අනික පෙජරොmitsubishi wahana walin mama asama eka thamai stradapatta look ekak thiyenne

අද මාතෘකාව බඩා මාම නිසා පොරත් එක්ක කාපු පොඩි කට්ටක් දාන්නම්..

මමත් ගොන් වැඩක් කරේ බන්. තව ටිකක් ඉස්සරහට තියන් ගිහින් අපේ පොට් එකේ හරස් කරානම්. අරුන් තාම කනවා
එදායින් හොද පාඩමක් ඉගෙනගත්ත. තනියෙන් ගේම ඉල්ලන්නේම නැ දැන්නම්.
ඒවගේම ඉතින් යන එන මගේ වහනෙක හදිසියට ගන්න මුකුත් නැති වෙන්නෙත් නැ.![]()
දවසක් කොළඹදී (කොළඹ කොහෙද අහන්න එපා
) මම යාලුවෙක්ගෙ බයික් එකත් ඉල්ලගෙන ලග කඩේකට ගියා පොඩි වැඩකට
ගිහින් ආවේ ගත්තු බඩු වල සිහියෙන්, මාත් ඉතින් මන්ද බුද්දීකය වගේ පාරේ අනිත් පැත්තෙන් වාහන නොඑන නිසා පිටිපස්ස නොබල දැම්ම පාර හරහා දකුණට. උකනව, මම පාර හරහා දානකොටම මගේ පිටිපස්සේ හිටපු කාර් එක මාව ඕවර්ටේක් කරා දකුණෙන් 
තව ටිකෙන් හැප්පෙනවා, නුලෙන් බේරුනේ. උත් ඇරියේ නැ හොර්න් එක ගහගෙන මගේ පස්සෙන් එලොගෙන ආව යකා වගේ, මම දැනගත්ත දැන් නැවත්තුවොත් පුතේ මම කනවා ඒ නිසා මමත් තියල අරිය යාලුවෝ ඉන්න තැනටම. මම බයික් එක නවත්තල බහිනකොට අරුත් එනවා කුණුහරුප කියාගෙන මගේ පැත්තට දුවන්. එක දැකපු අපේ උන් අතට අහුවෙච්ච ඒවා අරන් එනවා අරුට ගහන්න එකෙක් බෝතලයක් කඩල ගෙනාවයි කියහන්කෝ 
අපේ සෙට් එක ඔක්කොම 5ක් උන්න. කාර් එකේ එකා ආවේ මට නෙලන්න, කාර් එකේ අවුරුද්දක පොඩි එකෙකුත් ඉඳල
මිනිහ අතවත් ඉස්සුවේ නැ අපේ උන්ගේ අතේ තියන බඩු දැකල. ඌ බැනල බැනල යන්න ගිය. ඒ කාලේ ඕව නොතේරුනාට දැන් තමයි තේරෙන්නේ ඒ මිනිහට එච්චර මල පැන්නේ ඇයි කියල 

හම්මෝ... මේක දැක්කමයි මතක් උනේ මටත් උනා ඔය වගේ කැත සිද්දියක්.
ඔන්න මම මගේ සේරිනාවේ අම්මත් එක්ක ගෙදර යනවා.
මගදී සෙට් උන කැන්ටර් එකක් නම්බරුත් නැ. මුන් ac දාල හිටියේ. මම දැන් 3km විතර මුගේ පස්සෙන් හෝන් ගගහ ලයිට් ගහන යනවා. මල උපරිමයි. උගේ මැද වීදුරුවෙන් පේනවා ගැනියෙක් ඉන්නවා ඩ්‍රයිවර් කාරය ලග. මට හිතුන මු ලව් සින් එකක වෙන ලෝකෙක යනවා ඇති කියල.
අම්මා එපා කියද්දීම කානුවකත් දාගෙන ඉස්සර කර කැන්ටර් එක. හරස් කරා පාර, බැස්ස විරය වගේ. ගිහින් ද්රයිවරයාගේ ශටර් එකට අතින් ගහල ඇහුව ඔහොමද **කෝ පාරේ යන්නේ කියල.
උබල හිතන්නේ ඊටපස්සේ මොනවා උනා කියලද?
මම කලින් දැක්කේ නැ මචන්ලා අනිත් පැත්තෙත් 6යි 4 පොරක් ඉදල. උ දොර අරන් බැස්ස. ද්රයිවරයත් බැස්ස. නෙළුව නෙලිල්ලක් මට බොක යන්න.
අම්මා දුවන් ඇවිත් බේරුවේ නැත්නම් තවම කනවා
හැබැයි උන් එහෙම්ම හරවාගෙන ආපස්සට ගියා.
මොකද මම කිව්වා උන්ට උබලට තව 1 km වත් යන්න දෙන්න කියල.( මගේ සෙට් එක නිතර ඉන්න ප්ලේස් එකක් තිබ්බ ඉස්සරහින්.
පස්සේ මම උන්ගෙන් දෙතුන් දෙනෙක් දාගෙන අම්ම එපා කියද්දී කඩු පොලු අරන් අරුන් පස්සේ පන්නන ගියා.
අහු උනේ නැ බන්.
මේ සින් එක වෙද්දී පෙන් ඩ්‍රයිව් තිබුනේ 256mb තමයි උපරිම.අලුත්ම පෙන් එකකුත් එදා නැති උනා. රු.2000 ගානක් උනා එක ඊ කාලේ
![]()

මටත් වෙච්ච වැඩක් කියන්නම්කො.දවසක් කොළඹදී (කොළඹ කොහෙද අහන්න එපා
) මම යාලුවෙක්ගෙ බයික් එකත් ඉල්ලගෙන ලග කඩේකට ගියා පොඩි වැඩකට
ගිහින් ආවේ ගත්තු බඩු වල සිහියෙන්, මාත් ඉතින් මන්ද බුද්දීකය වගේ පාරේ අනිත් පැත්තෙන් වාහන නොඑන නිසා පිටිපස්ස නොබල දැම්ම පාර හරහා දකුණට. උකනව, මම පාර හරහා දානකොටම මගේ පිටිපස්සේ හිටපු කාර් එක මාව ඕවර්ටේක් කරා දකුණෙන්
තව ටිකෙන් හැප්පෙනවා, නුලෙන් බේරුනේ. උත් ඇරියේ නැ හොර්න් එක ගහගෙන මගේ පස්සෙන් එලොගෙන ආව යකා වගේ, මම දැනගත්ත දැන් නැවත්තුවොත් පුතේ මම කනවා ඒ නිසා මමත් තියල අරිය යාලුවෝ ඉන්න තැනටම. මම බයික් එක නවත්තල බහිනකොට අරුත් එනවා කුණුහරුප කියාගෙන මගේ පැත්තට දුවන්. එක දැකපු අපේ උන් අතට අහුවෙච්ච ඒවා අරන් එනවා අරුට ගහන්න එකෙක් බෝතලයක් කඩල ගෙනාවයි කියහන්කෝ
අපේ සෙට් එක ඔක්කොම 5ක් උන්න. කාර් එකේ එකා ආවේ මට නෙලන්න, කාර් එකේ අවුරුද්දක පොඩි එකෙකුත් ඉඳල
මිනිහ අතවත් ඉස්සුවේ නැ අපේ උන්ගේ අතේ තියන බඩු දැකල. ඌ බැනල බැනල යන්න ගිය. ඒ කාලේ ඕව නොතේරුනාට දැන් තමයි තේරෙන්නේ ඒ මිනිහට එච්චර මල පැන්නේ ඇයි කියල
![]()

උඹට මොකක් හරි උනා නම් අරූ කූඩුවෙනේ... වටේ පිටේ උන් කාර් කාරයට තමයි ඉස්සෙල්ලම නෙලන්නේ වැරැද්ද කාගේ වුනත්...![]()

ඔව් පල්සර් ක්ලබ් එකේ හැමෝම බැන්නා පිස්සුද කියලා...... සෙල්ලම්ද 17000 ගානක් දුවලා තිබ්බ බයික් එකේ මීටරේ 0 උනහම....... ආයේ අවුරුද්දක් විතර බයික් එක පැද්දේ නෑ වගේනේ......
ඒ උනාට හරි නෑ හරි නෑ වගේ ඒ වැඩේ......
![]()

එවගේද බන් හැප්පුණු වෙලේ අර පොඩි එකාට මොනා හරි උනානම්![]()
එක තමයි බං.. අපි නොහිතුවට අපේ පොඩි මිස්ටේක් එකකින් ලොකු දෙයක් වෙන්න පුලුවන්...අසහනකාරයෙක්රත්තරං;18478746 said:පස්සේ සීට් එකේ රෙකෝඩින් මට දියන්... පැයකට 200ක් දෙන්නම්![]()

මොන ලෙඩක්ද මන්ද බන්. මටත් සපත්තු සෙරෙප්පු එක්ක ඩ්‍රයිව් කරන්න බැ.
වෙලාවකට හරි කරදරෙත් එක්ක.
එත් ඉතින් ඕව දාල ඩ්‍රයිව් කරොත් මොනවයින් මොනවා වේවිද මන්ද?![]()

මානසිකව වැටිලා දණිස් උෟවා උනා බොලව් . . .
අද සප්ලයර් කෙනෙක් ආවා . . .
Mitsubishi Strada එකක අාවේ . . .4M40 එක සීස් වෙලා . . ඊට පස්සෙ 4M40 ගලවලා 4M51 එකක් තියලා බොලව් . . .
කැබ් එක NOS ගැහුවා වගේ යන්නෙ . . .

මටත් වෙච්ච වැඩක් කියන්නම්කො.දවසක් කොළඹදී (කොළඹ කොහෙද අහන්න එපා
) මම යාලුවෙක්ගෙ බයික් එකත් ඉල්ලගෙන ලග කඩේකට ගියා පොඩි වැඩකට
ගිහින් ආවේ ගත්තු බඩු වල සිහියෙන්, මාත් ඉතින් මන්ද බුද්දීකය වගේ පාරේ අනිත් පැත්තෙන් වාහන නොඑන නිසා පිටිපස්ස නොබල දැම්ම පාර හරහා දකුණට. උකනව, මම පාර හරහා දානකොටම මගේ පිටිපස්සේ හිටපු කාර් එක මාව ඕවර්ටේක් කරා දකුණෙන්
තව ටිකෙන් හැප්පෙනවා, නුලෙන් බේරුනේ. උත් ඇරියේ නැ හොර්න් එක ගහගෙන මගේ පස්සෙන් එලොගෙන ආව යකා වගේ, මම දැනගත්ත දැන් නැවත්තුවොත් පුතේ මම කනවා ඒ නිසා මමත් තියල අරිය යාලුවෝ ඉන්න තැනටම. මම බයික් එක නවත්තල බහිනකොට අරුත් එනවා කුණුහරුප කියාගෙන මගේ පැත්තට දුවන්. එක දැකපු අපේ උන් අතට අහුවෙච්ච ඒවා අරන් එනවා අරුට ගහන්න එකෙක් බෝතලයක් කඩල ගෙනාවයි කියහන්කෝ
අපේ සෙට් එක ඔක්කොම 5ක් උන්න. කාර් එකේ එකා ආවේ මට නෙලන්න, කාර් එකේ අවුරුද්දක පොඩි එකෙකුත් ඉඳල
මිනිහ අතවත් ඉස්සුවේ නැ අපේ උන්ගේ අතේ තියන බඩු දැකල. ඌ බැනල බැනල යන්න ගිය. ඒ කාලේ ඕව නොතේරුනාට දැන් තමයි තේරෙන්නේ ඒ මිනිහට එච්චර මල පැන්නේ ඇයි කියල
![]()

අඩෝ මමත් 256 පෙන් අරන් තියෙනවා 2500 ට...
මම නම් ඔහොම ගේම ඉල්ලන්න යන්නේ නෑ බං.. ඉවසීමෙන් යනවා.. අන්තිමට අපේ ඇගේ ලේ ටිකනේ පිච්චෙන්නේ...![]()

මේකේ එවුන්ට අපේ වයස අහුවේද මන්ද බන්![]()
නාකි තට්ට මාමිලා දෙන්නක් නේ......
මාත් 128MB පෙන් එකක් අරන් තියේ 3000/= ට කිංග්ස්ටන්...... ඒක මේ ලගදි අල්ලාහ් ගාවට ගියා...... 