රැවටුන තරම් ඔබ හින්දා මන්
කතාව මේකයි මචන්ලා මාත් එක්ක එකට කාලා බිලා ඉදපු බල්ලෙක්
මගේ කෙල්ල ගත්තා අවුරුදු 3ක් තිබුන සම්බන්දයක්
අඩෝ කෙල්ල e බල්ලාගේ නම් save කරලා තිබිලා තියෙන්නේ ඒකිගේ හොදම යාළුවා නමින්
ඇඩෙනවා නේද
ඔන්න උබලත් 4න් චෙක් කරනවානම් සේරේම චැට් බලපල්ලා
මම දැන් සතුටු වෙනවා ඒවගේ එකියක් මගෙන් අරු ගත්ත එකට
මොකද තව දුර ගියානම් මුන් දෙන්නා මාව මරන්නත් තිබ්බා
අද මාරම සැහැල්ලුවක් දැනෙනවා මේවා ඔක්කොම තේරෙනකොට
දුකයි අරුට දෙකක් අනින්න හිතෙනවා එත් කරපු උදව්වට එහෙම හිතෙන්නේ නැ දැන් ඇත්තටම උ හොදක් නේ බන් කරලා තියෙන්නේ

ow ow fake ekakin andana thread dpn original eken awilla lord wge idpn