වෙලාව

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේකට තමයි කියන්නේ අන්තිම නරක වෙලාව කියලා. බලන්න මේ අම්මා එයාගේ පොඩි දුව ඉස්කෝලේ ඉඳලා අරන් එද්දී වෙන දේ. :(:(:(:(

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මගේ නෙට්ස්ලොව් බන්. අර ජේසීබී එක ලූනූලොරියේ හැප්පෙන සීන් එක නේද බන්..
     
    Arisen

    Member
    Jun 9, 2015
    12
    0
    0
    ලංකාවේ දැන් හැම අගුපිලකම කැමරා හයි කරලා නේ ඔයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් පොල් ලොරියේ :no:
    අම්මා මැරුනා.දුව ඉස්පිරිතාලෙ කිව්වේ මේකද කොහෙද? තව වැන් එකක් පෙරල්ලා 6ක් මැරුන සීන් එකක් ඊයේ කිව්වා මම අහගෙන.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ දෙයියනේ..මේ වගේ දෙයක් වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා..මට පේන්නේ ඒ ගෑණු කෙනා හිතුවෙවත් නෑ වගේ යට කරන් යයි කියලා..:sorry::sorry:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අම්මා මැරුනා.දුව ඉස්පිරිතාලෙ කිව්වේ මේකද කොහෙද? තව වැන් එකක් පෙරල්ලා 6ක් මැරුන සීන් එකක් ඊයේ කිව්වා මම අහගෙන.

    ඔව් ඒ මේකම තමයි. 6ක් මරුනේ සෙම්බුවත්තේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ දෙයියනේ..මේ වගේ දෙයක් වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා..මට පේන්නේ ඒ ගෑණු කෙනා හිතුවෙවත් නෑ වගේ යට කරන් යයි කියලා..:sorry::sorry:
    වනේ කොහෙද බන් අක්කේ පොල් ලොරි, ජේසීබී.. කැලේ යන්න බය නැ දැන්.. පාරේ යන්න තමා බය. යක්කු වගේ ත්‍රීවීල් කාරයො එහෙම. පුදුම තදියමක් තියෙන්නේ.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අනේ දෙයියනේ..මේ වගේ දෙයක් වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා..මට පේන්නේ ඒ ගෑණු කෙනා හිතුවෙවත් නෑ වගේ යට කරන් යයි කියලා..:sorry::sorry:

    ඔව්. සිරසේ පෙන්නපු එකේ ඒ අම්මගේ ගැලවිච්ච අතකුත් පෙන්නුවා බිච්චි වලට හිර වෙලා. :sorry::sorry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව්. සිරසේ පෙන්නපු එකේ ඒ අම්මගේ ගැලවිච්ච අතකුත් පෙන්නුවා බිච්චි වලට හිර වෙලා. :sorry::sorry:
    ඒ යක්කුන්ටත් සදාචාරේ බින්දුවයි.. නොපෙන්නන මගුලක් නැ.. පිටරටවලනම් සීන් එකේ ක්‍රයිම්ටේප් එකෙන් මෙපිට ඉදන් තමා වාර්තා කරන්න ඔනේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වනේ කොහෙද බන් අක්කේ පොල් ලොරි, ජේසීබී.. කැලේ යන්න බය නැ දැන්.. පාරේ යන්න තමා බය. යක්කු වගේ ත්‍රීවීල් කාරයො එහෙම. පුදුම තදියමක් තියෙන්නේ.

    :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්. සිරසේ පෙන්නපු එකේ ඒ අම්මගේ ගැලවිච්ච අතකුත් පෙන්නුවා බිච්චි වලට හිර වෙලා. :sorry::sorry:

    මේ වීඩියෝ එකෙත් තිබුනා..:(
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ma oya thana dannawa bn oita udin iskolayak thiyanawa ethana idan thamai oya ammai lamayai enne.... hena pallamak thiyenne jcb eke break nathi una kiyalalu kiyanne...driver bila hitiya kiyalath kiyanawa... yako pudumai oya hariye cctv cam thibba...oya hariya balangoda waligepola pare kongasthanna handiya...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ma oya thana dannawa bn oita udin iskolayak thiyanawa ethana idan thamai oya ammai lamayai enne.... hena pallamak thiyenne jcb eke break nathi una kiyalalu kiyanne...driver bila hitiya kiyalath kiyanawa... yako pudumai oya hariye cctv cam thibba...oya hariya balangoda waligepola pare kongasthanna handiya...
    දැන් ගෙවල්වල ලැට් එකට යන පාරෙත් සීසීටීවී බන්..
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දැන් ගෙවල්වල ලැට් එකට යන පාරෙත් සීසීටීවී බන්..
    ow bn a apththe cctv thiya nikan camrawak wath thiyei kiyala hithanna ba... oya video eka dakapuwama aga hiri watuna bn... nikan pare awidagena yaddi marenawa kiyanne pissu hadenawa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔහොම තමා බං ජීවිතේ අපිට කොයි මොහොතේ යන්න ටිකට් එක ඇදෙයිද කියලා හිතා ගන්න බෑ.