EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උඹට 8 ක් කිව්වද? මට කිව්ව 6 කට දෙන්නන් කියල.. කව්රු හරි රට හාවෙක් ආවොත් 8 කට දීලා දානව කිව්වා.. :growl::growl:

    ඌ හිතන් ඇති මම රට හාවෙක් කියලා.:lol::lol: ... බලමුකෝ කීයටද විකුනන්නේ කියලා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔෆිස් ටෝල්ක් ත්‍රෙඩ් එක ඇතුලෙ එක එකාගේ යට ඇදුම් (ජංගි) හෝදනවට වඩා මේ වගේ එකක් දාන එක හොදයි කියල හිතන්න තරම් ඔයා මෝරල මදි සහෝ.. ඔයා හරි සහෝ .. ඒ අතින් අපි නාකියි.. උඹල තාම සුහුඹුල් ගැටවු...

    එක එකා = පිරිමි
    ජංගි අඳින පිරිමි ඉන්නවද මේකේ? ඊටත් වඩා ඒවා හෝදන එවුන්.. ශික්.. :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් හිතන්නේ නෑ මන් තරම් මේකේ කවුරුත් දුක් විදලා ඇති කියල:(
    ස්කොලේ යන කාලේ අනන්තවත් tea Factory වල වැඩ කරලා ඇති:(

    තේ??? :cool:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මන් හිතන්නේ නෑ මන් තරම් මේකේ කවුරුත් දුක් විදලා ඇති කියල:(
    ස්කොලේ යන කාලේ අනන්තවත් tea Factory වල වැඩ කරලා ඇති:(



    :dull::(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැං ඇයි මේක අපිට කියන්නේ???
    අපිට කිසිම වැඩක්වත් නෑනේ මේවා වලින්..
    නොසෑහෙන්න රිදෙයි... :lol:

    වැඩක් නැහැ කියන සිංහලු මෙන්න මේ විදිහටයි රිද්දවගෙන වැඩ කරන්නෙ
    මේකට තමයි කියන්නෙ වෙන උන්ගෙ ඔෆිස් කතා අහන්නම රිදිලහ්

    10h39cz.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    a moko car eka. ai loku wedi wageda :(

    සුදු පාට ටික දැක්කේ නැතෙයි??? ;)
    සල්ලි මදි වෙනවා අනිවා... ඩේ නිසා වාහනේ විකුනනවා. කාර්, බයික්, බස්, කෝච්චි ඕන එකක් එකයි මට.. හෙට කෝච්චියේ ඔෆිස් එන්න උනොත් එනවා. කිසි අවුලක් නෑ...
    මට ටිපර් එක දීපං පුතේ හයර් එකට... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කීයකටද බන් දෙන්නේ ? :lol::lol::lol:

    :no:
    200-ත්‍රීවිල් හුවමාරුවක් දාන්න බැලුවේ. කාර් එකයි අතින් කීයක් හරියි දීලා ත්‍රීවිල් එකක් ගන්න බැලුවේ..
    :frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Kumara456 994
    Mr PERERA 778
    **..RoCk sTaR..** 710
    Rangau2 442
    niresh1989 228
    xcute_shake 175
    twisted 167
    Nu1Dnk 99

    උඹ අද උදේ දාපු සද්ද හැටියට මම හිතුව තෝ අද මාවත් පහු කරයි කියල.. ඉබ්බා.. :growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌ හිතන් ඇති මම රට හාවෙක් කියලා.:lol::lol: ... බලමුකෝ කීයටද විකුනන්නේ කියලා

    මමනන් කියන්නෙ 5 කට වගේ දුන්නොත් ගනින්. නැත්නන් වැඩක් නැහැ බන්..
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    උඹ අද උදේ දාපු සද්ද හැටියට මම හිතුව තෝ අද මාවත් පහු කරයි කියල.. ඉබ්බා.. :growl::growl:

    එහෙම අසහනෙන් වගේ post දාල ට්‍රේඅඩ් එක කන්න ඕනේ නැහැනේ නේද.. :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක එකා = පිරිමි
    ජංගි අඳින පිරිමි ඉන්නවද මේකේ? ඊටත් වඩා ඒවා හෝදන එවුන්.. ශික්.. :eek:

    ඒක තමයි බන්.. ඒ වගේ වැඩ නොකර හැමෝටම ආදර්ශයක් ගන්න ඒ වගේ ජීවිත කතාව දාපුවම ඒකත් වැඩක් නැත්නන් ඉතින් වැඩක්ම නැහැ..;)