night job at harbor

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    .................................................................................................................................................................................................................................
    .
    .
    මචංලා හාබර් එකේ නයිට් ටයිම් එකට කරන්න තියෙන සාමාන්‍යයෙන් 35ක් වත් පඩි තියෙන ජොබ් මොනවද? ට්‍රේනින් එකකින් පසුව යන්න පුලුවන් ඒව උනත් කමක් නෑ. හැබැයි දවල්ට නම් ශීෆ්ට් එක වැටෙන්න බැරි ඔන්ලි රෑට විතරක් වැඩ තියෙන ඒව තමයි හොඳ.

    වරායන් ගැන දන්න අය උදව්වක් දෙන්න
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ මීට කලිනුත් ඇහුවා නේද රැ ජොබ් ගැන.. හාබර් එකේ රැ විතරක් වැඩ තියනවද දන්නේ නැ බන්..