රැවටුන තරම් ඔබ හින්දා මන්

blackman1

Member
Apr 27, 2015
108
6
0
රැවටුන තරම් ඔබ හින්දා මන්

කතාව මේකයි මචන්ලා මාත් එක්ක එකට කාලා බිලා ඉදපු බල්ලෙක්
මගේ කෙල්ල ගත්තා අවුරුදු 3ක් තිබුන සම්බන්දයක්
අඩෝ කෙල්ල e බල්ලාගේ නම් save කරලා තිබිලා තියෙන්නේ ඒකිගේ හොදම යාළුවා නමින්
ඇඩෙනවා නේද
ඔන්න උබලත් 4න් චෙක් කරනවානම් සේරේම චැට් බලපල්ලා
මම දැන් සතුටු වෙනවා ඒවගේ එකියක් මගෙන් අරු ගත්ත එකට
මොකද තව දුර ගියානම් මුන් දෙන්නා මාව මරන්නත් තිබ්බා
අද මාරම සැහැල්ලුවක් දැනෙනවා මේවා ඔක්කොම තේරෙනකොට :cool:
දුකයි අරුට දෙකක් අනින්න හිතෙනවා එත් කරපු උදව්වට එහෙම හිතෙන්නේ නැ දැන් ඇත්තටම උ හොදක් නේ බන් කරලා තියෙන්නේ :cool:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,945
    40,788
    113
    duk wenna epa machn. uba hithapu widiya hari. ube metere hodai. wena eun nam polawe pas kaala mara gannawa.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අඩේ සිරාම යාලුවෙක් උබට ඉදලා තියෙන්නේ
    ඌ කොච්චර හොදයිද කියනවා නම් උබේ අනාගතේ වෙනුවෙන් උගේ අනාගතේ විනාස කරගත්ත එකෙක්
    උබේ අනාගතේ විනාස වෙන්න නොදී බේරගත්ත ඌ දැන් ඉතින් පවු ගෙවපු දෙන්
    මොනා කරන්නද දැන් උබ ෆන් එකේ ඉදපන්
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ මේ උබ කොහේ උට අනින්නද බන්. නිකන් අතපය කඩා ගන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන් බන්.
     

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    arakita arapan hombata dekak
    කරපු විදිහෙන් දවසක කොහොමහරි ඔවා හම්බෙයිනේ ;)
    duk wenna epa machn. uba hithapu widiya hari. ube metere hodai. wena eun nam polawe pas kaala mara gannawa.
    :( ඇඩුවා දැන් ඇත්තට මුහුණ දෙනවා
    අඩේ සිරාම යාලුවෙක් උබට ඉදලා තියෙන්නේ
    ඌ කොච්චර හොදයිද කියනවා නම් උබේ අනාගතේ වෙනුවෙන් උගේ අනාගතේ විනාස කරගත්ත එකෙක්
    උබේ අනාගතේ විනාස වෙන්න නොදී බේරගත්ත ඌ දැන් ඉතින් පවු ගෙවපු දෙන්
    මොනා කරන්නද දැන් උබ ෆන් එකේ ඉදපන්
    ඇත්තම කෙස් එක ;)
    Podi Silva - පොඩි සිල්වා;18476413 said:
    මිදි කොහෙද තිත්ත බන්
    ඔහොම කියලා හිත හදාගනින් :P :P

    එල එල බන්
    මුන් මේකෙ අඩ අඩ ඉන්නවා උබ විතරයි ඔහොම දැම්මේ
    :cool:
    අනේ මේ උබ කොහේ උට අනින්නද බන්. නිකන් අතපය කඩා ගන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන් බන්.
    ගහන්න බැරි කමක් නැ මොකටද අරකිගේත් වැරැද්දනේ :cool:
     

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    Podi Silva - පොඩි සිල්වා;18476480 said:
    අඩෝ මූ නේද බන් දැන් ටික දවසකට කලින් මැරෙන්න හැදුවේ
    අහ් උබේ ෆේක් එක කියලා මාට්ටු උනේ මේක නේද :P :P
    :dull::dull::dull: ඔව් බන් :sorry:
     

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    උඹේ යාළුව ගැන පට්ට දුකයි
    උඹ ගැන ෆට්ටම සතුටුයි
    :cool::cool:
    උන් මාව රවට්ටපු විදිහම උන්ට මතක් වෙද්දී සැප ඇති දෙන්නට දෙන්නා :cool:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ හුකේ වේස හැත්ත ඔන්න ඔහෙ වෙන අතක් බලාගමු බන් ;)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    me wage seen ekakadi mualdima aththa therum gaththa ekek dakkamai elakiri eke. aniwa ube wasanawata ube yaluwa oya baduwa set kara gaththe