වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,474
    17,475
    113
    Auckland
    ඒත් පාඩු නැහැ බන්... දහදෙනෙක් සෙට් කරන එකනම් අමාරු වැඩක් වෙයි ..ටුයුබ්ලස් ටයර් දාන්න පුළුවන් රීම් දෙකක් එක්ක එනවනම් තමයි තවත් වටින්නෙ ..

    10ක් දීල ඕකක් ගන්න වෙලේ ගන්න තියෙන්නෙ CB400 එකක් වගේ :cool:

    01Honda_CB400_m_m-600x400.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රනෝමොටෝ එකේ සමහර අයිටම් ජරා චයිනීස්. අපි එක පාරක් අත් ට්‍රැක්ටර් එකක් ගෙනාවා. අපෝ ලෙඩ ගොඩක්. :(
    බයිකුත් බහුතරයක් ඒවගේමයි. CD125 විතරයි මං හිතන්නෙ තාම චීන්නු ගහන්නෙ නැති බයික්කලේ. :lol:

    IDG kivva wage Ranomoto eke recon CD125 / 200 tiyanava
    125cc ekat 268,000/=:eek::eek::):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හපොයි තනිකරම අනුබව කරලා වාහනේ :(
    මේක දැක්කම මතක් උනේ .ඉස්සර නයිටිඑන් එකේ ගිය ටෙලියක තිබ්බ ඩෙලිකා එකක් මොඩිෆයි කරලා තනිකරම තැඹිලි පාට .කතාවේ නමනම් මතක නෑ .කතාවේ හැටියට වාහනේ පාවිච්චි කරේ පාතාලේ ලොක්කෙක් .අන්න ඒ වාහනේ මොඩිෆයි එකනම් සුපිරි

    gPuCpCR.png

    ඒක නම් තිබ්බෙ පානදුරේ.තම්බියෙක් ගාවද කොහෙද.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මාමි . . . . මටත් අාසයි අස්සයෙක් අැති කරන්න . . . රේස් අස්පයෙක් . . .Auction එකකදිවත් මාමි රේස් අස්සයෙක් දැක්කොත් කියන්න . . . ලීස් එකක් දාලා ගන්න මට . .

    අපිල ලග අශ්ශයෝ නේ... යේක ශේරම දෙන්නද ඔද ඔටුවෙක් ඉම්පෝර්ට් කරලා... මොල්ලි දෙකේ full option G ග්‍රේඩ් ඔටුවා ඉන්නවා තනි මොල්ලියේ basic X ග්‍රේඩ් එකා ඉන්නවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18476027 said:

    අපිල ලග අශ්ශයෝ නේ... යේක ශේරම දෙන්නද ඔද ඔටුවෙක් ඉම්පෝර්ට් කරලා... මොල්ලි දෙකේ full option G ග්‍රේඩ් ඔටුවා ඉන්නවා තනි මොල්ලියේ basic X ග්‍රේඩ් එකා ඉන්නවා

    ග්‍රේඩ් එක මොක උන්ත් වැඩක් නෑ කොන කපලා නැත්නම්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18476027 said:

    අපිල ලග අශ්ශයෝ නේ... යේක ශේරම දෙන්නද ඔද ඔටුවෙක් ඉම්පෝර්ට් කරලා... මොල්ලි දෙකේ full option G ග්‍රේඩ් ඔටුවා ඉන්නවා තනි මොල්ලියේ basic X ග්‍රේඩ් එකා ඉන්නවා

    ඇයි මොල්ලි නැති එළුවා
    _21333.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    00020468.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    10ක් දීල ඕකක් ගන්න වෙලේ ගන්න තියෙන්නෙ CB400 එකක් වගේ :cool:

    01Honda_CB400_m_m-600x400.jpg

    මෙව්ව දුවන්න සල්ලි ගොඩාරියක් ඕන බන්.. ඒ වගේද road master cd 200 එක.. තෙල් ගැහුවා.. දිව්වා.. වෙලාවට එන්ජින් ඔයිල් මාරු කරා.. සයිලන්සර් දෙකයි mud ගාර්ඩ් දෙකයි ගෙදර ටැප් එකෙන් හේදුව.. අවම අවුරුදු 25ක් යනකම් දාන්න වෙන්නේ ටයර්ම විතරයි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18476135 said:
    අපේ ලොක්කගේ ෆේවරිට්:):)

    අඩේ ඔන්න පොලා ඇවිල්ලා. :shocked: දැන් අපි වල්පල් කතා කරනවා කියලා අපිව ලිදකටවත් දායි. :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙව්ව දුවන්න සල්ලි ගොඩාරියක් ඕන බන්.. ඒ වගේද road master cd 200 එක.. තෙල් ගැහුවා.. දිව්වා.. වෙලාවට එන්ජින් ඔයිල් මාරු කරා.. සයිලන්සර් දෙකයි mud ගාර්ඩ් දෙකයි ගෙදර ටැප් එකෙන් හේදුව.. අවම අවුරුදු 25ක් යනකම් දාන්න වෙන්නේ ටයර්ම විතරයි..
    ටියුබ්ලස් ටයර් දාගන් නිවදිහක් නැද්ද අයියේ ඕකට..
    ටයර් පන්ච් එකක් ආවහමයි බයික එක එපා වෙන්නෙ බං :sorry::sorry:
    අපේ ගමේ එකක් තියෙනවා.. මං සෑහෙන්න පැදලත් තියෙනවා
    9.gif
    9.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙව්ව දුවන්න සල්ලි ගොඩාරියක් ඕන බන්.. ඒ වගේද road master cd 200 එක.. තෙල් ගැහුවා.. දිව්වා.. වෙලාවට එන්ජින් ඔයිල් මාරු කරා.. සයිලන්සර් දෙකයි mud ගාර්ඩ් දෙකයි ගෙදර ටැප් එකෙන් හේදුව.. අවම අවුරුදු 25ක් යනකම් දාන්න වෙන්නේ ටයර්ම විතරයි..

    200 එකේ ටෝක් එකයි බීට් එකයි....:love::love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටියුබ්ලස් ටයර් දාගන් නිවදිහක් නැද්ද අයියේ ඕකට..
    ටයර් පන්ච් එකක් ආවහමයි බයික එක එපා වෙන්නෙ බං :sorry::sorry:
    අපේ ගමේ එකක් තියෙනවා.. මං සෑහෙන්න පැදලත් තියෙනවා
    9.gif
    9.gif

    ස්පෝක් හින්ද තමා කේස් එක...:sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්පෝක් හින්ද තමා කේස් එක...:sorry::sorry:
    ඔන්න එක පාරක් ඕක ගත්ත අළුත ගියා කැළනි පන්සල්... ගිහිං නතර කලාම ‍වටේ පිටේ ඉන්න සරං ඇදගත්ත මුදලාලි මහත්තයාලා සෙට් එකක් කාක්කො වගේ කැරකෙනවා මේක වටේ :eek:
    අතගානවා.. නැගලා බලනවා... හැන්ඩ්ල් එක දෙපැත්තට කපනවා
    මං ඒත් බැලුවා මුන්ට පිස්සුද කියලා.. පස්සෙ තමා සීන් එක දැනගත්තේ.. මුදලාලිලා හෙන ආසා භාන්ඩයක් ලු නේ මේක...
    ගෙදර එද්දි හුලං බැස්සා පස්ස රෝදෙ.. ඇනයක් ඇනිලා... ටයර් එක ටිකක් සවුත්තුයි 50% විතර
    අරුංගෙ ඇස්වහ කටවහා කිය කිය නවත්තලා රෝදෙ කරකෝලා ඇනේ යංතං ගලව ගත්තා. ටයර් කඩේ කිලෝමීටරයක් විතර දුරයි.. මේ මගුල බරත් එක්ක නේ.. දෙන්නා මාරුවෙං මාරුවට තල්ලු කලා... මගක් දුර යද්දි මෙන්න මේකෙ ටයර් එක එජ් එකෙං පැනලා... :baffled:
    එජ් එක සවුත්තුම වෙලා ලු... ටයර් + ටියුබ් දැම්මා. කඩේ බුවා කිව්වා මීට පස්සේ මේක තල්ලු කරන්න උනොත් වෑල් කර රිම් එකට සෙට් වෙන නට් එක ගලෝලා කර ඇතුලට තල්ලු කරලා... දෙන්නෙක් ඉන්නවා නං.. එකෙක් තල්ලු කරද්දි අනිකාට බයික් එකේ පස්ස ටිකක් ඉහලට ඇදං වගේ එන්න කියලා..
    ඉතිං බලපං.. හුලං ගියාම බයික් එක එපා වෙනවා :sorry::sorry:
     
    ස්පෙයාර් වීල් එකක් හයි කරගනින්.
    මුදලාලිලාගෙන් ඕක බේරගන්න නම් පට්ට අමාරුයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි කට්ටක් ටයිප් කරන් යනෝ..තව ටිකෙන් දාන්නම්..:)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ටියුබ්ලස් ටයර් දාගන් නිවදිහක් නැද්ද අයියේ ඕකට..
    ටයර් පන්ච් එකක් ආවහමයි බයික එක එපා වෙන්නෙ බං :sorry::sorry:
    අපේ ගමේ එකක් තියෙනවා.. මං සෑහෙන්න පැදලත් තියෙනවා
    9.gif
    9.gif

    සමහරවිට වෙනත් මොඩල් එකක ටියුබ්ලස් රීම් එකක් මැච් වෙනවා ඇති බන්.වෙන මොඩල් එකක රීම් එකයි, dial plate එකයි, ලයිනර් සෙට් එකයි ඔක්කොම එක්කනම් ඔබන්න බැරි වෙන එකක් නැහැ.. ස්පෝක් තියන එව්වා පැදිල්ල එපා වෙන්නේ පැච් ගියාම තමයි බන්..

    මමත් සෑහෙන්න පැදල තියනව.. 185 එකත් පැදල තිබේ.. කාර් එක වගේ තමා ඉතින්..
     
    Status
    Not open for further replies.