මානසිකව වැටිලා දණිස් උෟවා උනා බොලව් . . .
අද සප්ලයර් කෙනෙක් ආවා . . .
Mitsubishi Strada එකක අාවේ . . .4M40 එක සීස් වෙලා . . ඊට පස්සෙ 4M40 ගලවලා 4M51 එකක් තියලා බොලව් . . .
කැබ් එක NOS ගැහුවා වගේ යන්නෙ . . .
4M51 කියන්නේ 350 කැන්ටර් එකට එන එන්ජිම නේද බන්.

පිකප් එක නම් ඇති. ඒත් මචන් ටොප් ස්පීඩ් එක අඩුයි නේද ලොරි වල.
4M40 ගියර් බොක්ස් එකටමද තියල තියෙන්නේ




මොන්ටෙරෝ එන්නේ 4M41.
මාත් 128MB පෙන් එකක් අරන් තියේ 3000/= ට කිංග්ස්ටන්...... ඒක මේ ලගදි අල්ලාහ් ගාවට ගියා......
. ඔය අයිඩීජී, මහේෂ්, සංකපාලයා, හරිදුවා එහෙම තාම බටු කොල්ලෝ. ඉසුරු එකා නම් තාම 20 කොල්ලා කියලා හිතාගෙන ඉන්නව තමයි.
