කෑස්බෑව පිළියන්දල පැත්තෙ හොද ලර්නස් එකක්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    කෑස්බෑව පිළියන්දල පැත්තෙ හොද ලර්නස් එකක්

    කස්ටිය දන්නවාද කෑස්බෑව පිළියන්දල පැත්තෙ හොද ලර්නස් එකක් මට අඩු ගානේ මොටර් සයිකල්වත් පදින්න බෑ :sorry: ඒත් මට ඕනෑ රෝද හතර ගැන හොදට ඉගෙන ගන්න

    කෑස්බැවේ තියෙන දාස ලර්නස් හොදද ?

    දන්නෙ නැත්නම් බම්ප් පිලීස්;)
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Math Bimal learners thama. Unge wada hodai wage. Thama exam pass una witharai habai. Eth anith wada waladi hoda support ekak dunna
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    පුලුවන් නම් හොරණ පද්මිණී ලර්නස්(aguruwathota) එකට පලයයන් පට්ට්යි බන් ....ඌ හොදට කියලා දෙන්වා.... engine එකත් එක්කම
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    Jayantha learnes

    ටැන්ක් යු:)

    Katuwawala machan... thawa moratuwe, katubadde, maharagama thiyenawa
    ටැන්ක් යු:)

    A. සිරියා;18474899 said:
    Lerners Bump
    ටැන්ක් යු:)
    EMINƎM;18475250 said:
    ටැන්ක් යු:)
    පුලුවන් නම් හොරණ පද්මිණී ලර්නස්(aguruwathota) එකට පලයයන් පට්ට්යි බන් ....ඌ හොදට කියලා දෙන්වා.... engine එකත් එක්කම
    දුර තමයි ප්‍රශ්නේ
    ටැන්ක් යු:)
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    දාස හොදා
    මාත් දාස තමා ගියේ

    තැන් දෙකක් හම්බවුනා එකක් දාස අනික බිමල් බිමල් වල රැ 10000 මෙඩිකල් ෆි දෙනවා කිව්වා.

    hodai ,gana nam wedi ,hodama de wahanayak hoyagena yaluwek ekka palu peththaka padinna 1 hour wage padiddi ube baya nethi wenawa ,dawas 2k 3k peddama athi ban hodatama addekimen kiyanne

    එහෙම එකෙක් නෑ බන් මචං බයිසිකල් ලයිසන් ගන්නෙ කොහමද බන් ඒවා ලර්නස් පුරැදු කරන්නෙ නෑ නේද?:oo: