HP drivers Help එකක්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා...මෙහෙ මැෂින් එකක් තියෙනවා කම්පැක් HP
    compaq presario SR1920 AN

    මේකේ ඩ්‍රය්වර්ස් හොයාගන්න විදියක් කියපල්ලා බන්

    ඔක්කොම වැඩ ගින්දර වගේ..හැබය් ඩ්‍රයවස් ටික දාන්නේ නැතිව පර්ෆෙක්ට් නැනේ

    ;);););)
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    Linux දාපන්. Drives හොයන්න ඕනේ නැහැ එතකොට.