උඹට 8 ක් කිව්වද? මට කිව්ව 6 කට දෙන්නන් කියල.. කව්රු හරි රට හාවෙක් ආවොත් 8 කට දීලා දානව කිව්වා..![]()
ඌ හිතන් ඇති මම රට හාවෙක් කියලා.

... බලමුකෝ කීයටද විකුනන්නේ කියලා උඹට 8 ක් කිව්වද? මට කිව්ව 6 කට දෙන්නන් කියල.. කව්රු හරි රට හාවෙක් ආවොත් 8 කට දීලා දානව කිව්වා..![]()

... බලමුකෝ කීයටද විකුනන්නේ කියලා එල මචන්..එතකොට උබ සෙරෙප්පු වලට ආකර්ෂණය උනේ කොයි කලේද

uba oya harima seen eka denagenada mada katha ahagenada ahanne kiyapiya 

ඔෆිස් ටෝල්ක් ත්රෙඩ් එක ඇතුලෙ එක එකාගේ යට ඇදුම් (ජංගි) හෝදනවට වඩා මේ වගේ එකක් දාන එක හොදයි කියල හිතන්න තරම් ඔයා මෝරල මදි සහෝ.. ඔයා හරි සහෝ .. ඒ අතින් අපි නාකියි.. උඹල තාම සුහුඹුල් ගැටවු...

Kumara456 994
Mr PERERA 778
**..RoCk sTaR..** 710
Rangau2 442
niresh1989 228
xcute_shake 175
twisted 167
Nu1Dnk 99

මන් හිතන්නේ නෑ මන් තරම් මේකේ කවුරුත් දුක් විදලා ඇති කියල
ස්කොලේ යන කාලේ අනන්තවත් tea Factory වල වැඩ කරලා ඇති![]()

මන් හිතන්නේ නෑ මන් තරම් මේකේ කවුරුත් දුක් විදලා ඇති කියල
ස්කොලේ යන කාලේ අනන්තවත් tea Factory වල වැඩ කරලා ඇති![]()

uba oya harima seen eka denagenada mada katha ahagenada ahanne kiyapiya
![]()

දැං ඇයි මේක අපිට කියන්නේ???
අපිට කිසිම වැඩක්වත් නෑනේ මේවා වලින්..
නොසෑහෙන්න රිදෙයි...![]()
a moko car eka. ai loku wedi wageda![]()

uba oya harima seen eka denagenada mada katha ahagenada ahanne kiyapiya
![]()
පව් බන් මොනා උනත් කොල්ලෙක් නේ (කාලෙකට කලින් )

එක එකා = පිරිමි
ජංගි අඳින පිරිමි ඉන්නවද මේකේ? ඊටත් වඩා ඒවා හෝදන එවුන්.. ශික්..![]()

වැඩක් නැහැ කියන සිංහලු මෙන්න මේ විදිහටයි රිද්දවගෙන වැඩ කරන්නෙ
මේකට තමයි කියන්නෙ වෙන උන්ගෙ ඔෆිස් කතා අහන්නම රිදිලහ්
![]()

කීයකටද බන් දෙන්නේ ?![]()

Kumara456 994
Mr PERERA 778
**..RoCk sTaR..** 710
Rangau2 442
niresh1989 228
xcute_shake 175
twisted 167
Nu1Dnk 99

ඌ හිතන් ඇති මම රට හාවෙක් කියලා.... බලමුකෝ කීයටද විකුනන්නේ කියලා
උඹ අද උදේ දාපු සද්ද හැටියට මම හිතුව තෝ අද මාවත් පහු කරයි කියල.. ඉබ්බා..![]()

එක එකා = පිරිමි
ජංගි අඳින පිරිමි ඉන්නවද මේකේ? ඊටත් වඩා ඒවා හෝදන එවුන්.. ශික්..![]()