මේකට තමයි කියන්නේ අන්තිම නරක වෙලාව කියලා. බලන්න මේ අම්මා එයාගේ පොඩි දුව ඉස්කෝලේ ඉඳලා අරන් එද්දී වෙන දේ. 











මගේ නෙට්ස්ලොව් බන්. අර ජේසීබී එක ලූනූලොරියේ හැප්පෙන සීන් එක නේද බන්..

අම්මා මැරුනා.දුව ඉස්පිරිතාලෙ කිව්වේ මේකද කොහෙද? තව වැන් එකක් පෙරල්ලා 6ක් මැරුන සීන් එකක් ඊයේ කිව්වා මම අහගෙන.ඔව් පොල් ලොරියේ![]()
අම්මා මැරුනා.දුව ඉස්පිරිතාලෙ කිව්වේ මේකද කොහෙද? තව වැන් එකක් පෙරල්ලා 6ක් මැරුන සීන් එකක් ඊයේ කිව්වා මම අහගෙන.
වනේ කොහෙද බන් අක්කේ පොල් ලොරි, ජේසීබී.. කැලේ යන්න බය නැ දැන්.. පාරේ යන්න තමා බය. යක්කු වගේ ත්රීවීල් කාරයො එහෙම. පුදුම තදියමක් තියෙන්නේ.අනේ දෙයියනේ..මේ වගේ දෙයක් වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා..මට පේන්නේ ඒ ගෑණු කෙනා හිතුවෙවත් නෑ වගේ යට කරන් යයි කියලා..![]()
අනේ දෙයියනේ..මේ වගේ දෙයක් වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා..මට පේන්නේ ඒ ගෑණු කෙනා හිතුවෙවත් නෑ වගේ යට කරන් යයි කියලා..![]()


ඒ යක්කුන්ටත් සදාචාරේ බින්දුවයි.. නොපෙන්නන මගුලක් නැ.. පිටරටවලනම් සීන් එකේ ක්රයිම්ටේප් එකෙන් මෙපිට ඉදන් තමා වාර්තා කරන්න ඔනේ..ඔව්. සිරසේ පෙන්නපු එකේ ඒ අම්මගේ ගැලවිච්ච අතකුත් පෙන්නුවා බිච්චි වලට හිර වෙලා.![]()
වනේ කොහෙද බන් අක්කේ පොල් ලොරි, ජේසීබී.. කැලේ යන්න බය නැ දැන්.. පාරේ යන්න තමා බය. යක්කු වගේ ත්රීවීල් කාරයො එහෙම. පුදුම තදියමක් තියෙන්නේ.

ඔව්. සිරසේ පෙන්නපු එකේ ඒ අම්මගේ ගැලවිච්ච අතකුත් පෙන්නුවා බිච්චි වලට හිර වෙලා.![]()

දැන් ගෙවල්වල ලැට් එකට යන පාරෙත් සීසීටීවී බන්..ma oya thana dannawa bn oita udin iskolayak thiyanawa ethana idan thamai oya ammai lamayai enne.... hena pallamak thiyenne jcb eke break nathi una kiyalalu kiyanne...driver bila hitiya kiyalath kiyanawa... yako pudumai oya hariye cctv cam thibba...oya hariya balangoda waligepola pare kongasthanna handiya...
ow bn a apththe cctv thiya nikan camrawak wath thiyei kiyala hithanna ba... oya video eka dakapuwama aga hiri watuna bn... nikan pare awidagena yaddi marenawa kiyanne pissu hadenawaදැන් ගෙවල්වල ලැට් එකට යන පාරෙත් සීසීටීවී බන්..