙන්නේ දැනගැනීම සඳහා පමණයි ... මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ කැමැත්ත හෝ අකමැත්ත 100% වගකීම උඹ සතුයි.. මම මේක කරලා නැති නිසා මට මේ ගැන හරියටම වගකීමක් ගන්න බැහැ .. මේ තමයි scan tool එකක් නැතුව Toyota ABS reset කරන විදිහ..

    First, connect terminal 4 and 13 of the OBD-II socket (under the dash in front of your left knee) with a jumper wire. (Those are the 4th from the left on the top and the fifth from the left on the bottom.)

    Turn the ignition to on. You'll notice lots of flashing lights, but just pay attention to the ABS light. Normally, it should be rapidly and steadily flashing, twice per second. If it has stored a trouble code, it will instead be flashing a pattern that will coding a two-digit number. There may be more than one code being flashed out. It will just repeat the code over and over, so you have plenty of time to figure it out and write it (them) down.

    NOW you can clear the codes. Just tap the brakes rapidly 8 or more times, about two taps per second. You don't have to jam on the brakes, just tap them enough to blink the brake lights. If you're successful, the ABS light should return to its normal fast blinking. Now remove the jumper wire, and finally turn off the key.

    Now when you turn on the key, the ABS light should just do its normal light for three seconds and go off. If it comes back on, you still have a problem

    ජය වේවා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තව ටික දවසකින් උඹට ලියන්න වෙන්නේ DX එකට පතෝල වැල ගියපු කතාව තමයි ඉතින්..:lol::lol::lol:

    :frown: කිව්වා කියලා හිතා ගනු.... මදෑ හෙට බාසෙක් ගෙනල්ලා ඒකේ අරුන් කාපු වයර් ටික හදාගන්න හිටියා...... මරාලයක් පාත් උනා.... අම්මලගේ ගෙදරට හොරෙක්/හොරු පැනලා...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අයෙ මොනවද ඒ වෙලාවෙම පෙන්නුවා. සද්ද නෑ :P

    :rofl: දැන් තේරෙනවා ඈති කට ඉස්සර කරන් කරගත්ත ගොන් කම...... :angry:

    උඹට මේ දවස් ටිකට ඕකට දාලා තියන්න දිරච්ච ටයර් එහෙම ඕනා නම් කියපන්..... :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :frown: කිව්වා කියලා හිතා ගනු.... මදෑ හෙට බාසෙක් ගෙනල්ලා ඒකේ අරුන් කාපු වයර් ටික හදාගන්න හිටියා...... මරාලයක් පාත් උනා.... අම්මලගේ ගෙදරට හොරෙක්/හොරු පැනලා...... :angry:

    CCTV ගහල නැද්ද??? මොනාද අරන් ගිහින් තියෙන්නෙ ???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    CCTV ගහල නැද්ද??? මොනාද අරන් ගිහින් තියෙන්නෙ ???

    :baffled: CCTV තියෙනවා අපේ ගෙදර..... අම්මලගේ ගෙදර නෑ..... කොටිය ආවෝ එකක් තියෙනවා.... කලින් හිටිය වෙන්ඩ මස්සිනා හයි කරපු..... ඒක වැඩ කරන්නෙත් නෑ..... :no:

    මුකුත් අරන් ගිහින් නම් නෑ බැලූ බැල්මට..... අර දිස්ත්‍රීක්ක කාසි (10 ඒවා) ටිකක් තිබිලා ඒ ටික නම් මිසින්...... :P

    11390159_893641830701958_7354536907169969373_n.jpg

    10534154_893641844035290_7710309950631603232_n.jpg

    1466263_893641864035288_7312342068587153510_n.jpg

    කෝමද යකඩ නැවිල්ල.... හෙට උදේ තමා ගේම තියෙන්නේ..... පොලිස් බල්ලා එවනවා කිව්වා MOD එකෙන්..... ;) :yes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    උදේට බැටරිය ගලවල විනාඩි 20ක් තියල බ්රේක් පැඩල් එක පාගාගෙන ඉන්න ටිකක්. නැවත බැටරිය අමුණල රවුමක් ගිහින් (25 KMPH ) ඇවිත් එන්ජිම නවත්තල ස්ටාර්ට් කරලා බලන්න. සෙන්සර් එක ගලවන්න එපා.. සමහර මොඩල් වල ABS එක self reset වෙන්නේ නැහැ.. scan tool එකකින් reset කරන්න ඕන.. සමහර මොඩල් auto reset කරගන්නවා 5-10 mins පැයට කිලෝමීටර් 25 ක් වගේ වේගෙන් වාහන් run කරාම.. වයර් එක කැඩිලා තිබ්බ නිසා අනිවාර්යෙන් ඒක තමයි දෝෂය වෙන්න ඕන.. සෙන්සර් එකේ දෝෂයක් තියෙන්න විදිහක් නැහැ..

    එහෙමනං මම අද හවසට ඇවිත් ඔය වැඩේ කරලා බලන්නං. තැන්කූ වේවා. ඒකනෙමයි කතාව. අපේ මාමාන්ඩිට බාසෙක් කිවුවලු ඔය එක එක ලයිට් පත්තු වුනාට ගනන් ගන්න එපා තියල. ස්කෑන් කරන්න එපාලු. තේරුමක් නැති වැඩලු. :D :lol::lol::lol::lol::lol:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මේක මම උඹට දෙන්නේ දැනගැනීම සඳහා පමණයි ... මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ කැමැත්ත හෝ අකමැත්ත 100% වගකීම උඹ සතුයි.. මම මේක කරලා නැති නිසා මට මේ ගැන හරියටම වගකීමක් ගන්න බැහැ .. මේ තමයි scan tool එකක් නැතුව Toyota ABS reset කරන විදිහ..

    First, connect terminal 4 and 13 of the OBD-II socket (under the dash in front of your left knee) with a jumper wire. (Those are the 4th from the left on the top and the fifth from the left on the bottom.)

    Turn the ignition to on. You'll notice lots of flashing lights, but just pay attention to the ABS light. Normally, it should be rapidly and steadily flashing, twice per second. If it has stored a trouble code, it will instead be flashing a pattern that will coding a two-digit number. There may be more than one code being flashed out. It will just repeat the code over and over, so you have plenty of time to figure it out and write it (them) down.

    NOW you can clear the codes. Just tap the brakes rapidly 8 or more times, about two taps per second. You don't have to jam on the brakes, just tap them enough to blink the brake lights. If you're successful, the ABS light should return to its normal fast blinking. Now remove the jumper wire, and finally turn off the key.

    Now when you turn on the key, the ABS light should just do its normal light for three seconds and go off. If it comes back on, you still have a problem

    ජය වේවා...

    මටත් ඔය වගේ වීඩියෝවක් හම්බ වුනා. ඒත් බයයි ඔය වැඩේ කරන්න. අනික මගේ එකේ පෝට් එක 22 pin DLC1 එකක් :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    roadmaster:love::love:

    ranomoto එකේ බඩු තියෙනවා:yes::yes:

    රනෝමොටෝ එකේ සමහර අයිටම් ජරා චයිනීස්. අපි එක පාරක් අත් ට්‍රැක්ටර් එකක් ගෙනාවා. අපෝ ලෙඩ ගොඩක්. :(
    බයිකුත් බහුතරයක් ඒවගේමයි. CD125 විතරයි මං හිතන්නෙ තාම චීන්නු ගහන්නෙ නැති බයික්කලේ. :lol:
     
    Status
    Not open for further replies.